Divergent (2014) | තවත් එක විප්ලවයක් [සිංහල උපසිරසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියටම? මාව අමතකත් ඇති දැන්. මෙන්න ගෙනාවා ප්‍රසිද්ධ නවකථා තුනක් ඇසුරෙන් තැනෙන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent හා Allegiant කියන්නේ. ඉතින් මුලින්ම මේ Divergent ගැන කතා කරනවනම්, Veronica Roth නම් උපාධි අපේක්ෂිකාවක් විසින් ලියන ලද මුල්ම නවකතාව වෙච්ච මේක තරුණ තරුණියන් අතර බොහෝ ලෙස ජනප්‍රිය වෙච්ච නවකතාවක් වුණා. ඉතින් ඒ හින්දම මේක ඔන්න චිත්‍රපටයකටත් නැඟිලා.
කතාව ගැන කියන්න කලින් මේ කථාවේ පසුබිම් කාල සමය ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනා. භයානක යුද්ධයකින් ලෝකයේ බොහෝ දෙනා මිය ගිය පසුත් චිකාගෝ නගරට කේන්ද්‍ර කොටගෙන, අධි ආරක්ෂිත වැටකින් ආරක්ෂිතව එක්තරා මිනිසුන් කොටසක් වෙසෙනවා. සමාජය තවත් යුද්ධයකින් ආරක්ෂා වීම පිණිස එහි නිර්මාතෲ වරුන් විසින් සමාජයට කණ්ඩායම් පද්ධතියක් හඳුනවා දෙනවා. එනම්,
Abnegation – පරාර්ථකාමී කණ්ඩායම;
Dauntless – නිර්භීත කණ්ඩායම;
Erudite – වියත් කණ්ඩායම;
Amity – මිත්‍රත්ව කණ්ඩායම;
Candor – නිර්ව්‍යාජ කණ්ඩායම;
යන නම් වලින් ඔවුන්ව හැඳින්වෙනවා.
මේ කණ්ඩායම් වලට පැවරෙන යුතුකම් වගකීම් මෙන්ම ඔවුන්ගේ ගති ලක්ෂණ ගැන චිත්‍රපටිය බලද්දි දැනගන්න ලැබේවී. ඒ වගේම මනස පාලනය කිරීමට හා යම් යම් පරීක්ෂණ කිරීමට එක් එක් ද්‍රාවණ තිබෙනවා. ඉතින් අවුරුදු 16 සපිරෙන හැම කෙනෙක්ම මුලින්ම එක්තරා විභාගයකට පෙනී සිටිය යුතුයි. මෙම ද්‍රාවණයක් පානය කොට ඔවුන් දකින දර්ශනයකට ඔවුන් මුහුණ දෙන විධිය අනුව ඔවුන්ව ගැලපෙන කණ්ඩායම තෝරාගන්න මඟපෙන්වීමක් ලබා දෙනවා. පසුදා ඔවුන් තම කණ්ඩායම තෝරාගෙන ජීවිත කාලයටම එයට අනුගතව සිටිය යුතු වෙනවා.
ඉතින් කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්. හැමෝටම බාගෙන බලන්න ඉඩ දෙනවා.
මේ දවස් වල මගේ පරිගණකයේ පොඩි ප්‍රශ්නයක් ආව හින්දා මේ උපසිරැසියේ හොඳ නරක පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ඉතින් වැරදි ඇත්නම් කමාකරන්න කියන ගමන් ඔබෙන් සමුගන්නවා. තවත් එකකින් හමුවෙමු. ඒ වගේම මේ ගැන ඔත්තු සපයලා මේක කරන්න කියලා තර්ජනය කරපු සමීර කරුණාරත්න සහොටත් ස්තුති වෙනවා.
322
28218 downloads
Thanks for the sub
බොහොම ස්තුතියි උපසිරසට
thanks
Elaaaaa thanks
Thank you very much.digatama mehema upasirasi karanna.api eka agaya karanawa.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
…………………බොහොම ස්තුතියි…………..
Thank you very much roily aiye..
thank you bro…comments dekala tamai down karanne.ela ekk wenna eti..
නියම කතාවක් මේක ඔන්න ගත්තා බොහොම ස්තුතියි
film eka wagema subs tikath hondatama hondai. thanks. Royly, honda filmsma thorala subs deema gena wenamama menna thank kala.
hamadamath vage vachanen kiyanna bari tharamata sthuthi….god bless !!!!!!!!
thanks.
niyama filumak
sub walala thanks
Insurgent (2015) meka denne kawadda
meka balanne nethuwa wedak ne
meke 2th awillo…insurgent..ekatath sub denna plzz
අනේ මචෝ මේකේ ටොරන්‍ට් ෆයිල් එක එන්‍නෙ නැහැනෙ. මොකක්‍ද ඒකට කොරන්‍නෙ?
thanks Bro.keep it up
බොහෝම ස්තුතියි මචං/
thanks………………………….!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thanks
thanks
supiri royli… niyametama sub 1 match wenawa.. thanx !
ඇත්තටම හිතට වදින සුපිරිම ෆිල්ම් එකක්. Equilibrium (2002) ත් මේ වගේ එකක්. බෝම ස්තූතියි සබ් එකට.
thankz bro …nice a FILM
මම 100ය… 😛
උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි සහෝ.ජය…!
බොහොම ස්තුතියි…!!! ^_^
තැන්ක්ස් ….ඇවිත් ගොඩ දවසක් උනාට අද තමා බලන්නෙ එල ෆිල්ම් එකක් වගේ …….!
පට්ට පට්ට කියලා වැඩක් නෑ කියන්න දෙයක් නෑ..
ස්තුතියි…
ele.ele.
supirima thamai thank you wewaa……….!
බොහෝම ස්තුතියි සබ් වලට.
පට්ට film 1k වගේ
tx brro sub walata… uncommon film ekak supiri sahena kalekin hoda film ekak awe wenasma gathiyak thiyenawa meka niyamai >>>>>
Thanks… Great…
niyamay elah elah
KNIGHT RIDER 1982 DENDA BLANDA
ela aiyye
ela
a gaman KNIGHT RIDER 1982 TV SERIES eka denda blanda khmahari
tnx friend tnx
fattama thankz wewaa bro…
thank you…
sub එල
thank U වේවා !
patta machoo.. thanks…
නියමයි කොල්ලෝ….
Thanks !!!!!!!!!!!!!!!!!!1
Tnx Sub ekata………. 720p Yify Brrp Ekata me Subs Tikaka awl una……
thanks
දැන් සමීරයා තර්ජනය කරනලත් වැඩ කරවනවා වගේ නේ? නියමයි. ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට.
ස්තුතියි 🙂
thnx royli ayye sub ekata.
තවත් ෆිල්ම් සීරීස් එකක්. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි රොයිලි සහෝ
පිස්සු හැදෙයි කිව්වා රොයිලි අයියා…. මේක ඇවිත් කියලා මම දැන් තමයි දන්නේ ඕනනේ.. මේක එනකම් සැහෙන කාලයක් බලන් උන්නා.. ඒක නෙමේ අපේ විමා කිව්වා වගේ shailene woodley ගැටිස්සි ගැන මොනවා වත් කියල නැති එක ගැන නම් මම අමනාපෙන් ඔන්න.. මොකද මගේ හිතත් කියනවා මම කැමතිම නිලි පොඩ්ඩක් මෙයා කියලා.. එහෙනම් බොහොම ස්තුතියි අයියේ.
godak sub mx player eke render wenne nehe hariyata .poddak e gena hoyala balanawanam loku udawwak
subata thaakz bn
patta… thx………
Thanks…………
sinhala sub akata thanx machan …………………..
thanks
එළකිරි ! කාලෙකට පස්සේ හිතට වදින විදියේ ෆිල්ම් එකක් දීලා තියනවා !
හිතට හරියන විදියේ ෆිල්ම් මේ දවස්ටිකේ ආවේ නැති නිසා TV සීරියස් බල බලා හිටියේ !
රොයිලි වැඩක් කලොත් ඉතින් ඒකෙ ලෙසටම අහන්න දෙයක් නැනේ………. මේන් බැවා…..
නියමයි රොයිලි සහෝ.
මේක එනකම්මයි හිටියේ.
ස්තුතියි සබ් එකට.
තව එකක් ඉක්මනින්ම දෙන්න.
ඔක්කොම හොදා
එත් මගේ shailene woodley අක්කා ගැන නිකමටවත් කියා නොතිබීම ප්‍රසිද්දියේම තරයේ හෙලා දකින අතර
කිසිදු ස්තුතියක් පුද නොකර සිටීමට වග බලා ගනිමි
ආසිරි අයියා කිවුවා වගේ අර රොයිලි අයියා ලියන ලිපි පොඩ්ඩක් කියවල ලිපියක් ලියන හැටි ඉගෙනගන්න පොඩ්ඩක්
අලුත් කෙනෙක් කියල නිදහසට කරනා නැහැ මෙතන :/
බලනවා මයෙ අම්මා බලනවා
මෙන්න මේ වගෙ පහරවල් වලට
ඔයාගෙන් සබ ලැබෙනවනම් වටිනවා දිගටම
සබට තුති
ඔබට ජය……
Thanks…
thanks saho,,,,,,
Thanks brother
නියම්යි රොයිලි අයියේ, ඔයා දුන්නා කියන්නේ
පට්ටම ෆිල්ම් එකක් තමයි. අනිවා බලනවා. එල හොදේ..
ආයිත් කියනවා එළම තමයි.. අපි ගියා.
ආව්ස් රොය්ලිය දුන්නොත් නොබල කොහොමද
බොහොම පින් ඔන්න බානව
ela ekak thnaks
බානෝ බානෝ දැන්ම බානෝ….
නියමයි රොයිලි අයියේ,ජයවේවා.
Gedara yanakal ispasuwak na…thnx saho
ela ela
Thanks saho……..
රොයිලි අයියත් ඉඳලා ඉඳලා සුපිරිම එකක් දීලා තියෙන්නේ .
රොයිලි අයියා කළා නම් සුපිරියටම ඇති .
නියමයි අයියේ .
😀
tnx …ela ela
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai boss
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
meka denakan balagena hiyiye…bohoma thuthi royle aiye…jaya wewa…!
වාව්.
නියම කතාවක් වගේ.
මේකත් හංගර් ගේම්‍ස් වගේ යන කතාවක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි රොයිලි අයියේ.
දිගටම හැකි ලෙස සබ් දෙන්‍න.
ඒ සදහා අවැසි ශක්‍තිය ලැබේවා!
ආ, මේ ආසිරි අයියේ, ඔයාට ඇත්‍තටම මෙයා අලුත් කෙනෙක්‍ද?
එහෙනම් ඔයාත් අපිට අලුත් නෙමේ, තාම මේ ෆීල්‍ඩ් එකට
ආපු නැති කෙනෙක්.
ආසිරි අයියේ, ඔයගේ පලමු සබ් එක එනකම් බලා සිටිමි. 😀
ජයෙන් ජයම වේවා!, රොයිලි අයියේ!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජය වේවා!!
රොයිලි මත්තයයෝ ඉතින් කෝමද තොරතුරු. කොයිබද ගොහිං හිටියේ.
bohoma stuti saho…. .
meka enakanma tama hitiye… ..
thanks bro niyamai digatama sub denna……..
meke kellada bn pradana charithe
බොහොම ස්තුතියි රොයිලි සහො 😛 ජය
niyamai royle niyama film ekak tnx oyata
Thanks
අද බලන්න කියලා හැදුවේ මේක බාන්න මාර ගේමක් දෙන්න ඕනේ
එන්නේ නැ අනේ:( 🙁 කමක් නැ හෙට දිහාට බලනවා.
සබට තුති රොයිලි අයියේ ඔයාගේ සබ් වල කොහෙද අප්පා වැරදි තියෙන්නේ.
Dupiri ekak wage 🙂 🙂
Niyamai aiyee 😀
thanxx upasirasiyata….. jaya wewa!! 🙂
රොයිලි අයියගෙ සබ් වල මොන අඩුපාඩුද අප්පේ… හැම සබ් එකක්ම පට්ටෙට තියෙනවා. හැබැයි මේක නම් බාන්නෙ නෑ. Brrip එක එනකම් ඉන්නවා. සබ් එකට තෑන්ක්ස්…!!!
මම හිතුවා මේකනං අනිවා දෙන්නේ අපෙ රොයිලි සීයා තමා කියලා.
😀 තැංකුයි සීයා තාත්තියේ 😀 😛
ජයවේවා!
අප්පටසිරි අයියා ගෙනාවා කියන්නෙ බැමක්ම තමයි අායි!
ජය වේවා !
රොයිලි අයියේ!
තෑන්ක්ස් රොයිලි සහෝ..
elazzz ahhh roili sahoo…
goda kalekin genalla hoda filumak….
danam banava mekaa.thanks sahoo sub ekatahh..
thanks
හම්මේ කොහෙද මෙච්චර කල් ගිහිල්ලා හිටියේ?
බොහොම ස්තුතියි සබ් එකට…
හොද කතාවක් වගේ..
සබ් එකට තැන්ක්ස් සහෝ! 😀
දැන් මේක බැලුවාට පස්සෙ කෝම හරි පොත හොයාගන්ඩ එපැයි.. නැත්තං දෙකයි තුනයි දැනගන්න වෙන්නෑනෙ.. 🙁
අප්පා…මේ තියෙන්නේ සුපිරි බාන්ඩයක්.එනකම් බලාගෙනයි උන්නේ.මේක නම් වෙබ්රිප් හරි කමක් නෑ බලනවා.
බොහොම තුති රොයිලි සහෝ….
දෙයියෙක් නෙමෙයි දෙවලයක්නේ.
🙂
Thanks you very much for the sub……….
Ela royle ayya dunna Nam nobqla kohomada meke brrip eka kavadda enne eka enda parakku venavanam kiyando.. Mekavath Ada rata baganda
niyamai saho. supiri
pattai ahhhhhhhhhh.ROYLI aiya genawa nm ithin aniwa bamak.subata thanks aiye.digatama sub denn.jaya wewa….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි අයිය
sub ekat thanx aaaaaa
Thank You..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
niyami royly sahooo…sub eka wedi wage dila neee…thnksss…
ස්තුතියි
thanks Royly saho
කවුද මේ සබ් එකක් අරගෙන ආපු අලුත් බුවා..
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට..
මුල්ම උපසිරසියට බොහොම ස්තුතියි..
දිගටම අපි එක්ක රැදී සිටිවී කියලා හිතනවා..
අනික ඔය නමින්ම ගොඩාක් ඉස්සර මේ සයිට් එකේ උපසිරසි කරපු කෙනෙක් හිටියා වගේ මතකයි..
දැන් නම් එයා ගැන ආරංචියක් නැ..
එයාගේ අඩුව පුරවන්නත් එක්ක ඔයා මේ වගේ සුපිරි ෆිල්ම් ගේන්න…
ෆිල්ම් ඒකනම් එනකම්ම බලාන උන්නු එකක් නිසා ඔයා කිව්වා වගේම මමත් ෆිල්ම් එක ගැන මොනාත් කියන්නේ නැහැ…
එහෙනම්…
ආයෙත් බයිස්කෝප් කණ්ඩායමට පිළිගන්න ගමන් සාදරයෙන්..
ජය වේවා කියලා අපි යනවා..
ජය වේවා…
thanxxxxxxxxxxx
thanks saho,ela
Niyami Roily Aiye
Dam Tv seriesuth Nati nisa Roily aiyyage sub 1 ene
Hawa hada dakinawa wage kalekata pase 😀
Kohoma unath wade ela
Sub 1 Thanx
sinhala sub akata thanx machan …………………..
thank you……………. 🙂
යකෝ වෙන එකෙක් එක වෙලානේ
මමයි මුලින්ම ටයිප් කළේ
කමක්නෑ ඉතින් මම 2 හොඳේ..
හහ් හහ් හා….
මම අද තමයි එක හොඳේ…
රොයිලි අයියගේ එකක්නේ..
දැනට ෆිල්ම් 36 ගොඩගැහිලා බලන්න…
ඔන්න එහෙනම් බානවා…
කවදහරි බලන්න බැරියැ ඉතින්…
ජය වේවා…!!!
niyamayi mama eka….
හහ් හහ් හා….
නියම ෆිල්ම් එකක් අයියේ දීලා තියෙන්නේ….
මේක එනකල්මයි හිටියේ..
රොයිලි අයියගේ වැඩක් නිසා අනිවා බලනවා..
තෑන්ක්ස් අයියේ සබ් එකට!!!