Dorian Gray (2009) with Sinhala Subtitles | සදහටම තරුණයි එනමුත් සදහටම ශාපලත් [සිංහල උපසිරැසි සමඟ]
ඔස්කාර් වයිල්ඩ් ගේ නවකතාවක් අනුව නිපදවූ 2009.09.09 තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටිය හොලිවුඩ් නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය යේ නිපදවූවක්. ඉතා විශාල වශයෙන් මේ සතියේ ජනප්‍රියත්වය වැඩිවූ මෙම චිත්‍රපටිය දැනට IMDB වර්ගීකරණයේ 6.7 ලබා තිබෙනවා.
මෙහි කතාව පටන් ගන්නේ තරුණ ඩෝරියන් ග්‍රේ ලන්ඩනයේ සිටින තම ඥාතීවරයෙකු වන ජනකාන්ත ලෝඩ් හෙන්රි වොට්න් වෙත පැමිණෙනවා. ඔහු විසින් මේ තරුණ නොකැළැල් ඩෝරියන්ව සමාජයේ ඇති නොයෙකුත් සුඛ විහරනයන් ලබා දෙනවා. මේ අතර ඔහු විසින් නගරයේ සිටින ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකු ලවා ඩෝරියන්ගේ දර්ශණීය චිත්‍රයක් අන්දවනු ලබනවා. මේ චිත්‍රයේ ඇත්ත වශයෙන්ම ඔහුගේ තරුණ පෙනුම සහ ලස්සන නියමෙට කැටි කොට තිබෙනවා. මෙය දුටු ගමන්ම එයට වශී වෙන ඩෝරියන් නොවැදගත් පොරොන්දුවක් දෙනවා. එනම් මෙම චිත්‍රයේ ඇති තරුණ බව සදහටම රැක ගන්න තමාගේ ආත්මය පවා පූජාකරන්න කැමති බව.
මේ අතර ඔහු තරුණ නාට්‍යාංගනාවක් වන සිබිල් වේන් සමඟ ආදරයක් ඇති කර ගන්නවා. ඔහු බඳින බවට පොරොන්දු වූවාට පසු හෙන්රි පවසනවා දරුවන් ලැබීම යනු “අවසානයේ ආරම්බය” බව. මෙම කරුණ මත සිබිල් ඔහුව අතහැර ගියත් එයට පසු දින දැනගනු ලබනවා ඇය ලැබෙන්නට සිටින දරුවෙක්ද සමඟ සිය දිවි නසා ගත් බව. දරුවෙක් ලැබෙන්න සිටි බව ඔහු කලින් දැන නොසිටි දෙයක්. මේ සමඟම අහම්බයෙන් මෙන් ඔහුට තේරෙනවා ඔහුගේ පොරොන්දුව පරිදිම තමන් සදහටම තරුණව සිටියදී මෙම චිත්‍රය වයසට යන බව.
පුදුමයි නේ. මීටත් වඩා ඔහු තම ආත්මය උගස් තබා ඇති නිසා ඔහුට අත්වන කුමන ඉරණමක් අත් වෙයිද? බලන්න. හැබැයි බාන්න කලින් ප්‍රවර්ග ගැන අවධානය යොමු කරන්න. 🙂
ලිපිය – රොයිලි ප්‍රනාන්දු
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4268 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රියංකර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
බොහොම ස්තූතියි සබ් එකට
Thank You Roylee.
සහෝලා උඩ දීලා තියන ලින්ක් එක වැඩ කරන්නෙ නෑ.මේ ලින්ක් එකෙන් ගන්න
http://kickass.to/dorian-gray-2009-480p-brrip-x264-aac-chamee-t6148245.html
මචෝ මේකේ error එකක් කියල වැටෙනවා . sub වෙනම දුන්නනම් ෆිල්ම් එක වෙනම හරි බාන්න තිබ්බා .. sub එක පුලුවන්නම් මට mail කරන්න [email protected] plz
Film එකට සිංහල SUB දාලා නෑ.ටොරන්ට් File එක විතරයි තියෙන්නේ.ඒකට සිංහල Sub දානවද Frend?”
සබ් වෙනම දෙන්නකෝ ප්ලීස්……………….
matath sub file eka denavada? mama film eka download kara sub yanne ne
mail එක තාම නෑ නේ…..
මේකට එවන්න සදුන්
[email protected]
ස්තූතියි සදුන් සොයුර
[email protected]
meka kalekin balapu hoda movie 1,manakalpithakathawak unath meke ape jeewitha walata ganna puluwan adarsha tiyanawa.
@අබා,
ඊ ලිපිනය දෙන්න…
(ඇඩ්මින් සොයුර,ප්‍රතිචාර නැත්තේ මන්ද?)
meka banna baneeeeeeeeeeeeeee
උපසිරස වලට ස්තුති. නමුත් film එක නම් බාගත කරගන්න බැ.
හිතවත් ප්‍රියංකර විතානගේ සොයුර,
ඔබේ මහන්සිය අපතේ ගිහිල්ල තියන හැඩයි. මම දන්නවා උපසිරසියක් දානවා කියන්නේ ලේසි වෙඩක් නෙමෙයි කියලා. බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා … මේක හුඟක් පරණ ලිපියක් සහ පරණ චිත්‍රපටයක් නිසා කොයි කවුරු ලඟත් මේක බාගත කරපු කොපියක් ඇති. එයින් හුඟ දෙනෙක් ලිමිටට් ඉන්ටර්නෙට් සම්බන්දතා තියන පුද්ගලයින් නිසා … නැවත වතාවක් බාගත කරගන්න අකමැතියි. නමුත් ඔබ ඇඩ්මින් ගෙන් පවා අහල තියෙනවා පුද්ගලිකව මේ උපසිරසි ෆයිල් ඒක ලබා දෙන්න. නමුත් මම හිතන්නේ නෑ එකට පිළිතුරක් ලැබෙයි කියලා (අඩුම තරමේ මේ කමෙන් ඒක දැකලවත් දුන්නොත් හොඳයි)…. මම දන්නේ නෑ ඇඩ්මින් නමින් ඉන්න පුද්ගලයා කවුද කියලා .. ඉස්සරනම් පොතේ ගුරා, ගෝලයා , රොයිලි , වගේ මිනිස්සු ඉන්නකොට මේවගේ දෙකට අඩුම තරමේ කමෙන්ට් එකක් හරි දානවා දැන් බලු බල්ලෙක් නෑ. ඇත්තටම මේ සයිට් එකට වෙලා තියන දේ ගැන දුකයි. නැවත වතාවක් ප්‍රියංකර විතානගේ සොයුරාට ස්තුති වෙනවා!
@ ඇඩ්මින් සොයුරනි,
1.උපසිරැසි වෙනම ඉල්ලීම පිළිබඳ ප්‍රශ්නයට විකල්පයක් නැතිද?
(උපසිරැසි පුද්ගලිකව ඉල්ලා ඇත,උපසිරැසි පුද්ගලිකව ලබා දීමට මගේ අකමැත්තක් නැත.)
2.මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න.
ජය!!!
සදුන් කරුණාකර උපසිරසි file එක mail කරන්න පුලුවන් ද?
ලොකුම උදව්වක්.අපි torrant download කරන්නේ නෑ.ඒ නිසා කොහොම හරි ඒ උදව්ව කරනවද?
සිංහල සබ් එකත් දීලා නෙව….. මේක බාගත්තද නැද්ද කියලා බලන්න ඕනා….. සිංහල සබ් එක නිසා නොබා ඉන්න හිතෙන්නෙත් නෑ……!! 🙂
මගේ පළමු උපසිරැසි යෙදීම වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි!
pl give sub without film
ස්තූතියි සහෝ.. බලන්න හිතෙන ෆිල්ම් එකක්. උපසිරැසි වලට ගොඩක් ස්තූතියි…
උපසිරැසි ගොනුව වෙනම දුන්නානම් තමා හොද මොකද මෙක මට ආයෙත් බාන්න වෙනව ඇයි මේ දැන් දෙන Film වලට උපසිරැසි ගොනුව වෙනම දෙන්නෙ නැත්තේ.
මොනව උනත් වලට ගොඩාක් ස්තුති!
උපසිරසි ලබාදුන් සඳුන් ප්‍රියංකර විතානගේ සොයුරාටත් රොයිලි සහෝටත් ස්තූතියි….
Thnx saho.e wagema mamath aaasai meeke fils share karanna kauruhari matat kiala dennako mamath post karannam hoda films tikak….
මරුනේ… තැන්x කොල්ලා. 😉
maru aaa…. it’s mawalas..
sub wenama dennako film ake thiyenawa
ela ela balanda oni……. thanks sub akkama dunnata
මේක මීට කලින් දුන්නා නේද.මට එහෙම මතකයත් තියෙනවා.අනික කමෙන්ට් උනත් පරණ ඒවානේ.මම මේක බැලුවා.නියමයි.මේක අර හැකර් වැඩක් වෙලා නැති උන එකක්ද.
baalama balamu neaada kohomada kiyala.. thnx sahoo………
රොයිලි අයියටයි සදුන් සහෝටයි ටන්කූ වේවා
thanks very much for sinhala subtitle..Jayaweewa..puluwan tharam adu MB thiyana films denna balanna..SLT package walata dena GB limit nisa ….
උපසිරැසි ගොනුව වෙනම දුන්නානම් තමා හොද මොකද මෙක මට ආයෙත් බාන්න වෙනව ඇයි මේ දැන් දෙන Film වලට උපසිරැසි ගොනුව වෙනම දෙන්නෙ නැත්තේ
කොහොම උනත් අපි වෙනුවෙන් මහන්සි වීමට ස්තුති!
රොයිලි අයියටයි සදුන් සහෝටයි ටන්කූ වේවා අපි වෙනුවෙන් උන මහන්සියට
මෙහම දුන්නහම ෆිල්ම් එක ලග තියෙන කට්ටියටත් ආයෙත් බාන්න වෙනවනේ සහෝ…සීඩ්ලා නැති නිසා ස්ලොත් එක්ක…පුලවන් නම් උපසිරස ගොනුවත් හොද තත්වයෙන් යුතු ටොරෙන්ට් එකකුත් දෙන්න.. 1280 × 536 තත්වයේ වගේ වීඩියෝ එකක් සහිත…
බොහොම ඉස්තුතියි සබ් එකට
පට්ට…….පදිරි……
මටනම් මේ කතාවේ අමුතුම ගතියක් තිබ්බා…. 😀 මන් මේක බැලුවේ දැන් අවුරුදු කීපයකට කලින්….හැබැයි කතාවනම් තාම මතකයි… එල ස්ටෝරියක්, අනිවා බලහන් මචන්zලා……. 🙂
ඔන්න ඔන්න අන්තිමට කොල්ල බාගන්න ආවෝ…. රෝයි බොස්ට ජය වේවා…
මේක නියම බයිස්කෝප් එකක්…අන්තිම වෙනකන් බලන්න පුලුවන් එක හුස්මට..අන්තිම කෑල්ලේදී අපිව හොල්මන් වෙනවා
mamath banna demma
ela ela.film ekata & sinhala sub walata godak thanx sahoooooooo.
baami 🙂
මීට සුමාන කීපයකට කලින් මේ චිත්‍රපටයට අදාළ නවකතාව මං කියෙව්වා. ඒක උපරිමයි. ෆිල්ම් එකත් හොඳ මට්ටමක ඇති කියල හිතනවා. සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වැඩේ කරගෙන යමු….
නියමයි සහො… නියම මුවි එකක් සිංහල සබ් එකත් එක්ක දුන්නාට ස්තුතියි……තව තව සබ් දලා නිර්මාන ඉදිරිපත් කරන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා…….!!! ජය ශ්‍රී…..
ලස්සන කතාවක් තියෙන්නෙ මේකෙ. හැමෝම බලන්න
එල එල…අද බලන්න ඕනේ..බොහොම ඉස්තුතියි සහෝ…
මේ වගේ වෙනස්ම විදිහේ නිර්මාන වලට සබ් දෙන එක ගැන..
ජයෙන් ජය~!
කරුණාකර මේකේ සිංහල උපසිරැසිය විතරක් නිකුත් කරන්න බැරිද?මේ ෆිල්ම් එකම ගන්න බෑ.seed මදි කියලා පෙනවා ඇතිනේ.පුලුවන් නම් උපසිරැසිය වෙනම දෙනවා නම් ඒය ලොකු උදව්වක් වෙනවා ඇත.
bohom sthuuthiyi sinhala sab walata
meka maru kathawa. mama meka kalin baluwa patta movie eka sub dunnata tnx..
බලමු නේ ! මේ දවස්ටිකේම වෙනස් ෆිල්ම් එකක් බලන්න බැරි උනා, අන්තිමට බලපු ඔක්කොම වලි සීන් !
mama meka beluwa mata nam patta movie aka s.sb akata thanks ……….
සබ් එක වෙනම දෙන්න බැරිද ෆිල්ම් එක තියනවා.
hodaiiii hodaoiiii…. balamukooo
superrrrrrrrrrrrrrrrb
ප්‍රවර්ග කියන්නෙ මොකක්ද
අමුතු ගතියක් තියන කතාවක්. මේ දැන් බලල ඉවර උනේ.
“හැබැයි බාන්න කලින් ප්‍රවර්ග ගැන අවධානය යොමු කරන්න”
Thanks Machan MAta Mekathawa Terune ne,
බාමිදෝ…….?? නොබාමිදෝ…….. ??
thepiratebay වැඩ නැත්තං…..
මේ ලින්ක් එකෙන් ගන්න
වැඩ නැත
@Lahiru
ඔව් ඔව්. මෙයා ගැන හොඳ නවකතා පොතකුත් තියෙනවා. මම හිතන්නේ කේ. ජයතිලක සූරීන් ද කොහෙදෝ “අභිරහස් විද්ධ චිත්‍රය” නමින් සිංහලට පරිවර්තනය කළා…
Maka nam banna kammali…. fight film eakak dennako…..
මෙයා ගැන නේද The League of Extraordinary Gentlemen film එකේ කියන්නේ ?
හැමෝම බලන්න. ලස්සන කතාවක් තියෙන්නෙ මේකෙ. අනික රොයිලියාගෙ වැඩක්නේ 😉
මම මේක එවන්න ඕන කියලා ලිපයක් ලියන්න හිටියේ…
තෑන්ක්ස් හැබැයි මම මේක බෑවා… 😉
mekata kalin tikak balanna thiyanawa. ewa balala iwara wela meka balamu… 🙂
මට නම් කම්මැලියි වගේ… 🙁
බාම් ,, බාන්න එකක් නැතිව සිටියෙ,,තැන්කු