අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dorohedoro [S01 : E11 & E12] Sinhala Subtitles | කොල්ලා + කෙල්ල = වලියක්! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ඕන්න ඉතින් ආයෙමත් ආවා කාතාවෙ අන්තිම කොටස් වලට උපසිරැසි අරගෙන මේක තමා Dorohedoro S01 අවසාන කොටස් දෙක. කතාවෙ දෙවන සමය නිළවශයෙන් දැනට කිසිම ආරංචියක් නෑ. සමහර විට 2023 අග භාගයේ හෝ 2024 වර්ශය මැදදි දෙවන කතාසමය නිකුත් කරන්න පුලුවන් කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් කොහොමත් දන්නවනෙ MAPPA ලගෙ වැඩ. කවදා නිකුත් කරයිද කියලා හරියටම කියන්න බෑ.

අපි දැන් අවසාන වතාවට ගිය කතාංග වලින් මොකද්ද උනේ කියලා බලමු.. දැන් අපි රිසූ කියන්නෙ කවුද කියලා දන්නවා. හරියටම නෙවේ ඒත් යම්තාක් දුරට රිසූ ගැන අපි දන්නවා. නිකයිඩෝ කයිමන්ව හොයාගෙන මායාවරුන්ගෙ ලෝකයට ගිහින් එන්ට අහුවෙනවා. එන් දැන් බ්ලූ නයිට් එකෙ උදව්වෙන් නිකයිඩෝව තමන්ගෙ සහකාරයා කරගන්නවා. ඉතින් හිතපු නැති දේවල් ගොඩක් මේ කතාංග දෙකෙන් අපිට බලාගන්න පුලුවන් වෙනවා.

දැන් අපිට මේ කතාංග දෙකෙන් මොකද්ද වෙන්නෙ කියලා පොඩ්ඩක් බලමු. දැන් එන්ගෙ පවුලෙ කෙනෙක් තමා නිකයිඩෝ. එන් කියනවා නිකයිඩෝට ඇත්තටම මොකටද එයාට මේ නිකයිඩෝගෙ බලය උවමනා කියලා. ඒ අතරෙ ටන්බාගෙ උදව්වෙන් කයිමන් එනවා නිකයිඩෝව බේරගන්න. පොර් එන්නෙ මරු විදිහට. කයිමන් කියනවා නිකයිඩ්ඩෝට එයත් එක්ක ආයෙමත් හෝල් අලට යන්න එන්න කියලා. ඒත් නිකයිඩෝගෙ ගති වෙනස් වෙලා. මොකද එන් නිකයිඩෝට දෙයක් කරනවා. ඉතින් මේකෙ එක කොටසක රිසූ කෙනෙක්ව හොයාගෙන යනවත් පෙන්නනවා. කොහොමහරි කයිමන් සහ නිකයිඩෝගෙ දරුණු සටනකින් පස්සෙ පොඩි වෙලාවකට නිකයිඩෝ යථා තත්වයට පත් වෙනවා. ඉතින් ඊලඟට මොකද වෙන්නෙ ?….. ඒක ඔයාලා බලලම දැනගන්න.

ඉතින් ඔන්න කතාවෙ අවසාන කොටස් දෙකටත් උපසිරැසි ලබා දුන්නා. මේකෙ දෙවනි කතාසමයටත් සිංහල උපසිරසි ලබ දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඒක ඉතින් දෙවනි කතාසමය ආවාම තමා. කොහොමත් බලාපොරොත්තුවක් තියනවා මේ අවුරුද්දෙ හරි 2024 හරි දෙවන කතාසමය නිවේදනය කරයි කියලා. අවසාන වශයෙන් ඉතින් ස්තූතියි කරන්න ඕනෙ මේ වැඩේ කරනවට මාර සපෝට් එකක් දුන්න අපේ Weeb team එකේ හසරංග නදීශ අයියට. එයාගෙ guide එකෙන් තමා මේ උපසිරැසි ඔයාලට අරගෙන ආවෙ ආයෙමත් පාරක් එයාට ස්තූතිය පුද කරන ගමන් තවත් කතාමාලාවකින් අපි හමුවෙමු. see ya !!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

5 thoughts on “Dorohedoro [S01 : E11 & E12] Sinhala Subtitles | කොල්ලා + කෙල්ල = වලියක්! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata Thanks.. Digatama Anime Walata Sub Denna..

    Reply
    • අනිවාරෙන්ම ✌️❤️

      Reply
  • බොහොම ස්තූතියි සහෝ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *