District 9 (2009) | පිටසක්වල ජීවීන් සමග සෙල්ලම ! [සිංහල උපසිරැසි සමඟ]
එක් අතකින් මම වාසනාවන්ත වෙනවා මේවගෙ සුපිරි ෆිල්ම් එකකින් සබ් හදන වැඩේ පටන් ගන්න ලැබිච්ච එක ගැන, ඇත්තටම මම සබ් ගන්න සයිට් එකට එනකොට දාලා තියෙන පොස්ට් වල දැකලා තිබ්බා,සබ් එක කරන්නේ බොහොම අමාරුවෙන්, කිසිම ලාභ ප්‍රයොජනයක් නැතුව කියලා, මාත් ඉතින් පටන් ගත්තට කරගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර අමාරුද, එ වගේම මෙච්චර කල් සබ් දුන්න අය කොච්චර ලොකු සේවයක්ද කරලා තියෙන්නේ ඔයාලගේ උසස් රසවින්දනය උදෙසා කියන එක,මුලින්ම මෙච්චර කල් සබ් දුන්න අයට ස්තූති කරනවා,හැමොම කියනවා වගේ මේක මගේ පලවෙනි සබ් එක නිසා ගොඩක් වැරදි ඇති, එවට සමාව දීලා අඩු පාඩු පෙන්නල දෙන්න කියලා ආරාධනා කරනව, මේ සබ් එක කරද්දි ආපු ගැටලු වලට උදව් කරපු තුෂාන් දීමන්ත යාලුවට බොහොම ස්තූති වෙනවා, තව එකක් මේ සබ් එක දාන්න කලින් මම මේකට දාලා තියෙන කමෙන්ට්ස් බැලුවා සමහර අය කියලා තිබ්බ මේක චාටර් ෆිල්ම් එකක් කියලා, මට හිතා ගන්න බැ එයාලා කොහොම එක කිව්වද කියලා, උඩින් පල්ලෙන් බලල නම් මේ ෆිල්ම් එක ගැන තීරනය කරන්න එපා, මුල ඉදලම බලන්න සුපිරි මූවියක්, ඇත්තටම අනාගතයේදී මේ වගේ දෙයක් වෙයිද කියන්නත් බැ, හොදයි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
මම අද යන්නේ Baiscopelk එකට තිබ්බ ලොකු අඩුවක් පුරවන්න කිව්වොත් හරි, District9 මේක නිකුත් වෙලා තියෙන්නේ 2009, ටිකක් පරණ උනත් මේක අපේ වචනෙන් කියනවා නම් ගින්දර වගේ මූවියක්, IMBD අගය 8ක්, ගොඩක් ෆිල්ම්ස් බලපු සහොලා හොදටම දන්නවා IMBD 8 ක අගය කොච්චර ලොකු වටිනාකමක්ද කියලා ෆිල්ම් එකකට,මේක සම්පූර්නයෙන්ම ගෙතිලා තියෙන්නේ MNUකියන බහුජාතික සමාගමේ Wikus Van De Merweකියන නියෝජිතයා වටායි, සාම්ප්‍ර දායික පිටසක්වල ජීවි ෆිල්ම් වල වගේ මේකෙදි ඔවුන් පෘථුවිය ආක්‍රමනය ක්‍රන්නේ නැ ඊට වඩා වෙනස් වු කතා තේමාවක් තමයි තියෙන්නේ, කතාව ගැන වැඩි විස්තර පහලින් තියෙනවා එකත් කියවන්න කියලා ආරාධනා කරනවා, මේක ගොඩක් අය බලලා ඇති කියලා හිතනවා, බලපු අයටත් බලපු නැති අයටත් සින්හල සබ් එක්කම බලන්න කියලා ආරාධනා කරනවා, එ වගේම කියන්න ඔනි මේ ෆිල්ම් එක අනිවා ඔයාලා නරබන්න එකේ වගකීම මම බාර ගන්නවා , අවසාන වශයෙන් මේක කරන්න උදව් කරපු ඔක්කොටම බොහොම ස්තූතියි, මේක බලලා කොමෙන්ට් එකක් දාලා උදව් කරන්න කියලා අවසාන වශයෙන් ඉල්ලනවා, තව සබ් එකකින් හමුවෙමු, එතෙක් ඔබට ජය.
——————————————————————————————————————————————————————
කලින් පල වූ ලිපිය :
ඔන්න හැමෝම කාලෙයක ඉදන් බලාගෙන හිටපු චිත්‍රපටයක හොද පිටපතක් ඊයේ නිකුත් උනා..ඒ තමයි ඒ තමයි IMDB රේටින්ග්ස් වල 8.6/10 ක් ලබාගෙන දැනට ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 44 වැනි ස්ථානය හිමි කරගෙන ඇති District 9 චිත්‍රපටය..ඇත්තටම මේක ගොඩක් ජනප්‍රිය චිත්‍රපටයක්,මේ කතාව බැලුවම තේරෙනව ඒ ජනප්‍රියතාවයට හේතුව මොකද්ද කියල..
මෙන්න මෙහෙමයි District 9 චිත්‍රපටයේ කතාව යන්නෙ..
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරට පැමිණෙනව යෝධ පිටසක්වල යානයක්..මෙහි පිටසක්වල ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නව..මොවුන් පෘතුවියේදි හැසිරෙන්නෙ බුධ්දිමත් විදියට නම් නෙවෙයි..ඔවුන් බොහොම මෝඩ විදියට ජීවත් වෙනව අවුරුදු ගානක්ම..මේ සදහා රජයෙන් ඔවුන්ට හදල දෙනව වෙනමම දිස්ත්‍රික්කයක්,එහි නම තමයි District 9,ඔවුන් එහි මුඩුක්කු වාසීන් මෙන් ජීවත් වෙනව..කාලය මෙහෙම ගත වෙනකොට රජය තීරණය කරනව ඔවුන්ව වෙන තැනකට මාරු කරන්න..මේ මෙහෙයුම අධීක්ශනයට පත් කරන නිලධාරියට වෙන අකරතැබ්බයක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ..ඔහුට වෙන අකරතැබ්බය කුමක්ද?එය ඔහුගේ ජීවිතයට කොහොම බලපායිද?මේ පිටසක්වල ජීවින්ට අනාගතයෙදි මොනව වෙයිද?
මේ ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබෙයි ඔයාලත් බාගත්තොත් District 9..කාලෙකට පස්සෙ ආපු හොද විද්‍යා ප්‍රබන්ධයක්..
[button link=”http://i.oc.gs/gutmm” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/yelas” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5293 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/-ලක්පුර-e1409767315930.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් ලක්පුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanks a lot saho sub ekata
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
සබ් එක ස්තුතිය සහෝ
supirima film ekak balagnna puluwan una thanks alot man
සබට බොහොම ස්තූතියි සහෝ
Thanks for the subtitles. Keep up the good work.
thankx machan
thanks bro
Ela bn. Ubala me karana vade kiyala vedak ne .thanx . Thanx . thanx
Thanks
Thanz for subtitles bro !!!
thanks bro
Thank you bro. uba sub dala aurudu 10k gihilla. denui api owa balanne. ubata pin.
Thanks …….
Bohoma sthuthi saho!
පට්ට
බොහොමත්ම ස්තූතියි උපැසිරැසිය වෙනුවෙන්.
සුපිරිම ෆිලුමක් මචං ඒවගේම සබ් එකට ස්තුති.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි 🙂
thanx bro
meke 2ni kotasak tiyenawada bro? meka ewara wenne katawa bageta wage ne..
Thank you very much bro…!!!
අදහස් දැක්වු සොහොයුරන්ට බොහොම ස්තූතියි
Ela Ela Banna Damma Balama balamu Tanxxxxxxx ……………………..
Meka nam Ela. Eth Ara Kollawa Awurudu 3kin Honda karanna Ara alian Apahu Enawada? E gana Tiyena Meke Deveni Kotasak Nadda? Tiyenawanam Link Eka Danawada ayye.
මන් හිතන්නේ නැ මේකේ දෙවෙනි කොටස කියලා එකක් එයි කියලා, එත් කියන්න බැ බලමු දෙවෙනි කොටසථෙන්න තියෙයි නම් මන් අනිව කියන්නම්….
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thanx,,,,
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankssss……….dear…..
Ela ela machan (Y) thanks
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, මේක එල ෆිල්ම් එකක්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
එල යකෝ……… තව දාපන් ට්‍රයි කොල්ලා (y)
thanks saho sub 1ta. palaweni wadeta subapatum…….thawa ekak ikmanata demu
niyamai…. thaz palaweni wadata subapatum…
thanks.meka nam patta wage.
Elaz
ela
මං මේ ෆිල්ම් ක බලලා නෑ මං කෝම හරි හොයාගෙන බලන්නම්, උබට මං බොක්කෙන්ම විශ් කරනව මචං දිගටම මේ වගේ සබ්ටයිටල් කරන්න කියලා ජය වේවා….
නියමයි තිසල් සහෝ.. 😛
තවත් අඩුවක් පිරෙව්වේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
නියමයි සහෝ.මේ විස්තරේ දාලා සෑහෙන කාලයක් වුනාට සබ තිබුන් නැත් නිසා බැලුවෙ නෑ.
ඕං දැං එෟකත් හරි.සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.ඔබට ජය…!
නියමයි.වෙනස්ම විදියේ පිටසක්වල ජීවි කතාවක්.මේ වගේ එකක් බැලුවමයි.ඉවර වෙන විදියත් ලස්සනයි.හිතන්න දෙයක් ඉතිරි කරලා ඉවර වෙනවා නෙව.උපසිරැසි වලට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
මම කලින් DVD එකකින් බලල තිබුන හිතට දැනුන නියමම චිත්‍රපටියක් 🙂
බොහොම ස්තූතියි සිංහල සබ් එකට මචන්
ආපහු බලන්න ඩව්න්ලෝඩ් කරනව දැන් 😀
නියමයි. සුපිරිම ෆිල්ම් එකක්නේ කොල්ලා ගෙනත් තියෙන්නේ..
පට්ට
😛
පළමු උපසිරසියට සුබ පැතුම්
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල එල තිසල් my condragulation
එල මචෝ
මමන්ම් කලින් බැලුවා
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය………
මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ………
ඔන්න මාත් සබ ගත්තා. බොහොම ස්තූතියි.
සිරාවටම පට්ට පට්ට පට්ට සුපිරිම සුපිරිම සුපිරි චිත්‍රපටියක් මේකනං. කලිං බලලා තියේ. ආපහු බලන්න වෙලාවක් නැතිව ඉන්නේ. පලවෙනි උපසිරැසියට සුභ පැතුම්! දිගටම දෙමු සුපිරිම ඒවා! ජය!!
තැන්ක්ස් හොදේ ඔයා කොමෙන්ට් එකක් දැම්මටත් සතුටුයි
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THISAL saho…Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thanx bro
niyamai a
aniwa bemak tama
jaya
patta 1k wage. thanks saho……….
මේක මම බලපු හොඳ film 1ක් මුල්ටික හරියට documentary යක් වගේ අතඅරින්න එපා දිගටම බලන්න.
thank U 😉
හොඳ කතාවක් සහෝ, මම මේක බලලා තියෙනවා.
පලමු උපසිරැසියට සුබ පැතුම් !!!
ලාබ නොලබල මේ නිරංහංකාර සේවාවට එක් වුනාට
ඔයාට ගොඩක්ම පිං.
පලමු උපසිරැසිය පලවෙද්දී දැනෙන සතුට කෝමද නේද?
ඒක දැනෙනවා නේ 🙂 (මමත් මොනාද අහන්නේ, අනිවා දැනෙන්න එපායැ)
දිගටම උපසිරැසි දෙන්න ඔයාට සුබපතනවා
ආයු- බෝ- වේවා !!! __/|\__
එ සතුට කියලා නිම කරන්න බැ සහො, බොහොම ස්තූතියි :*
Mausam 2011 menna me film akata sub dapan machooooooooooooo plzzzzzzzz
supirima film ekak mekanam……………….. patta ………………. 🙂
thnx bro
තෑන්ක්ස් සහෝ……..
thankxxxxxx………
පළමු වැඩේට සුභපැතුම් තිසල් සහෝ
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට
මටත් නම් ෆිල්ම් එකේ අවුලක් නැහැ
බොහොම ස්තුතියි උපසිරසට
දිගටම අපිත් එක්ක රැදේවි කියල හිතනවා 😀
අනිවා සහො , බොහොම ස්තූතියි
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
ස්තුතියි තිසල් සහෝ!
පළමු නිර්මාණයට සුභ පැතුම් !
ජය වේවා!
මෙකෙ සිංහල සබ් එක දෙන්නලකො?
wait bro tika tawa dws deka thunakin denwa sub eka (Y)
supiri !!! thanx saho !
Please, There is no any sinhala subs for this film.how can i download it?
hapooooo, guu Film ekak. kauruwat balanna hitan innawanam balanna nam epa, aparade bawet, man Blu ray copy ekak bawet, aparade. pece of shit!
meka mulin tikak moda kathawak wage…mamanam godak kalekata kalin baluwa..thanx..balapu nathi ayath pitasakwala modayo balanna aniwa meka banna
http://thepiratebay.org/torrent/5516406/District_9_(2009)_DVDrip kauru hari aluthen meeka balanawa nam menna dvd rip ekak …
ko meke sinhala sub nedda
torrent file eka not found nah kiynae,kohmada download karnae,pls hadala dennae,hoda site ekak,latest movies thiynawa hodai wish u all da best………..
බොහෝම ස්තූතියි. මම පරීක්ෂා කරල බැලුවා. torrent එක බාගන්න පුළුවනි. නැවතවරක් බලන්න. 🙂
meke anith kotasa nedda ?
mama meka beluwane.
puluwan nam part2 denna…
😀
අඩෙ අප්පා… මෙන්න චිත්තර පටි!!!
නියමයි!!!
මට හිතෙනවා මේකෙන් ඇත්තටම කියවෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ තියෙන වර්ග වාදෙ ගැනද කියලා.
බානව බානව
@Baba !වෙල්කම් මචන්..
@chathurarcrc !ඔව් බන්..එළ..හැබැයි වෙනස්,ඒ වෙනසට ඔරොත්තු දෙන්න පුලුවන් නම් ෆිල්ම් එක උප‍්රිමයි.. 🙂
@nelantha herath !මේක ජනප‍්රිය ෆිල්ම් එකක්නෙ..ඉතින් කස්ටිය කමෙන්ට් ක‍්රල..දැක්කමත් සතුටුයි..තැන්කූ මචෝ උබල ඔක්කොම දෙන සප් එකට.. 🙂
@kolla ! එළ එළ මචෝ.. 🙂
@Lakmal !මචෝ ඒකෙ නම් හොද ටොරන්ට් එකක් නෑ.. 🙁
kauruhari Khamosh hindi movie eke torrent link ekak denawada?
බාන්න දැම්මා
baanna damma. gura kattiya godak dan set wenawa neda. sathutui machan. ohoma yan
උපරිමයි කියල හිතෙනව.හෙට වෙද්දි බලන්න රැම දැම්ම.
Thanks lot man…………………….
@naveen ! එළ එළ මචෝ..
@ashan! එළ මචෝ..ස්තූතියි..
@පික්චර් පිස්සා! ආහ් ඒකනෙ..වෙල්කම් බැක් කිව්ව ඕං! බාපන් බාපන්..
@Suvin !අනිවා මචන්..වෙනස්ම විදියක ෆිල්ම් එකක්…බලන්න වටිනව!
@änthräX ! අනිවා මචෝ..
@chathurarcrc ! එළ එළ මචෝ..ෆිල්ම් එක උපරිමයි! බලපන්කො.. 🙂
බඩුම තම. අනිව බානව.ගුරා ජය වෙවා.ADSL speed වැඩිවෙවා
එල කතන්දරේ…
me dan Baluwa! Seriously… me movie eka nam maxa!wenasma story 1k! Camera karala tiyena widiyen true story 1k wage pennanne! action nam tiyenne anthimata! eth story eke widiya nisaa poddak wath boring naha! Ela!
හලෝ කට්ටිය .. කොහොමද ? මම කාලෙකින් නෙට් ආවෙ .. අපු ගමන් හොද ෆිල්ම් එකක් තියෙන්වා බලන්න (අපෙ ගුරාට පින් සිද්ද වෙන්න) .. බලමුකො ඒක …
gura mama kiyapu eken balama balnna watura wage pahadili ela dvd rip ekak habai 1.2gb tinne….patta film eka
bala balanawa,,,,,
@Rotiya !ඔව් මචන්..ෆිල්ම් එක ජනප්ර්ය උන හැටියට අනිවා දෙවනි එකත් එයි,අවසානයෙත් ඒ ගැන ඉගියක් දෙන්න ඇත්තෙ ඒකයි..
@Lahiru Randika !එළ එළ..වෙල්කම් මචෝ..ෆිල්ම් එක පට්ට!
@ AL1717:machan meke awlak nae
audio 10/9
vidoe 10/9
DVD rip eka wagema tiyenawa
kisi awlak nae
මේ පැත්තේ ආවට මට මේ දවස් ටිකේ කොමන්‍ට් 1ක් වත් දෑම්මේත් නෑ, බාගන්‍නත් බැරී වුනා… ඕන්‍න ආයේත් වැඩට බැස්‍සා මම… මේක download list 1කට දැම්‍මා..
තෑන්‍ක්‍ස් ගූරෝ
මන් නන් හිතන්නේ ගුරා අයිය මෙකේ 2ක් එයි කියලා
මොකද එලියන් කියලා යනව නේ අයේ අවුරුදු 3 කින් එනව කියල van de merwe ව බේරගන්ඩ
@Uraj Deemantha !ඒව ඔට්ටු නෑ! හරියට බලපන්කො මුල ඉදන්..ෆිල්ම් එක එළ..ගොඩක් වෙනස්..ඒකයි..
niyamai kollo………..
ගුරෝ මේක මම බෑවා ඔෆිස් එකෙන්…… 😀
නිකම් බෝරින් පාටක් පේනවා වගේ බං……….. 🙁
මම උඩින් පල්ලෙන් බැලුවේ හැබැයි …… 😛
@රොයිලි !එළ එළ මචෝ..උඹට ඉතින් පැයයිනෙ යන්නෙ..
@DareDevil !එළ එළ..වෙල්කම් මචෝ..
@shiwantha !අනිවා මචන්…වෙල්කම් වේවා!
@AL1717 !මචන් මේක ඩීවීඩී රිප් එකක් වගේම තියෙනව..බැලුව නිසා කියන්නෙ.. 🙂
@ashan !DVDrip එකක් තාම ටොරන්ට් වල වත් නෑ නෙ මචන්..ඒ නිසා ඒක නම් හිතන්න අමාරුයි..
@Chinthaka !අනිවා මචන්..
Film 1 baluwa,uparimai!:D
eka DVDrip ekak……
me film eka meeta 2 week walata kalin megaupload eke dunna…single link download…mekai weba…..http://www.*****.org
Ela Ela Thama R5i Ne
DVDRipak Awama Banawa.
Thaks
meka ela movie ekak
Dl wenna damma
thanx machoo 🙂
bami bami…. thanx guraaaaaaaaaaaaa !!!
බාමින් සිටිමි.
@kushal ! 🙂 අනිවා!
@DragonD ! එළ එළ මචෝ..
@dragz ! ඔව් බන්..ඒ වගේ තමයි.. 🙂
@ChuttaFX !ඔව් බන් කතාව වෙනස් විදියට යන්නෙ..Maxxa වලට දැම්මෙ මේකෙ වෙනස් බව නිසාමයි..කැමරාක‍්රණය,කතාව,නලු නිළියො වගේ හැම දෙයක්ම වෙනස්..අනික මනුස්සයෙක් කලබල උනාම හැසිරෙන හැටි වගේ දේවල් තාත්විකව තියෙනව..
හැම කතාවෙම පිටසක්වල ජීවියො බුද්ධිමත් අයව කරලා තියන නිසා මේක වෙනස්ම කතාවක් වගේ මට හිතෙන්නෙ. Maxxa කියලා තියන නිසා ශුවර් එකට බානවා. 😀
මේක බැලුවම මට මතක් අනේ “contact”, එල!
baami
ela
ela mcn keep it up
@chamila ! එළ එළ මචෝ..මේ කොපිය හොදයි..
@champi !:)
@sanjeewa !අනිවා මචන්..
@Rotiya ! ගොඩක් වෙනස් මචන් ෆිල්ම් එක..අල්ලල යයි කියල හිතනව..
@සමන් ! එළ එළ සහෝ..
@NM !එළ! 🙂
@Niki !තෑන්ක්ස් මචෝ.. 🙂 මට නම් කතාව අල්ලල ගියා..හැමදාම බලන ෆිල්ම් වලට වඩා වෙනස් එකක්නෙ.. 🙂
@දක්ෂිණ ! නියමයි..තැන්කූ මචෝ..මේක නම් වටිනව කස්ටියට ගොඩක්!
තවත් ලින්ක්ස්
http://filebase.to/files/794554/District._www.movieinfo.blog.com_.mkv
or
http://www.storage.to/get/gd67JBL7/District._www.movieinfo.blog.com_.mkv
or
http://www.MegaFTP.com/130703
or
http://www.megaupload.com/?d=FICRR692
or
http://www.megavideo.com/?d=FICRR692
or
http://quickupload.net/creir69vqcza/District._www.movieinfo.blog.com_.mkv.html
or
http://d01.megashares.com/dl/6ac40f8/District._www.movieinfo.blog.com_.mkv
or
http://duckload.com/download/177637/District._www.movieinfo.blog.com_.mkv
or
http://hotfile.com/dl/11524046/79d9118/District._www.movieinfo.blog.com_.mkv.html
or
http://fileshare.in.ua/2217297
or
http://www.filebox.com/76lvqqydtsbp
or
http://www.zshare.net/download/65083013dc8ac134/
or
http://www.2shared.com/file/7581936/fbd171c7/District_wwwmovieinfoblogcom_.html
or
http://uploadbox.com/files/ccb35efd15
or
http://depositfiles.com/files/na0083ant
or
http://gettyfile.ru/376850/
or
http://www.rapidshare.ru/1159467
or
http://netload.in/dateit0f8dLnQa3/District._www.movieinfo.blog.com_.mkv.001.htm
http://netload.in/dateiQuJEceh5q4/District._www.movieinfo.blog.com_.mkv.002.htm
or
http://hotfile.com/dl/11523858/d691ddc/District._www.movieinfo.blog.com_.mkv.001.html
http://hotfile.com/dl/11523913/0670499/District._www.movieinfo.blog.com_.mkv.002.html
or
http://www.load.to/9Gp5EIyVO/District._www.movieinfo.blog.com_.mkv.001
http://www.load.to/AZYw4OdoE/District._www.movieinfo.blog.com_.mkv.002
or
http://rapidshare.com/files/275777398/District._www.movieinfo.blog.com_.mkv.002
http://rapidshare.com/files/275777542/District._www.movieinfo.blog.com_.mkv.001
400MB mkv එක මෙතනින් බාගන්න.
http://www.mediafire.com/?zmzwmejuotl
http://www.mediafire.com/?2gr0mdze2mm
මචං, මම මේක බැලුවා, ඒත් plot එක අසම්පූර්ණයි වගේ. and ටිකක් boring වගේ. don’t get me wrong here, just giving my own thoughts..
btw, this site is awesome ah!! keep rocking!
බානච
බාන්වා ගුරා
හික්…
එල……….
එල ගුරා..අපි බානවෝ..මේක නන් පට්ට ඈති
elazzzzzzzzzzzz
මේකෙ වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න. (d-9.com)
මමත් මේක හොද කොපියක් එනකන් හිටියේ කොපිය එළ නම් අනිවා බානවා මචං… 😉
@-බිன்ku-!එළම තමයි මචෝ..හිතුවට වඩා කලින් ටොරන්ට් එක ආව.. 🙂
@බුධාජීව ! එළ එළ සහෝ..
බාමි බාමි !
තව පොඩ්ඩෙන් මම අනිද්දා මේක Film Hall එකෙන් බලන්න යනවා! බලන්න හිටපු ඒක වෙනස් කොරලා වෙන එකක් බලනවා ඔන්න!
පින් හොඳේ?
@panchaz !එළකිරිය තියෙද්දි තව මොනව හොයන්නද මචෝ..ත‍්රෙඩ් ගොඩක් තිබ්බ 300MB ෆිල්ම් දාපු..
උපසිරැස වැඩේ ගැන මේ ලින්ක් එකේ ඔක්කොම විස්ත‍්ර තියෙනව මචන්..සතුටුයි අපිත් එක්ක සෙට් වෙන්න ඇහුව එකටත් 🙂
http://www.baiscopelk.com/?p=688
@Uraj Deemantha! පට්ට පතුරු! බොසාට ජයවේවා!
මේ බානවෝ………!! 😀 අදත් බොසා නෑ හික්ස් …… 😛
anith eka mata deepanko ara subtitle hadanna puluwan soft eka mamath subtitle hadala ubata dennam
hmm hard eke ida naha banz
machan 300mb hoda quality movies ganna site ekak kiyapanko banz???