Doom Patrol [S02 : E09] Sinhala Subtitles | ඉටි මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ, Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං. එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උනේ කියල මතක් කරගෙන ඉමු.
පෙර කොටසින්
අටවෙනි එපිසෝඩ් එකෙන් ඔයාලට නයිල්ස් සහ ඩොරති ගමනක් යනවා දකින්න ලැබෙනවා. ඒ ගමන සිද්ධ කරන්නේ ඩොරතිගෙන් අවසන් වරට සමුගන්න. හැබැයි වෙන්නේ මොනවද කියල මතක ඇතිනේ? ඒ වගේම ජේන් යනවා තව අභිරහසක් විසඳන්න, අන්තිමේදී ඒ ගමන නවතින්නේ එක පාරටම මොකක්ද යකෝ ඒ උනේ කියල හිතෙන තැනකින්. ඒ වගේම රීටා සහ සයිබෝර්ග් දෙන්නත් එක්තරා ගමනක යෙදෙනවා. ක්ලිෆ් එයාගේ දුව එක්න්කල සතුටෙන් කාලයක් ගෙවනවා මොකද එයාට කාලෙකින් තමයි දුවව මුණ ගැහෙන්නේ. ඒ තමයි පහුගිය සතියේ සාරාංශය. එහෙම නම් ඉතිං එතනින් පස්සේ අද අවසානය කොහොම වෙයිද කියල බලාගන්න එක ඔයාලට බාරයි. 🙂
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1593 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
star girl series ekti me series ekt alut season ekt sub denwada
අලුත් සීසන් එකත් ඇවිත්. ඒකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා
thnks
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sub ekata thanks. season 3 එක කවදද එන්නේ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ
Sthuthi sahooo… abhay 2 sub demu…
සිංහල උපසිරැසියට ස්තූතියි