Dosti: Friends Forever (2005) with Sinhala Subtitles | දෙවියන් දුන් තිළිණයකි එය වේ මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]
මේ යාළුකම වේවි අපේ දිවියේ ශක්තිය…
ඔබ අපි කවුරුත් හඳුනන අක්ශේ කුමාර්, බොබී ඩියෝල් එක්ක කරීනා කපුර්, ලාරා දත්තා මේ සිනමා පටයේ දකින්නට පුළුවන්. IMDb 5.6 අගයක් ගත්ත මේ කතාව මෙහෙමයි.
කරන් කියන්නේ ගොඩක් පෝසත් පවුලක ළමයෙක්. ඒත් එයා ගොඩක් තනි වුන කෙනෙක්. මොකද පවුලේ අය ඉන්නේ එයාලගේ ලෝකවල. දවසක් එයාට රාජ් කියල යාලුවෙක් මුණ ගැහෙනවා. එයාලගේ යාළුකම තරුණ විය දක්වාම යයිද? ඔයාල නරඹලා බලන්න.
මම නිශාදි වික්‍රම.මම මේ උපසිරස ගැන්වීමට අලුත් කෙනෙක්. මගේ පළමුවෙනි උපසිරස තමා මේ. 😀 මම ඉතින් අවසාන වශයෙන් ස්තුති කරන්න ඕනි මේ වැඩේට මාව උනන්දු කරලා සම්බන්ද කරපු ආසිරි ප්‍රියන්ත අයියාවත්, ඔක්කොම ගැටළු වලට උත්තර දුන්න තිසර සහෝදරයාවත්, ඒ වගේම මේ උපසිරස පල කරන බයිස්කෝප් කණ්ඩායමේ අනිකුත් සාමාජිකයින්ටත්. නැවත හමුවෙනා තුරු ඔබ හැමෝටම ජීවිතය සුබවාදීව දකින්න ලැබේවා කියල පතනවා.
Due to copyright issues, we do not provide any torrent link.
Dosti.Friends.Forever.2005.DVDRip.XviD.Subs.Hindi.[DesiDuniyaa.C
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2351 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/NishadiWikrama1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub එක යන්නේ නැ ෆිල්ම් එක මැද ඉදලා. එක හදන්න බයිස්කෝප් සෙට් එක
Welcome to the site sis
sub eka part 2 neda thuyenne. film eke mada sub eka play wenne na. mokada ekata karanne
Thanks..
Good Luk..
gys….. dab ussara wage torrent link eka denne nette ai????
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපර් නිශාදි අක්කේ..
Film එක Download කර ගත්තා, ඒත් මට සිංහල උපසිරසි ගන්න බැහැනේ. Image එකක් Download වෙන්නේ. කොහොමද ඒක කරගන්නේ. සමහර වෙලාවට (504 Gateway Time-out) කියල එනවා.
thanks for sub
අම්මටසිරි.
එලම තමයි.
තව දෙමු.
ජය!
ශහ්! මරුනෙ..
සුභ පැතුම් නංගී 🙂
Congratulation sis, ජයවේවා…!!
පළමු උපසිරසට සුභ පැතුම් නිෂාධි…
G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks NISHADI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
tnx
නිශාදි ඔයා ?? එල ඔහොම යමු දිගටම සබ් දෙමු 🙂
tnx 🙂
tnx
superb..akshay is my heroo..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
පලමු වැඩේට සුබ පැතුම් දිගටම සබ් කරමු
෴ජය වේවා෴
නියමයිනේ..
පලමු වැඩේට සුබ පැතුම් නගෝ…
දිගටම වැඩේ කරගෙන යමු…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
මට මෙිකෙ සිංහල උපසිරැසි ගන්න බැහැනෙ සහෝ…..ඔයා ලග තියේනම් මට දෙන්නකො.
[email protected]