Django Unchained (2012) Sinhala Subtitles | කලු සුදු අරගලය මැද ආදරය සොයා….[සිංහල උපසිරැසි සමඟ]
තවත් අලුත්ම නිර්මාණයක් පස්වෙනි වතාවට මගේ උපසිරසියක් ලෙස සිනමාලෝලි අපේ යාලුවන්ට තිළිණ කරන්න කියල බැලුවේ. අමුතුම කතාවක් Quentin Tarantino අත ගහපු වැඩක්. ලේසි නැහැ නතර උනේ IMDb මීටරේ ඉහලටම නැගල, ලකුණු 8.7/10 ක් කිව්වා වගේ ලේසි නැහැ තමා. ෆිල්ම් එක ඇවිත් කෙටි කලකදී ලෝකේ හොඳම චිත්‍රපට අතර 45 වෙනි තැනටත් එන්න මේ සුපිරි ෆිල්ම් එක සමත්වෙලා තියෙනවා. ඒ වගේම ඔස්කාර් සම්මාන 5 කටත් (හොඳම චිත්‍රපටය ඇතුලුව) නාමයෝජනා වී ඇති අතර ජයග්‍රහණ 13 කුත් මේ වනවිට ලබා ගන්නට මේ සලරුව සමත්කම් ලබා ගෙන තියෙනවා. අපි දන්න කියන නළුවෝ කීප පොලකගෙම මූණත් තහඩුව මේ චිත්‍රපටියට ඔබාගෙන ඉන්න නිසා වැඩේ තවත් නැගල ගිහින්. අපි කව්රුත් දන්න Leonardo DiCaprio, Jamie Fox, Cristoph Waltz සහ Samuel L. Jackson මේ චිත්‍රපටියේ ප්‍රධානතම චරිතවලට පණ පොවනවා. මේ නළුවෝ ගැන අමුතුවෙන් කියන්න ඕන වේවි කියල මම නම් හිතන්නේ නැහැ. මොකද චිත්‍රපටි ලෝලියෙකුට මේවා නිතර ඇහෙන දකින නම් සහ මුහුණු. තවත් කියනවා නම් පසුගියදා නිමා වුන Golden Globe සම්මාන රාත්‍රීයේදී අපරාදේ කියන්න බැහැ සම්මාන දෙකකටත් වග කිව්වා.
- Best Supporting Actor – Cristoph Waltz
- Best Screen Play – Quentin Tarantino
චිත්‍රපටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් වියදම් කරලා දවස් 7 ක් වගේ ඉතාමත් පොඩි කාලෙකදී ඩොලර් මිලියන 106 ක් හොයලා දීලා දැන් ශුද්ධ ලාභ පිට දුවන්න්නේ. මොකද ලැබිල තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක බලනකොට මෙහෙම නොවුනොත් තමා Quentin Tarantino පුදුම වෙන්න ඕනේ. මේ මුදල හොයන්න චිත්‍රපටිය සිනමාහල් තිරේට මුල්ම වාර්තා කිරීම කලේ 2012 දෙසැම්බර් 30 දා, 2012 ජනවාරි 6 වෙනිදා වෙනකොට වියදම පියවන්නත් සමත් උනා. මේ කියපු ටික ඇති මේ සලරුව ඔයාලගේ හිතේ ඉහලම මුරුංගා අත්තක රඳවන්න. කොටින්ම කියනවා නම් ලස්සන කතාවක් ලස්සන තේමාවක්. අද වටේ තැලුව වැඩිද මන්දා, ඔන්න එහෙනම් පඳුරට තලන්න හදන්නේ…
ඔන්නට එහෙනම් කතාව. මේ සලරුවේදී වැඩවසම් යුගයේ වෙන එක්තරා සිදුවීම් පෙළක් ගැන තමා කතා බහ කරන්නේ, මේ කාලේ තමා වහල් කම, වහල් වෙළඳාම, කලුසුදු වර්ණ භේදය වගේ අමිහිරි දේවල් ඇහෙන්න ලැබුනේ. කලු සුදු වර්ණභේදය ඉතාමත්ම ඉහළින් පිළි ගත්ත කාලයක් ඒ කියන්නේ වර්ෂ 1850 වගේ කාලෙක වෙන සිදුවීමක්. සුදු හම උසස් කියලා හිතාගෙන කලු හමට තල තලා සුද්දන්ගේ වහල් වැඩ කර ගත්ත කාලය.
කතාව ආරම්භයේදීම ඔයාලට දැක ගන්න පුළුවන් වේවි වහල් වෙළෙන්දෝ දෙන්නෙක් වහල්ලු එහෙම නැත්තන් කලු මිනිසුන් යදම් වලින් හිර කරලා විකිනීමට අරන් යන දර්ශනයක්. එතනදීම තේරෙයි මොකද්ද ඒ දවස් වල සිද්ධ උනේ කියලා. ඉතින් එතනට එනවා වෛද්‍යවරයෙක්, දන්ත වෛද්‍යවරයෙක්, එයා කියන්නේ එහෙමයි. එත් මෙයා එයාගේ වෛද්‍ය වෘත්තිය අතැරලා වෙනම වැඩක් පටන් අරන්. Bounty Hunter කෙනෙක් වෙලා, ඒ කියන්නේ අධිකරණයට කට්ටි පනින අයව පණපිටින් හෝ මරල ගිහින් දීලා රජයෙන් සල්ලි ගන්නවා. මෙයාට එහෙම කට්ටි පනින කෙනෙක්ව හොයන්න එක වහලෙක්ව එහෙම නැත්තන් කල්ලෙක්ව (Django) නිදහස් මිනිහෙක් කරලා එයාගේ සගයා කර ගන්නවා. මේ දෙන්න එකතු වෙලා සෑහෙන්න ගාණක් හොයාගන්නවා. පස්සේ මේ කලු සගයට තියෙන්නේ වෙනම බලාපොරොත්තුවක්. ඒ එයාගේ වහල් බිරිඳව හොයා ගෙන නිදහස් කර ගන්න. එයා දන්නෙත් නැහැ බිරිඳ කොහේ ඉන්නවද කියලා. පස්සේ මෙයාල හොයා ගන්නවා ලොකු වතු හිමිකරුවෙක් මෙයාගේ බිරිඳ මිලට අරන් කියලා. ඉතින් මේ දෙන්න යනවා එයාව නිදහස් කර ගන්න… මෙයාගේ බලාපොරොත්තුවට වෙන්නේ මොකද කියලා නම් අහන්න එපා බලන්න. ඔන්න එහෙනම් කුතුහලය අවුස්සලා තියෙන්නේ ඉතුරු ටික Download කරගෙනම බලන්න. වහලා විදිහට Jamie Fox රංගනයේ යෙදෙන අතර වතු හිමියා ලෙස Leonardo DiCaprio ත් ඔහුගේ ගෝලයා ලෙස Samuel L. Jackson අද්විතීය රංගනයක යෙදෙනවා.
කලින් උපසිරසියට හිත පිරෙන්න ප්‍රතිචාර ලැබුනා, ගොඩක්ම ස්තුතියි කොමෙන්ට් කරපු හැමෝටම ! තව දෙයක් මේ චිත්‍රපටියේ විවිධ වර්ගයේ භාෂාවන් හමු උනා Irish, American Cowboy, French, German, Italian, ගොඩාක් Idioms එහෙම. පුදුම වදයක් දුන්නේ. එකයි ටිකක් කල් ගත්තේ. ඒ වගේම දෙබස් ප්‍රමාණයත් වැඩි මොකද පැය 2 යි විනාඩි 30 කට වඩා ධාවන කාලයක් තියෙනවා. එහෙනම් අමතක නොකර ඔබගේ වටිනා කොමෙන්ටුවකින් අප වෙත ඔබගේ මනාපය ලබා දෙන්න කියලා ඉල්ලමින් හැමෝටම නැවත හමුවෙන තුරු ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
12716 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Tnx sago
thanks
Thank you
Thanks for the subtitles
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️
Thank you very much
thanx
Thanks For Subtitle……..Good luck
තෑන්ක්ස් වේවා!!
thanks
thnx bro ……
Tnc ma brother keep it up ❤️
thanks saho sub ekata! jaya!
Decaprio nam ai mona kathada?Patta baiscope ekak thama ithin.Quentin Tarantino director nam ai sevili ona na.Sabata thuthi! Obata jaya!
Thanks for sub!
උපසිරැසියට තුති හසන්ත සහෝ,ජය!
Thanks bro sub ekata
නියමම ෆිල්ම් එකක් 2012 තමයි බැලුවේ
සබ් දුන්නේ කව්ද කියලා ඒ දවස් වල තේරුමක් තිබුනේ නෑ බ්‍රෝ…….
ස්තූතීයී සබට
sorry 2013
Thanks bro!
බොහොම තැන්ක්ස් සබට. Scent of a Woman (1992) සබ් දාන්නPlZZ
Supiri mchn
බොහොම ස්තූතියි සහෝ,ජයවේවා
supiri machn me wge supiri ewa demoooo
i have this movie
bt i didnt watch
nw i watch this
tnx
thnx mcho.. fatta film ekk wgei.
ඔන්න බැවා.සබට තැන්ක්ස්
ela wadak macho.. thank you…!!!
onna mamath gaththa..
hasantha ayye ada tamai ithin apita welawak lebune balanna…oyage wedak nisa ai baya wenna deyak ne supiriyatama athi sub eka…jaya wewa oyata…bs
ස්තුතියි සහෝ
Leonardo DiCaprio ගේ තවත් පට්ට කතාවක්..ගිය අවුරුද්දේ හොදම චිත්‍රපටිය වෙච්ච 12 Years a slave එකේ කතාවත් මේ type එකේම කතාවක් නෙව.ඒකත් පට්ට.මේකත් බාලම බලමු තත්ත්වෙ.
අනික Top 250 ත් ඇතුලෙ නේ…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
thanks.this is amazing i like your job.good job.thanks ayiye
Supirima nirmanakaranayak! tawa me wage hoda film wala sub Thanks!
thank you !
meka down karanna mukuth link nane, ekakwath wada karanne nane
බොහොම ස්තුතියි
thanks
Thnx saho meka supiri wage mamath ehenam banna damma
ela ela
thanks
ela ela
මගේ ආසම නළුවා(DiCaprio) ඉන්නේ.. ගොඩක් ස්තූතියි සහෝ..
Hasantha Aiya Godak tnks!!!! from KOrea
supirie machan
thanks sub walata
mekata bluray sub set krannakooooo 720p blyraya ekata plzz
thnxxxxx
ස්තුතියි. මේ වගේ වැඩකට තෑන්ක්ස් කියන්නේ නැතිව යන්න තරම් අපි කුහක නෑ යළුවා……
එල එල
Ela machan mama asama actor ge film 1 meka……thankz
thnxxxxxx
elz
niyamai….math bawa
ස්තුතියි සහෝ. සුපිරි චිත්‍රපටයක් වගේ. ස්තුතියි උපසිරැසියට.
THNX MACHOOOOO SUB WALATA
pattaiiiiiiiiiiiiiiiiii
ස්තුතියි මචන් උපසිරැසියට. ඔන්න එහෙනම් මමත් ගත්තා
මේක පට්ටම පට්ට සුපිරි ෆිල්ම් එකක්……….
සින්හල සබ් දාපු නිසා ආයෙ පාරක් බලන්න ඕනෙ ………
එල කිරි වැඩක් සහෝ දිගටම සබ් දාන්න….ඔබට ජය….
එල
පදුර වටේ විස්තරෙත් එලටම තියනව 😉
Thanks so much….
Thanks Bro
thanks Hasantha. I am the 103rd comentor
ඊයෙ තමයි මේක බලල් ඉවර කරන්න පුලුවන් උනේ…
උපසිරැස නම අති විශිෂ්ටයි, නළු නිළියො වගේම ඔයත් චිත්‍ර පටයට උපරිම සාධාරණය කරල තියනවා.
ගොඩක් ස්තුතියි….!
ela ea
පොඩි අව්ලක් ඉක්මනට හදනකන් මෙතන 700MB link එක තියෙනවා. එකෙන් download කරගන්න.
http://1337x.org/torrent/452387/0/
an meka download kalanna baneeee
Thanks……
උම්මා උම්මා උම්මා කෙළ ගෑ උනා නම් පිහිදගන්න හරි 😀
niyametama niayamai thanks Bros
නියමයි මිත්‍රයා. සබ් දීලා තියෙන හැටි විශිෂ්ටයි. ෆිල්ම් එක බලලම කොමෙන්ටුවක් දාන්න හිටි නිසයි පරක්කු වුණේ. ඔබ අන්ර්ඝ විදිහට වැඩේ කරලා තියෙනවා.
thanxx machanlaa
paharak thama ehenam. thank you
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. බලන්නම උන්නු එකක්. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
නියමයි සහෝ,නියමයි ජයවේවා.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ela saho,,,,,,,,,,,,,,,,
මේක ෆට්ට ෆිලම් එකක් නේද.ලෙනාඩියෝ ඉන්නවානම් ආයේ කියන්න දෙයක්ද නේද.ස්තූතියි සබ් වලට.
ඔන්න එහෙනම් හැමෝටම ස්තුතියි අදහස් වලට….
ලැබෙන ප්‍රතිචාර දැක්කම ඇත්තටම සතුටුයි….
තවත් මේ වගේ ෆිල්ම් එකකින් නැවත මුණ ගැහෙනතුරු ජය වේවා!!!
ela
patta.. thanx.. jaya weawaa…..
thnz bro….keep it up…
නියමයි සහෝ. Film එකට සබ් දුන්නා වගේම ඒක ගැන හොඳ විස්තරයකුත් දීලා තියනවා. ඒකත් ගොඩක් වටිනවා. ගොඩාක් ස්තුතියි!!!
macho meke 367mb file eka weda nene poddak balala danna ekek innawanao kiyapallaaaa……………
pattai hode,ayeth hodiiii oni ne!!!
ela
පට්ටනේ……….ආයෙ මුකුත් නෑ…. මුකුත්ම නෑ…..රැවුල් කට් එකත් පට්ට පට පට(තිතක්)
Thnx bro…. jayen jaya
machan wisthare nam aaaaasa hithenawa thank you..
නියමයි හසන්ත සහෝ..
කෙටි කාලෙකින් සුපිරිම බයිස්කෝප් අපිට ගෙනාවට..
මෙකටත් ස්තුති වේවා..!!
Thanks you machan.I’m waiting to see this movie.
Why didn’t play sinhala subtitle for TV
patta films ekak
thanks;;;
ජය වේවා
thx dude. good job
mama balagana inne BRrip copy eka enakam.
මේ වගේ ඒවා නොබල ඉන්නේ කොහොමද… ස්තුතියි…
thanks machannnnnnnnn
sira film ekakkkkkkk
ela macho.thankz.
thanks….
ela ela……
meka enakanma tama saho balagena hitiye…
bohoma stuti…
kyala wadak ne saho… oyata hugaaak thankss
spiri thamai kiyanna thiyenne jaya wewa!
මෙන්න කාලෙකට පස්සේ හොද බයිස්කෝප් එකක් ඇවිල්ලෝ ජයවේවා!
පට්ට ෆිල්ම් එකක්නෙ…
සබ් දෙනකම් බලන් හිටියෙ…
බොහොම ස්තුතියි.හසන්ත…ජය වේවා!
thanks
Thanks
ela saho ela…..
Thanks
ජය වේවා සහෝට තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න ලැබේවා!
පට්ටයි පට්ටම තමයි… ඔයාගේ සබ් එලටම තියෙනවා කියල මම කලිනුත් කියල තියෙනවා…. ඒක නිසා බලන්න වැඩිපුරත් එක්කම ආසයි,,, අනික ලියන්ර්ඩෝ, සැමුවෙල් ඉන්නවනම් නොබලන්නේ කව්ද…. අනික කාලෙකට පස්සේ ලියන්ර්ඩෝ සෙට් උනෙත්… අනිවා බලනවා… ජයම වේවා….
jayama wewa saholata
Thanks….
bayana machan aniwa gannawa kalin dunna copyth elakiri wagey thibba mata nam.. (y)
නියමයි
marey maru meyaka nam patta story akak 😛
thanks for sub
thnx
elama kollo
magenuth +++++++++ cmt akak onna supiri
පට පට ගාලා සබ් දෙන බයිස්කෝප් එකට ජයම වේවා
අඩේ …. මැක්සා මේක නම් පස්ට එකක්
මාත් මේක එනකම් බලාගෙනයි උන්නෙ…..
මේකට මේ තරම් ඉක්මනට සබ් දුන්න එක බොහොම වටින වැඩක් හසන්ත.
බොහොම ස්තූතියි.
බොහොම පින් අතේ වැඩක් තමා මේක නම් මේ වගේ ෆිල්ම්ස් සබ් නැතිව මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.ඔයා නම් මරු හොදේ
jaya wewa hamotama
elakiri mey films nobalana dasa kumatada
downloading Thnx
මෙන්න පට්ට ෆිල්ම්ස්… අනිවා කලින් දුන්න කොපිත් පට්ට මේකත් අනිවා හොද ඇති මොන කොපිය දුන්නත් කොලිටි නම් එච්චරයි ආයේ නම ස්ක්‍රීන් ගහලා තිබ්බට අපිට මොකෝ හි.. හි… 🙂
ජය වේවා හසන්ත ජය වේවා බයිස්කෝප් 🙂
අනිවා බලන්නම ඕනේ මේක සබ් දාල දුන්න ඒක හොදා නියමෙට දැන් බලන්න පුළුවන්.
ෂා.. පට්ට ෆිල්ම් එකක්නේ මේ පාර හසන්ත සහෝ දීලා තියෙන්නේ.. 367 කොපියක් දීපු එකනම් වටිනවා..බොහොම ස්තූතියි මේ වගේ සුපිරි නිර්මාණයක් අපිට සිංහලෙන් උපසිරැසි සමගම ගෙනාවට. ජයවේවා!!
patta pata pata Hsanatha
maru 🙂
thanks so much 🙂
ජයම වේවා සහෝ තවත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න
බොහොම තුති
elazzzzz machannnnnnnnnnn maruuuuuuuuuu
a9 v 8 oya madiya 🙂 thnxxxx
එලම එල පහරක් සබ් එක්ක දුන්න එකට බොහොම පින් තවත් ඒවා උණු උණුවේ ඕනේ
මමත් ගන්නෝ
ජය
බොහෝම ස්තුතියි සහෝ අපි වෙනුවෙන් උන මහන්සියට
maxxa macho maru
patta…….!!!
kalekin me paththe awe thawath aluth sahodarayek
suba pathanawa e wagema digatama upasirasi denna kiyala ilanawa……….. 😀
jayawewa……..!!!
thawa thawath sub dimata haki wema.obata jaya
නියම වැඩක් කොල්ලා දිගටම සබ් දෙමු ඔන්න
Thankssss
thanks.
බොහොම ස්තූතියි සහෝ!
jaya wewa
aniwa banwa maru 😀
පට්ට නේ සුපිරි නළුවෝ ඉන්නේ අනික ලෝකේ හොදම එකක් නොබලා කොහොමද
ela ela 🙂
Thanks
සුපර් හොදේ මේක නම් අනිවා ඉක්මනටම බලනවා තැන්ක්ස් සහෝ
බොහොම පින්
man mey copy aka gaththa patta qulity baya nathuwa ganna.thx
බොහොම ස්තුතියි සහෝ..
thanks
wow.maru 🙂
අපිත් ගන්නෝ මෙටිකේ දුන්න ස්ක්‍රීන් කොපි පට්ට ආයේ බලන්න දෙයක් නෑ අනිවා බෑමක් ජය
meyka enakam unne jaya video patta qulity
maxxxaxaxaxaxa macho supaaaa
ela ela supiri film akak Thankssss
mama 2 thankssssssss
ජය වේවා පට්ට
පට්ට පට ෆිල්ම් එකක් අපේ ආසම නළුවා නේ ඉන්නේ ජය