Diary of a Wimpy Kid (2010) Sinhala Subtitles | චීස් පෙත්තේ වැඩ..[සිංහල උපසිරැසි සමඟ]
ඉතිං යළුවනේ මේක මම කැමතිම චිත්‍රපටියක්.අනික මේක මගේ පළවෙනි උපසිරස ගැන්වීම.මේකේ දෙවනි කොටස Biscopelk එකේ ලිපියකින් පළ වෙලා තිබ්බා. කථා දෙක අතරසම්බන්ධයක් නෑ.ඒත් චරිත ඔක්කොම එකයි.මේක අධ්‍යක්ෂනය කරල තියන්නේ Thor Freudenthal.මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Zachary Gordon(Greg Heffley) සහ Robert Capron(Rowley Jefferson).මේකේ IMDb rating එක 6.1ක්.
කොහොමහරි මේක පට්ටම film එකක්.මෙක තුලහාස්‍යය විතරක් නෙමෙයි දුක, සතුට ඉස්කෝලෙට ඉස්සල්ලම යන ළමයෙකුට මූනදෙන්න වෙන ගැටළු ලස්සනට විස්තර කෙරෙනවා.
මේ කථාව ගෙතෙන්නේ Greg Heffley කියන ළමය වටා. එයාට එයාගේ අයියගෙනුයි මල්ලිගෙනුයි හරි කරදර.එයාගෙ හොඳම යාළුව Rowley Jefferson එක්ක ඉස්කෝලෙදි මූනදෙන්න වෙන ගැටළු සහ ඒවගෙන්ගැලවෙන්නේ කොහොමද ? කුණු වෙච්ච චීස් කෑල්ලකට කරන්න පුළුවන් දේවල් මොනාද?මේව දැනගන්න film එක බලන්නම වෙනවා කල්‍යාණ මිත්‍රයෙක් නැතිකර ගැනීමෙන් ඇතිවන ඵල විපාක ගැන අගනා පාඩමකුත් අපිට කියල දෙනව.
තව එකක් කියන්න ඕන, මම මේකේ කියන හැම වචනයකටම නියමම සිංහල තේරුම දෙන්න ගොඩක් උත්සහ කළා. ඉතිං ඒකේ හොඳ නරක කියන එක ඔයගොල්ලන්ට භාරයි…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.
13655 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-11-04
Sub එකට තෑන්ක්ස් ☺️
thanks for sub
Thanks for the subtitles. Keep up the good work.
ෆිල්ම් එක download කරන්නේ කොහොමද???
Ioo FILM eke awlk tiye torrent file eka ennane plzz……help
film eka ennane
මේකෙ 2,3 බැලුවා, 1 දැන් තමයි බලන්නෙ. 2 නම් සුපිරි 3 එච්චර ගතියක් නෑ.
thanks machn…
Ela bnthnxzz
සබ් එකට thanq සහෝ
thnx bro…
i extreamly like this subtitle….thank you all……specialy admin lata
………………..LOWETH JAYA
thank you so much bro, me series eke anith film tikatath sub dala denna puluwan nam hodai….
niyamay
me thunata passe thava eve nadda
ane bn subtital download kranna denne na e mko?
හොද ෆිල්ම් එකක් සබ් වලට තුති
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thank you so much
ela machan
thanks
sinhala sub file 1 download wenne nane
සබ් ඩවුන්ලෝඩ් වෙන්නේ නැතෝ!
ko ban me sub file download karanna bane ban
වෙන වෙබ් බ්‍රරවුසර් එකක් පාවිච්චි කරල බලන්න..
පටිට පට පට………..පටිට පට පට…….
IDM එකෙනුත් ට්‍රයි කලා,සබ් එක බාගන්න බැහැ.උදව් කරන්න
IDM එක පාවිච්චී කරල බලන්න
දිල්ශාන්
මේකේ සබ් එක බාගන්න බැහැ,මොකක් හරි අවුලක් තියෙනවා.
උදවු කරන්න.
meke subtitle download karanna ba ne??
thankzzzzzzzzz sahooo…!!!!
🙂
thanks machan 2 ekatath puluwannam sub deepan film eka kalin dala thibbata kamak ne…..
මම ච්ත්‍රපටි තුනම බාන්න දැම්මා.මරු ෆිල්ම් සෙට් එක.මම පලවෙනි එක බලලා තියනවා.සබ් එක්ක ආපහු බලන්නයි බලාපොරොත්තුව.මට වඩා මගේ දුව මේ ෆිල්ම් වලට කැමති වෙයි.බොහොම පින්.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
2011 එකට පස්සේද 2010 ආවේ….. 😛 හික් හික්…. මොනවා උනත් 2011 වගේම පට්ටෙට ඈති නේ…. 🙂 සිංහල සබ් එක එක්කම බලන්න පුලුවන් දැන් ඉතින්….. ස්තූති ස්තූති….. 😀
බොහොම ස්තූතියි ඩිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
Thanks Bro……..
thanks 2weni aketh sub dennako
පළමු නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්.දිගටම අපත් සමග රැදී ඉන්න.මේකේ අනිත් එකත් අනිවා දෙන්න ඉක්මනටම.ස්තුතියි සහෝ.
thanks ……….
apitanam liyanawa kiyanne waha kaduru wage. umbala kochchara mahansiwenawadha kiyala hitha ganna puluwan .thank u macho.
පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් යාලුවා. දිගටම මේ වගේ හොද නිර්මාණ උපසිරැසි කරන්න.
විශිෂ්ටයි සහෝ!
සිංහල පරිවර්තනයක් තුළ අඩංගු විය යුත්තේ හැකිතාක් සිංහල තේරුම්ම පමණයි. ඒ අතින් ඔයාගේ අදහසත් උත්සාහයත් ඉහළින්ම අගය කරනවා. මේක මේ නමින් පළ වු ජනප්‍රිය පොත් පෙළකින් එකක් සිනමාගමනයක්. තව පොත් බොහොමයි. නමුත් සිනමාවට නැගුණේ දෙකයි. තෙවැන්න මේ වසරේ හෝ ඊළග වසරේ නිකුත් වන බව සැලයි. ඒක ආහම ඒකත් ඕනේ. දෙකත් සබ් එක්කම ඕනේ ඊට කලින් ඔයාගෙන්ම.
මට විශ්වාසයි, දැනටමත් ඒකේ වැඩ කරගෙන යමින් ඉන්නවා ඇති කියලා… 😉
ජය!
Thank U Dilshan..
thanks..
Thanks friend……..
Great work.
baalama balamu..kalin balala na
හැමෝටම ජය වේවා෴
පට්ට බන්
ellllla kolllla jayawewwaaa
thanks sahoooooo
Thanks…
1st ekata suba pathanawa.lilaga ekath ikmanatama oni
thanks
මෙන්න බොලේ තවත් එක්කෙනෙක් උපසිරැසි දාන කට්ටියට එකතු වෙලා.. පලමු චිත්‍රපටියට තෝරගෙන තියෙන්නේ නියම චිත්‍රපටියක්. මම මේක බලලා තියෙනවා.. ඒත් සිංහලෙන් දෙන නිසා තව පාරක් බලන්න හිතයි. ඉතින් බොහොම ස්තූතියි ඩිල්ෂාන් සහෝ.. දිගටම බයිස්කෝප් අඩවිය සමගින් රැඳී සිටින්න.. ජයවේවා!
thankz mekata sub dunnata mama meke sequal 1ka balala thiyenawa
thank you
පලවෙනි එකට සුභ පැතුම් මචන්. දිගටම වැඩේ කරගෙන යමු.
Thanks
Thank you 🙂
Thanks 🙂
තවත් හොද ඒවාට සබ් දෙන්න
maxxa 🙂
niyamai macho meyke 2 weni ake sub na akata denna puluwanda
සබ් වලට බොහෝ තුති 2 වෙනි එකත් ඉක්මනටම ඕනේ…ඔන්න
pattaaaaaaaaaaaa pattaaaaa macho
ela ela
Thanks
ජය වේවා අලුත් සහෝට
කම්මැලි නැතිව මුල ඉදලා අගටම හොදටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්..සබ් දැම්ම එක මැක්සා
දිගටම සබ් දෙමු අනිත් එකත ලගදීම ඕනේ
thxxxxx
මමත් ගන්නවා ජය
🙂 🙂 SUPIRI THXXXXX 🙂 🙂
Thanks BRO
හොද ෆිල්ම් එකක් සබ් වලට තුති
සුභ පැතුම් තවත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න
ela// mekanam niyama film ekak
baiscope dan ela nowe….film denawa// iwarayak na
thank you guys for ur great service for us without expecting money
you a the real heroes among us
thanks again & wish u all the best
maru macho
Thanks good luck
ලොවෙත් නෑ මේක නියමම කතාව හැමෝම අනිවා බලන්න… පළමු එකට සුභ පැතුම් දිගටම කරගෙන යන්න වැඩේ
thxz lot
සුපිරි සහෝ වැඩේ එලම තමා
Thankssssss
ජය වේවා හොද ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නේ පළමු එකටම සුභ පැතුම්
පළමු එකට සුභ පැතුම්!!!