Dirty Harry (1971) | ඔක්කොම කුනු හැරීගෙ මල්ලට. [සිංහල උපසිරසි සමඟ]
සබ් එකනම් හරි, සිනොප්සිය ලියන එක තමා ගේම. මේක මගෙ පළවෙනි උපසිරැසිය. අකුරු නම් මිසින් ඇති. ගනන් ගන්න එපා. කොහොම හරි ලියමු. ෆිල්ම් එක නම් පරණයි. 1971, ඉතුරු ෆිල්ම් 4 මම දෙන්නම්. එතකන් මේක බලන්න. මේන් රෝල් එක හැරී, හොඳ පොලිස් කාරයෙක් Clint Eastwood තමයි හැරී ට පණ පොවන්නෙ. ඇත්ත පොලිස් ෆයිල් වලින් ෆිල්ම් එක කරන්නෙ දොන් සීගල්. කතාව පටන් ගන්නෙ මිනීමරුමකින්, මිනීමරුව කප්පන් ඉල්ලනව. නොදුන්නොත් තවත් මරනවයි කියල. කේස් එක බාර වෙන්නෙ හැරීට. සල්ලිත් නොදී අපරාදකාරයවත් අල්ලගන්නව. ඒත් සාක්ෂි නැතුව ඌ නිදහස්. හැරීටත් ලොක්කගෙන් මාර ප්‍රශ්න. දෙවනිපාරටත් ගේමක් දෙන්න ගිහින් වැඩේ අනාගන්නව. ඕක තමයි කතාව.
වියදම – ඩොලර් මිලියන 4
ආදායම – ඩොලර් මිලියන 35. මේ 1971 දි හරිද .
ප්‍රධාන චරිත –
Clint Eastwood හැරී
Andy Robinson ස්කොර්පිඔ
Harry Guardino චිෆ්
Reni Santoni චිකෝ
John Vernon නගරාධිපති
Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
[button link=”http://tinyw.in/RIw1″ type=”icon” “center” newwindow=”yes”] 1.67 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 508 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ්එකට Tnx mchn ✌️✌️ ජය !!
Thanks for the sub
meka hodai ithuru 4 th ikmana denna puluwannanm saho
film ekanam niyamai wage. meeta wada podi copy ekak nadda saho?
නැතිවෙන්න බෑ ඒත් ටයිම් ලයින් සෙට් නොවෙන්න ඉඩ තියෙනව
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
පරණ ෆිල්ම් ප්‍රිය කරන කෙනෙක් හැටියට ඔබේ පළමු උත්සාහයම මම ඉතා අගය කරනවා.
ඔබ මේ වෙබ් අඩවියට වෙනසක් ලබාදෙන අගය කළයුතු දුර්ලභ කෙනෙක් හැටියට මම දකිනවා මෙම තෝරා ගැනීම තුළින්ම.
ස්තුතියි!
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් අයියා
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම සබ් දෙන වැඩේ කරමු.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
උපසිරසි ලබාදුන්නාට ස්තුතියි…දිගටම ලබාදෙන්න හැකියාව ලැබේවා..
cam copy dena hathikaraya wada wela palayan shik…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
wade niyamai thawa karamu thanks
tnx bro
tnx
෴ “ සාදරයෙන් පිළිගන්නවා අපේ ටීම් එකට!”෴
මමත් පරණ චිත්‍රපට බලන කෙනෙක් විදිහට ඔයා මෙ වගේ ෆිලුමකට සබ් කරපු එක
මට සතුටුයි!මේ වගේ පරණ චිත්‍රපට හොයල දෙන්න කවුරුත් නෑ…
ඒ වගේම කවුරුත් කරන්නෙත් නෑ…මෙය ගැන කොහෙන් ඔයාට දැන ගන්න
ලැබුණද කියන්න මම දන්නේ නෑ…නමුත් බොහොම ස්තුතියි!
ඔක්කොමල බලන් ඉන්නේ අළුත් එකක් එනකන්…
පළවෙනි එක මෙහෙම පටන් ගත්ත එක ඔයාට ලොකු හයියයි වෙයි මල්ලි…ජය!
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ahhhhhh 1st sub1ka neda BUDDIKA saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again…..
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…
මේ චිත්රපටි එකතුවේ 720p, 1080p BluRay පිටපත් එකතුව YIFY (YTS) සයිට් එකේ තියෙනවා. Dirty Harry (1971), Magnum Force (1973), The Enforcer (1976), Sudden Impact (1983), The Dead Pool (1988). වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
https://yts.to/browse-movies/Clint%20Eastwood
https://en.wikipedia.org/wiki/Dirty_Harry_(film_series)
බයසකෝප් අඩවියට සාධයෙන් පිළිගන්නවා…
දිගටම උපසිරස කරන්න පුළුවන් වේවායැයි පතනවා…
ඔබට ජයෙන් ජය සහෝ…
එල………. එල
thanks lot saho 1st sub 1kta
JAYA WEWA!!
පලමු වැඩේට සුභ පැතුම්
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
ස්තුතියි බුද්ධික සහො!
පළමු නිමැවුමට සුභ පැතුම්…
ජය වේවා!
බයසකෝප් අඩවියට සාධයෙන් පිළිගන්නවා…
දිගටම උපසිරස කරන්න පුළුවන් වේවායැයි පතනවා…
ඔබට ජයෙන් ජය සහෝ…