MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිලක්ෂාන් නිලංකසිංහල උපසිරැසිහින්දි

Dhoom (2004) | සොරකමේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.7/10. From 28 votes.
Please wait...

Dhoom 1බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය වෙනුවෙන්කරපු මගේ පළමුවෙනි උපසිරැසිසි ගැන්වීම වන The Debt (2010) පලකරපු අපේ විකියා සහෝටත්,ඒ සදහා ප්‍රතිචාර දක්වපු සහෘදයන්ටත්, චිත්‍රපටය නරඹපු කස්ටියටත් ස්තූති කරන ගමන් මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් දෙන්න හිතුවා. ගොඩක් කස්ටිය මේ චිත්‍රපටයට සබ් දාලා දෙන්නයි කියලා බයිස්කෙප් එකෙන් ඉල්ලලා තියන නිසා පුලුවන් ඉක්මණින් වැඩේ ඉවර කලා.හදිස්සියෙ කරපු නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති.

2004වෙනි වර්ෂයෙන් පටන් ගත්තු ඩූම් චිත්‍රපටි මාලාව ගැන කියනවනම් ආයි වචන නෑ . මේකෙ අලුත්ම එක, ඩූම් 3 මේ මාසෙ 20වෙනිදා තිරගතවීම් ආරම්භ කරනවා. මේ සෑම චිත්‍රපටයක්ම අධි තාක්ෂණික ක්‍ර‍මවේදයන් මගින් නිර්මාණයකර තිබෙන අතර ප්‍රේක්ෂකයන්ට කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹී‍මේ හැකියා තියනවා. මේකෙ කතාවස්තුව ගැනනම් මං මුකුත් කියන්නෙ නෑ.හැමෝටම නරඹන්නකියලා ආරාධනා කරන ගමන් තවත් සොදුරැ බයිස්කෝප් එකකින් හමුවීමේ බලාපෙරොත්තුවෙන් නික්මයන්නම්. ඔබට ජය….!

Dhoom (2004) on IMDb

 

 

[button link=”http://goo.gl/OHY4LD” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
F7BAE6BF80C6138028B1FE048E55503EA51BECE4
[button link=”http://goo.gl/dcd5Ci” type=”icon” “center” newwindow=”yes”] 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
607534420CF609129E955F8C2D9024972B5EBE6C
[button link=”http://goo.gl/Eju7Rm” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
F75F9E6590B6028EA0722C71FD2E9CCD0DF5627D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14131 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

53 thoughts on “Dhoom (2004) | සොරකමේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

    • Anonymous

      ane mata download karana vidiya kiyala denna koo

      Reply
  • උදාර චින්තක

    ස්තූතියි සහෝ සබට

    Reply
  • Sudara N Jayaweera

    Thanks.. (Y)

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Thanx sub 1ka dunnata. dhoom 2 eketh sub dennako… ela wedak aaaa…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    එල ලක්ෂානයො එල.
    මරු ෆිල්ම් එකක්නෙ තෝරගෙන තියෙන්නෙ.
    තුන එන්න කලින් එකයි දෙකයි බලන්න හිතං හිටියෙ.
    අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • dhoom 2 ekath dennako…. 3 enna kalin serama balala inna eka hodaine

    Reply
  • nuwan lakshitha

    supirima thama..balagena hitiye sub eka danakan..dhoom 2 sub eka dannakoooo…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    අළුත් එකත් ආවාම ඒකටත් දෙමු
    2නි එක දිලා නැත්තන් ඒකත් දෙන්නකො
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි….. ඩූම් 2ත් දෙන්න

    Reply
  • Saman Prasad ( Black Cobra )

    ela ela… dekath denawada?

    Reply
  • Shalin harshan

    ehen doom 3 eli behela.mehen doom 1 eli behela.ela ela jaya wewa

    Reply
  • Aditha Praween

    එළකිරි සහෝ
    නියම වැඩක්
    2 ත් දෙන්න

    Reply
  • Dhananjaya Nuwan

    බොහෝමැ ස්තුතියි සහෝ,,

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි .
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • nipuna chathuranga

    Thankx aa superrr…….

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ආයේ මොනාද කොල්ලෝ
    උපසිරසි දෙන ඔයාලටනේ ස්තුති කරන්න ඕනා ඒවා බලන අපි
    එහෙනම් මචෝ සබට බොහොම ස්තුති වේවා!

    Reply
    • Daham chinthaka

      Sooryavamsi film eke sub hadala dennako

      Reply
  • Sub walata thanx aiye
    HELP kiyana hindi movie ekatath sub denna puluwanda…
    aneee plzzzzzzz…

    Reply
  • Kindly give Dabangg 1

    Reply
  • lakshitha viraj

    niyamai ne sahooo sub denakan thama balagena hitiye….
    2 aketh sub demu…

    tnx… sahoo

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො
    දෙකත් දෙමු 😀 ජය

    Reply
  • nipuna chathuranga

    thanx aa.. superrrr…..

    Reply
  • bohoma thanks macho. 2wani ekath denna. Eka thama supiri!t

    Reply
  • mihin ලංකා

    ජයම වේවා මේකේ 2 කත් දෙමු සහෝ

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • elakiri hidni akakne machan bohoma pin

    Reply
  • rusuru | රුසිරු

    බොහොම තුති සහෝ

    Reply
  • නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    ජය වේවා!

    Reply
  • patta aluth aka ana ake parana set aka dena aka maru 😀

    Reply
  • සබ් දුන්න එක වටිනවා සුපිරි ෆිල්ම්ස් නේ මේවා

    Reply
  • supiri digatama subs danna

    Reply
  • niyamayi balanna one meyke 2 kath denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *