MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයප්‍රදීප් රවින්ද්‍රබලන්නසිංහල උපසිරැසි

District C-11 (2017) Sinhala Subtitles | පළිගැනීමේ මෙහෙයුම[සිංහල උපසිරැසි සමග]

Rating: 8.7/10. From 29 votes.
Please wait...

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කොප් වාසි සියලුම දෙනාව, මම අද අරන් ආවේ, 2017 වර්ෂයේ මාර්තු මාසයේ 24 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු සුපිරිම අපරාධ, පළිගැනීම්, මෙහෙයුම්, ක්‍රියාදාම, ගණයට වැටෙන චිත්‍රපටයක්.මේකට වැටිලා තියෙන imdb මනාපය 6.3ක් වුනත් විනාඩි 83ක් පුරවට ප්‍රේක්ෂක නෙත් සිත් ආකර්ශනය කරගෙන තියාගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියෙනවා. අපේ බයිස්කෝප් යාලුවෝ ගොඩක් දෙනෙක් මේ වගේ චිත්‍රපටි වලට කැමති බව දන්න නිසාම තමයි, මේ වගේ චිත්‍රපටයකට උපසිරැසිය කරන්න හිතුවේ. ඒ වගේම තමයි, ඉදිරියට උපසිරැසි කරන්න ඕන චිත්‍රපට, ඔයාලා කැමති චිත්‍රපට ගැන කියලා පහළින් අපිට දන්වන්න අපි හැකි උපරිමයෙන් ඔයාලගේ ඉල්ලීම් සලකා බලන්නම්, ඒවගේම මේක තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම , මේකේ අඩුපාඩුවක් තිබුනොත් ඉදිරියට මට ඒවා හදාගන්න ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් පහළින් කමෙන්ට් කරන්න ඔයාලට ගුණාත්මක උපසිරැසියක් ලබා දෙන්න මට ඒක ලොකු ශක්තියක් වෙයි..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් බහිමු, අපි හිතමු නූතන තාක්ෂණය මුල් කරගෙන අපරාදකාරයින්ව නීතියට අහු කරගන්නවා කියලා, ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි නේද? මොකද සමහර අපරාධකාරයින් තාක්ෂණයෙන් උනත් පැනලා යන්න තරම් දක්ෂ වීම නිසා.බොස්ටන් නගරය කියන්නෙත් අන්න ඒවගේම තැනක්.ඝාතනය කිරීම්, මත් කුඩු ජාවාරම් වලින් පිරුණු තැනක් , හැබැයි පුදුමයට කාරණාව තමයි, මේ ඔක්කොම කරන්නේ තනි පුද්ගලයෙක් වෙන එක. පොලිසියත් තමා අතට අරගෙන,නගරාධිපතිත් තමා අතට අරගෙන තමා මේ වැඩ සිද්ධ කරන්නේ.ඉතින් මේවා නවත්තන්න ඉදිරිපත් වෙන අය කවුද?, මෙච්චර බලයක් තමා අතට ගන්න පුලුවන් ඒ පුද්ගලයා කවුද?,මේ අපරාධ නවත්වන මෙහෙයුම සාර්ථක වෙයිද? මේවා ගැන දැන ගන්න නම් මේක අනිවාර්යයෙන් බලන්නම වෙනවා, එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හම්බවෙමු, මම එහෙනම් ගිහින් එන්නම්, ඔයාලට “දළදා සමිදු පිහිටයි”!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4785 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

28 thoughts on “District C-11 (2017) Sinhala Subtitles | පළිගැනීමේ මෙහෙයුම[සිංහල උපසිරැසි සමග]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • Tharanga hettiarachchi

    පුලුවන් නම් triple threats 2019 එකත් කරලා දාන්න. සබ් එකට thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kavindu2000

    Thank you bn sub ekata.digatama krpn

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසට ජය වේවා……..!

    Reply
  • Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

    Reply
  • DIlshanmapalagama

    Elazzz kolloo

    Reply
  • darshana100

    ela machan mage nam adhasa low buget film natuwa buget film walatama sub denna kiyana akai jaya wewa saho

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ජයවේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Bad Cat (2016)
    Master Z: Ip Man Legacy (2018)

    Reply
  • Good work brother, Thanks!!

    Reply
  • Sorry cant download the file Only html file is downloading.Ols take a look.Thanks!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • harshani11112

    ස්තුති සහො ….
    තෙරැවන්සරණයි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • krishanmadusanka

    creed 2 ekata sub denna bro thanks

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you machan sub ekata…
    Jaya wewa!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *