Dilwale (2015) with Sinhala Subtitle | අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි සමඟ]
හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි ගම් සිනමාපටයට පස්සෙ වසර 9 ක නිහැඬියාවකින් පසු ශාරුක්-කාජල් ආදර අන්දරයක් අපිට ආයෙමත් දැකගන්න ලැබුනේ 2010 වසරේ නිකුත් වෙච්ච මයි නේම් ඉස් ඛාන් සිනමාපටයත් එක්කයි. ඉන් පසු නැවතත් වසර 5 කට පසුව 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ගෝල්මාල්, සිංගම්, බෝල් බච්චන් වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ රෝහිත් ශෙට්ටි මේ දෙන්නව රිදී තිරයට ගේනවා. ඒ මේ දිල්වාලේ (Dilwale) සිනමාපටයෙන්.
2013 වසරේ නිකුත් වෙච්ච චෙන්නයි එක්ස්ප්‍රස් සිනමාපටයෙන් පසුව රෝහිත් ශෙට්ටි අතින් නැවතත් ශාරුක්ව යොදාගෙන අධ්‍යක්ෂණය වෙන සිනමාපටය වන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. මොහු අතින් අධ්‍යක්ෂණය වුන චෙන්නයි එක්ස්ප්‍රස් සිනමාපටයට ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර හම්බුණ නිසා ප්‍රේක්ෂකයින් බොහොමයක් මේ සිනමාපටය ගැනත් හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා.කොහොම නමුත් හින්දි සිනමාලෝලීන් බොහෝ දෙනෙක් කියන්නෙ මේ කතාව මෙතෙක් නිපදවුණු ශාරුක්-කාජල් ආදර අන්දර වලට වඩා හුඟක් සරලයි කියලා. තවත් කට්ටියක් කියනවා නෑ නෑ ඉස්සර වගේම මේ සිනමාපටයෙත් දෙන්නගෙ ආදරේ හරිම ලස්සනට ගලාගෙන යනවා කියලා. කියන විදිහට සරල නෑ කියල. නමුත් දැන් වයස 50ක් වෙන ශාරුක් සහ 41ක් වෙන කාජල් අතර මේ ආදර අන්දරය මටත් හිතෙන විදිහට ලස්සනට ගලාගෙන යනවා. හැබැයි ඒක මගේ මතය. ඔයාලා මේක ගැන බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා බලන ඔයාලටම ඒක තීරණය කරන්න කියලා මම කියනවා.
Student of the Year, Main Tera Hero, ABCD 2 වගේ සිනමාපටවලින් අපි හඳුනගත්ත වරුන් ධවාන් ශාරුක් සමග ප්‍රථම වරට සිනමාපටයකට සම්බන්ධ වෙන අවස්තාව මේකයි. ඒ වගේම හීරෝපාන්ති සිනමාපටය හරහා හින්දි සිනමාවට ප්‍රවේශ වෙච්ච ක්‍රිටි සැනොන්ගෙ දෙවන හින්දි සිනමාපටය වෙන්නෙ මේ දිල්වාලේ සිනමාපටයයි. IMDb අගය 5.7. එහෙනම් අද කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.
බල්ගේරියාවේ සිටින සතුරු මැර කල්ලි දෙකක් මත තමයි මේ කතාව පදනම් වෙන්නේ. මලික් සහ රන්ධීර් තමයි කල්ලි නායකයන්. රන්ධීර් විසින් හදා ගත්තු පුත්‍රයා තමයි රාජ්, නැත්නම් කාලි කියන්නේ. රාජ්ගේ මතුපිට පෙනුම හරිම සන්සුන් උනාට දරුණු චරිතයක්. රාජ් ට මීරා ව මුණගැසෙන සිදුවීම අහම්බයක් උණාට ඔවුන් දෙදෙනා ඉතා ඉක්මණින් සමීප වෙනවා, ආදරය කරනවා. නමුත් මීරා කියන්නේ ඇත්තටම කවුද කියලා රාජ් දැනගන්නේ ටිකක් පරක්කු වෙලා. දෙදෙනා අතර ජවනිකා ගණනාවක් සිදු වෙලා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවෙන නිසා ඔවුන් දුරස් වෙනවා, වසර 15 ක් ගතවන තුරුත් රාජ් ගේ මල්ලි වීර්ට මේ කිසිම දෙයක් දැනගන්න රාජ් ඉඩ තියන්නේ නැහැ, වීර් කියන්නේ හරිම දගකාර චරිතයක්, ඇහැට කනට පේන ගැටිස්සියක් පෙන්නම බැහැ, මොන දේ කලත් අයියට නම් පට්ට බයයි. මේ දෙන්නා එකතු වෙලා වාහන හදන ගරාජ් එකක් කරගෙන යනවා.
මේ අතරේ තමයි වීර්ට ඉෂිතා මුණගැහෙන්නේ. ලස්සන සුන්දර තරුණියක්. පස්සේ තමයි දැනගන්නේ ඉෂිතා කියන්නේ මීරාගේ නැගෙණිය බව. දැන් මොකෝ වෙන්නේ? වසර 15 ක් පැරණි පිවිතුරු ආදරය නැවත පන ලබාවිද? ඉෂිතා ගේ සහ වීර් ගේ ආදරය කෙසේ ඉදිරියට ගලා යාවිද? මීරා සහ රාජ් ඔවුන්ගේ අතීත මතකය වළලාවිද? මීරා සහ රාජ් මේ තරම් කාලයක් දුරස් වෙන්න ඇත්තටම මොකද උනේ? උත්තර හොයා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
අවසාන වශයෙන් කියන්න වෙනවා, මම මේ උපසිරැසියක් අරගෙන එන්නේ මාස ගණනාවකට පසුව. කාර්‍යබහුල ජීවිතයත් එක්ක දැන් නම් උපසිරැසික් කරන්න නිදහස් කාලයක් හොයා ගන්න හරිම අපහසුයි. ෂාරුක් ගේ ෆිල්ම් එකකට සබ් කළා වගේම, මේ සිංහල උපසිරැසිකරණයේ තව එක් බලාපොරොත්තුවත් තියෙනවා, බලමු නෙහ් ඉදිරියේදී ඒකත් සැබෑ කරගන්න. එහෙනම් ඒ බලාපොරොත්තුවත් එක්ක ඔයාලගෙන් මම සමු ගන්නවා. හැමදාම බයිස්කෝප් එක්ක හිටියා වගේම ඉදිරියටත් අපිත් එක්කම ඉන්න, අපි ඔබට හොඳම දේ දෙන්න සැමදා සුදානමින් ඉන්නවා. සැමට ජය!!! බුදුසරණයි !!!!!
[button link=”https://goo.gl/Jvryu8″ type=”icon” “center” newwindow=”yes”] 999 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/UWHaXF” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/rdZwq2″ type=”icon” “center” newwindow=”yes”] 704 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/TE2LCN” type=”icon” “center” newwindow=”yes”] 2.1 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/zxMo0T” type=”icon” “center” newwindow=”yes”] 3.00 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 99048 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/FB_IMG_1454217066693-e1454260420262.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
meke subbtitle download kiyane eke ebuwama download wenne html ekak neh sub naa
Thank you
Me films eka download karanne kohomada
Download Link ඇති baiscopedownloads එකෙ..
meka dvd ekata support karanne na ne
Thx for sub and update digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Thankssss
Thanks for the substile great!!!
සබට තුති
මන් ආසම hindi film වලින් එකක් තමයි මේක..සිංහල subtitles නියමෙට ජයටම කරල තියනව…එල.එල…ජයෙන් ජයම වේවා bro…
ela saho thanks
SULLAN MOVIE EKATA SUB DENNAKO
999 shaning copyata sub eka gela penne nane hadannako
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Sinhala sub plea Fri
Dushman no.1 film sinhala sub plz….
Subata thx bro but 1.45 gb brrip shaning ge eake timeline vulbn hadala denavada loku pinak
thank u sahooo….baawenna dammooo…
elama aiye. yaluwektawth kiyla krgnna bari deyk uba dunne. thnx brooo
ආසාවෙන් බැලුවා. උපසිරැසි නිර්මාණය කරන්න වෙච්ච මහන්සිය වෙනුවෙන් සමීර සහෝටත්, පහසුවෙන් බාගන්න ඉඩ හදලා දීපු බයිස්කෝපඑල්කේ වෙබ් එකටත් ජයවේවා !
Thanks !!!!!!!!!!!!!!!!!!!
Thanks sub ekata
full film dwnld links are not working
thaks a lot
sub ekata thanxx
BAJIRAO MASTANI, Sanam Teri Kasam, Airlift hoda copy avit tiyenne sinhala danawada?
thanx
kalin download karapu copy eka nam play une na,
mekath ehema weida danne na
dan kelinma torent file eka down load karanna denne naththe ai?????
සුපිරි බ්‍රෝ…. දිගටම දෙමු ආ…
බොහොම ස්තූති….
ෂාරුක් ඛාන්ගෙ ෆිල්ම් එකක්නෙ
හොද අති…….
ඔන්න බෑව එහෙනම්….
goood job thank you bro
BR copy please, Thanks.
බොහොම තුති… :0
බොහොම ස්තුතියි උපසිරසියට…
A unata film eka giyata passe ne words enne bro
Thank you very much mcn.
thanx bro….:D
Thank U Bro!!! balaporottuwa mokakda? (DC) TV Series ekakata ata gahana eka watda????
එනකම් බලන්හිටියා ස්තුතියි…………..
අන්න මිනිස්සු….. තෑන්කූ වේවා sub 1ට
පරක්කු උනාට සමාවෙන්න….
සබ් ඒකට තුති…..
අනිවා බැලිල්ලක් තමයි….
සබ් ඒකට ජය…..
banna bane bn meke torrent eka ayn kara kiyanawaneeeeeeee 🙁
great work..very appreciated machanla
thanks machan.ubla godak mahansi wela,
godak loku deyk apita sinhala sub eka dena eka.good luck machan.
සැහෙන දවසකින් නේ, ඔන්න මමත් ගන්නවා සබ් එක
සබට තුති සමීර අයියේ, ජය.!!
ela
thanks
Thank u 🙂
බෝහම ස්තුතියි……….
නියමයි සැමි,
අපිනම් 3 ඩි බැලුවේ,
එයා ඉතින් හනී බනී එක්ක 2 ඩි නේ බැලුවේ.
හිතුවේ අමතක ඇති කියලා නේ..
ඔන්න එහෙනම් ගන්නවා හොදේ..
ජය වේවා!!
elma thz machoo sub ekata
ela kollo.
Sub ekata thanx aaaaaaaaaaaa
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න ඒ බලාපොරොත්තුව මොකක්ද කියලා. ජය෴෴ 😛 😛
Thanks……it was a real help.suppa copy.
thanks bro;
these subs are not working with smart tvs
if u can give a solution its very helpful
again thanks
good job all the best
supp mchoo kiyl wedk ne blgen hitiye dnkn
Thank u so much saho…Me film eka baanna godak asawen hitiye
Thank u soo much.. Godak kal idan asawen balan hitiye me film eka balanna.. great work saho…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks Macho
meka banna bahane. baganipu ekath play wenne na mokakinwath. ane help karannako
tnx
thank bro…
මේකට සබ් දෙනකන් හිටියේ… එලම තමයි.
ජය වේවා සමීර සහෝ!!!
මේක බලපු අය ඉන්නවදෝ මේකේ තියෙන video quality ද සහෝ…..
umma umma ummaa ptttooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo wwwwwwwwwwwwwwwwwooooooooooooooooooooooooooooooo hhhhhhhhhhhhhhhhhhhhooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
me ekakin wath download krraganna bane
බලන අය WEB hd කොපියම ගන්න. DVD වලටත් වඩා සුපිරිම පට්ට කොලිටි කොපියක් WEB HD කියන්නේ.
C5B4A02109E9B93600D3E986EC46DC89A912E099
http://torrentsmart.com/dilwale-720p-web-hd-x264-ac3-5-1-team-ictv-tf5063874.html
මාත් බාන්න දැම්මෝ…. හිතුවට වඩා කලින් දීපු එකටනම් පට්ට….
වැඩි වැඩියෙන් film ලැබිලා තව දියුණු වෙන්න ඔනි….
Thanks Yaluwa
onna baaawoooooo…..
Meka enakal balagenamai hitiye..
Thanq so much…
Thanks Bro Waiting For This Sub
නියමයි සමීර අයියේ
හින්දි වැඩිය නොබැලුවත් මේකනම් බලන ලිස්ට් එකේ තිබුනා
උපසිරැසියට තුති…
හැකි ඉක්මනට ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
nice job bro………thanx..
මේක දෙනකන් බලං හිටියේග බොහොම ස්තූතියි සහෝ
elama elama thnxxxxxx
බොහොම ස්තුතියි උපසිරසියට………..තෙරුවන් සරණයි !!!
thnx bro
එලම අය්යේ එනකම් බලාගෙන හිටියේ 🙂 🙂
උපසිරැසියට බොහෝම ස්තූතියි සමීර සහෝ….
මාස ගානකට පස්සෙ ගෙනල්ල තියෙන්නෙ සුපිරි සිනමාපටයක් නෙ,
වැඩ රාජකාරි මැද හරි දිගටම උපසිරැසි කරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව,
ජය වේවා 😀
Torrent Ekakinwath Download wenne nene.. mokadda awla?
thnx..mge frvtm filkm ek thmi meka….
tnxx Broo pataaa
Thank U So much Sameera Bro.., Sub denakam Godak asawen balagena hitapu Film 1k. Oyage “සිංහල උපසිරැසිකරණයේ තව එක් බලාපොරොත්තුවත් තියෙනවා, බලමු නෙහ් ඉදිරියේදී ඒකත් සැබෑ කරගන්න” balaporoththuwa ikmaninma itu karaganna lebewa…
නියමයි මචෝ.තැන්ක්ස් මචෝ.දිගටම කරගෙන යන්ඩෝ……………
thankxxxxx sameera aiya…..
උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ශාරුක්ව බොහොමත්ම ප්‍රිය කරන ප්‍රේක්ෂකයකු විදියට නිවැරදි කිරිමක් කරොත් හොදයි කියලා හිතුණා. ශාරුක් කාජල් අාදර අන්දරය පටන්ගන්නේ Dilwale Dulhania Le Jayenge – 1995 චිත්‍රපටයෙන් නෙමෙයිනේ. Baazigar – 1993 චිත්‍රපටයෙන්. ශාරුක් ඒ චිත්‍රපටයේදී අැත්තටම කාජල්ට අාදරය කරාද කියන ඒක නම් ප්‍රශ්නයක් තමයි. මොකද ඒයාගෙ හිතේ තිබුනේ කාජල් (ප්‍රියා) ගේ තාත්තගෙන් පලිගැනීමේ අදහසනේ. නමුත් චිත්‍රපටය අවසානයේ මව් සෙනෙහස වගේම ශාරුක් කාජල් අාදරය සත්‍යයක් වූ බව ඔප්පු වෙනවානේ.
http://www.baiscopelk.com/baazigar-1993-with-sinhala-subtitles/
ඒ වගේම තමයි ශාරුක් හින්දි සිනමාවට අවතීර්ණ වූ හැටිත් හරිම අපූරුයි. Deewana – 1992 චිත්‍රපටයේ හරි අඩක් යනකම්ම ශාරුක් කියන අපූර්වතම අාදර චරිතය සිනමා ප්‍රේක්ෂකයා දැක තිබුනේ නැහැ. දිවානා චිත්‍රපටයේ බාගයක් යනකොට සුරෑපි නිළි දිව්‍යා භාරතීගේ අාදරවන්තයා මියයනවා. දිව්‍යා තමන් කුමක් කළ යුතු දැයි තම මවගෙන් විමසනවිට මව පවසන්නේ පෙම්වතකු හිමිවේවි යනුවෙනි. ඒවිටම අපූර්වතම සින්දුවකින් අාදරය කිරීමට පෙම්වතියක සොයා හින්දි සිනමාවට පිවිසි ශාරුක්, දිව්‍යාගේ හදවත පමණක් නොව සමස්ත ඉන්දියාවේමද, අද වනවිට ලෝක සිනමාවේ තරුණ තරුණියන්ගේ හදවත් තුළ අාකර්ශනය දිනාගෙන හමාරය.
http://www.baiscopelk.com/deewana-1992-with-sinhala-sub/
https://en.wikipedia.org/wiki/Shah_Rukh_Khan_filmography
කසාද බැදපු ගමන් බැල්කනියෙන් වැටී දිව්‍යා භාරතී නම් සුරූපි නිළිය මිය නොයන්නට අද වනවිට ශාරුක් King Khan වූවා මෙන්ම රැජින වන්නේ අැය නොවේ යැයි කාට නම් කිව හැකිද?
https://en.wikipedia.org/wiki/Divya_Bharti
well done Bro…….
තෑන්ක්ස් සහෝ සබ් එකට…
සුභ පතනව ඉදිරියට හොද සබ් කරන්න ලැබෙන්න් කියල…
තෙරුවන් සරණයි !!!
තැන්කූ…තැන්කූ…මචාංං….දාන්නේ කවද්ද කියල බලාගෙන හිටියෙ මචං…
ජයෙන් ජයම වේවා…..
thankxxxxx bro
niyama wadak anakam agili gana gana hitiye bro…soo thanx…issarahatat me wage suppa fillm tikak danna hodada
Ela ela thanks machan……….
direct link dennako fatta slow ne mewa
එළ එල මමත් බා න ගමන් මේ කොමෙන්ටුව දාන්නේ..තැන්කු වෙච්චාවෙ සබ ඉක්මනටම දුන්නට..තව එකක් X Files S10 එකේ කොටස් දෙකක් ඇවිල්ලා..ඒත් සබ් දෙන එකෙක් නැහැනේ ඒකට…උඹවත් කරපන්කෝ ඒක
මුල් සීසන් දීලා නැති නිසා දෙන්න විදියක් නැ සහෝ දැන්ම නම්. බලමු මුල ඉදලාම දෙන්න. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ…
thnx bro.
එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්.දාපු ගමන් කට්ටිය download කරලනේ පැය ගානට .,බර කට්ටියක් තැන්ක්ස් සමීර
තැන්ක්ස් සහො
ඒනකන් බලන් හිටි්‍ෙය,
තැන්ක්ස්
mchn uba nam patta bn..meke thiyena copy ekath hodai bn..sub ekath para bn..thnx
බොහොම ස්තුතියි උපසිරසියට…
එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්
thx sahoo
thnkss sahoo…elzz..
thanks machan
බුදු සරණයි! දෙවි පිහිටයි!ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
ජයවේවා ඉදිරියටම යමු
Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
බොහොම ස්තූතිය………………………
නියමයි නියමයි සමීර අයියේ
සුපිරි වැඩක්
අනිවා බලන්න හිටිය ෆිලුමක්
ගොඩා කාලෙකට පස්සේ නේ සබ් එකක් ගෙනල්ලා තියෙන්නේ
ඒකත් සුපිරි එකක් ගෙනල්ලා තියෙන්නේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අයියේ …
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
පට්ටයි මචන්….
මේක එනකම්මයි හිටියේ..
උණූ උණූවෙම දුන්නු එකනම් වටිනවා මචෝ.
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය…..
sub ekata thnkz
Thanks..
බොහොම ස්තුතියි…..
enakam balagena hitiye sub akata tnx saho… Ela ela digatama yamu
patta mcho
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Thanks sub ekata yaalu…
Thanks
thanks
ශාරුක් -කාජල් ඉන්නවා කියන්නේ අය ෆිල්ම් එක ගැන කතා කරන්න දෙයක් නෑ.අනිවා සුපිරි එකක් තමා.ඇත්තෙන්ම මේකට සබ් එක දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ.බොහොම ස්තුතියි උපසිරස නිපැයුමට.තව තවත් මේවගේ වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.
බොහොම ස්තුතියි උපසිරසියට…
එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්
ඒ වගේම ගොඩක් සතුටුයි වචනයකින් හරි සහයෝගයක් දෙන්න හැකිවීම පිළිබඳව
තව තවත් නිර්මාණ ඉදිරියේදී අරගෙන එමු
ජයෙන් ජය..!!!
ude idan 50parak withara awilla baluwa meka hari prem ratan dhan payo hari dala athi kiyala thanks kollo
niayamai…meka denne kawadada kyla baln unne…aniwa bamak….thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට මාත් බාගන්නව දැන්ම
Thnx bn… Meka enakam balagena hitiye… Dennage wayasa wedi unata ragapem patta bn… Good luck macho…
බොහොමත්ම ස්තූතියි සමීර සහෝ සිංහල උප සිරැසියට.
මමත් මග බලන් හිටියේ …. තැන්ක්ස් ….යාලු …
එලම සමීර අයියා. බොහොමයක් වැඩ රාජකාරී කටයුතු මැද ලබා දුන් මේ උපසිරසය සම්බන්ධයෙන් අපගේ ස්තූතිය. ජය වේවා.
එලස්ස්!! සැමියෝ… ඔන්න ඉතින් HD කියලා බැලුවේ නැහැ.. බාලා දානවා…
ජය වේවා!
සමීර කොල්ලා දීලා තියෙන්නේ? බොහොම ස්තුතියි උපසිරැසියට.
හම්මේ මේක එන්නේ කවද්ද කිය කියා බලන් හිටියේ tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
හම්මේ මග බලාන ඉදපු ෆිලුමක් නොවෑ ගෙනත් තියෙන්නේ.
හින්දි සිනමාවේ මගේ කැමතිම නළුවනේ ඉන්නේ.
ඉතින් සහෝ මොකක්ද මේ ඉදිරියේදී සැබෑ කරගන්න කියලා
හිතාන ඉන්න ආසාව?? ඒක ගැනත් ලාවට හරි කිව්වනම් නේද හොද.
මාසෙකට දවසක්වත් මේ වගේ උපසිරසියක් දෙන්න සහෝ..
එහෙනම් උපසිරසියට ස්තුතියි.ඔබට ජය.
gf ekka balanna yanna hitiye heta. welawata sameera bro. mama mwa wla qualitiya gena wedi awabodayak na. itin mata kwru hari kyanwada 720p.-.WEB.HD.-.x264.-.AC3.5.1 kyanne hoda ekakda kiyala? sub ekata thanx sammera aiya. Ride along 2 enkam balan inne
ෆිල්ම් එක බාන ගමන් මේ කොමෙන්ට් කරන්නෙ…
ගොඩක් ස්තූතියි සබට…
හම්මේ මේක එන්නේ කවද්ද කිය කියා බලන් හිටියේ, නිමයි සමිර අයියේ ඔයා ඉතිං දුන්නොත් පට්ටම එකක් තමයි…
DVD කොපිය කවදා එයිද දන්නේ නැහැ, ඉවසන් ඉන්නත් බැහැ මේ කොපියක් අරන් බලනො…
සබට ගොඩක් ස්තුතියි…..
කාර්යබහුල උනාට කමක් නැහැ මේ වගේ සුපිරි ඒවා ඉදලා හිටලා දෙන එකත් සැහෙන්න වටිනවා…
මක්කයි ඔය කරන්න ඉන්නවා කියන දේ… බලමුකෝ මොකද්ද ඒ ගමන කරන්න යන්නේ කියලා…..
ජය.!!!!
Thanks bro sub ekata.
thanks…
elama bn thanks bro
thank you broo iye bawa sub enankan balan hitiye
හම්මේ දෙයියෝ දැක්කා වගේනේ
සමීරයා ගොඩ කාලෙකින් සුපිරි පහරක් ගෙනල්ලා තියෙන්නේ
උපසිරැසි ඩවුන්ලෝඩ් වාර්ථාව බිදින්නද හදන්නේ ආ…
Wt is the Record ? Bro
ඔන්න ෆිල්ම් එක බාන ගමන් මේ කොමෙන්ට් කරන්නෙ…
ගොඩක් ස්තූතියි සබට…
බලාපොරොත්තුව මොකක්ද කියල බලමුකො අපි….
ජය වේවා!!!
හින්දි ෆිල්ම් නොබැලුවට වැඩිය කට්ටිය මේක ගැන හුඟක් කතා කරපු නිසා මාත් බලන්න බලාගෙන තමා උන්නේ…
එහෙනම් අද බාන්න දාන්න පුළුවන්…
කාර්යබහුල වුණාට ඔන්න ඔහේ පුළුවන් වෙලාවක සබ් එකක් කරමුකො… 😀
මොකද්ද අප්පේ ඒ අනික් බලාපොරොත්තුව…
DC ෆිලුමකට අත ගහන්න එහෙම නෙවේනෙ…??? :3
සබට තුති සමීර අයියා…
ජය වේවා…!!!
ස්තුතියි බන් සබ් එකට…
මෙක කවදා දේවිදො කියලා බල බල හිටියෙ…
ජය වෙවා…
ඊයේ රෑ ඉදං බලාන හිටියේ යකෝ.
බෝම පිං.
ඩේටා ඉවරවෙන දවසෙම දුන්න එකනං ලොකු දෙයක් අම්මපා.
ජයවේවා බං!
https://fs-cache-1.filestream.me/stream/56adeb34e4b00d85e9afd15d?st=PIF9iFSp_G0XRykmgVVs7w&e=1454843361&u=xcz33ehtndtT-zJ9b-3En9A=
606mb x265
Hodai machan
Tnq