MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසචිත් ලක්ශාන්සිංහල උපසිරැසි

Dirty Lies (2016) with Sinhala Subtitles | හැමදේම බොරුවක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Dirty Lies (2016)

හරි ඉතින් මේ ලෑස්තිය තවත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්න. මේක මේ වර්ශයේ ලගකදි තිරගත උන චිත්‍රපටියක් කිව්වොත් හරි.Action , Crime , Drama , Thriller  ගණයට අයත් වන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Jaime Marshll .මේක විනාඩි 94ක් පුරා දිව යනව.ඒ වගේම මේකට IMDb අගය 6ක් ලැබිල තියනව. මේ අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ.

  • Josh     –    Mark L.Young
  • Stacey     –    Scout Taylor Compton
  • Amber     –     Tania Raymode
  • Viggs       –       Beau Knapp
  • Michelle     –     Lili Simmons
  • Del        –    Jesse Medels
  • Doc          –     Keith David
  • Tiffany          –          AJ Michalka

මේකෙ ප්‍රධන චරිතය වන Josh ඉතා තරුණ කඩවසම් කොල්ලෙක්. ඔහු සේවය කරන්නෙ චිත්‍රපට නිශ්පාදනය කරන කෙනෙක් ලග. ඒ කියන්නෙ ඔහුට භාණ්ඩ සපයනව වගේ කාර්යයක් .ඉතින් මේ ෆිලුමෙ මුල ඉදලම යන්නෙ බොරුවක්. මුලින්ම Josh ට පවරනව ඩොලර් මිලියන ගානක් වටින මාලයක් අරන් එන්න උත්සවයකට. ඉතින් ඔහු ඒකත් අරන් යනව ඔහු ඉන්න කුලී නවසට. ඒකෙ ජීවත් වෙන්නෙ තවත් යුවලක් සහ එහි අයිතිකාරිණිය. ඉතින් ඔවුන් කවුරුත් දන්නව මේක වටින මාලයක් කියල. එතන ඉදන් තමයි කථාවෙ හොදම හරිය වෙන්නෙ. ඉතින් ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි කථාවෙ අවසානය වෙන හැටි. ඉතින් මේ අලුත් ෆිලුමත් බලන්න කියල අරාධනා කරනව. අහ් අමතක උනා මේක මට බාර කල සමීර අයියටත් තුති.එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා…………….!

Dirty Lies (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dirty-Lies.2016.DVDRip.XViD-ETRG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4219 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

24 thoughts on “Dirty Lies (2016) with Sinhala Subtitles | හැමදේම බොරුවක් [සිංහල උපසිරසි සමඟ]

  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !❤️

    Reply
  • R.S. Samantha

    Thank You…..!!!

    Reply
  • මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “සචිත් ලක්ෂාන්(සචී)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ

    මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…!!! එල කතාවක් වගේ
    බොහෝම ස්තූතියි යාළු…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • thanx kolla sub ekata a…… amuthu jathiye filumak wage

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply
  • දිල්ශාන් සචින්ත (සචී)

    එල එල බ්‍රෝ.සබට තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *