Downfall (2004) | කෘර පාලනයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් අපි ස්ටොරිය දිහාටත් හැරිලා බලමු නේද පොඩ්ඩක්. ඔයාල හැමෝම දන්නවා ඇතිනේ ජර්මනිය කියනකොටම මතක් වෙන්නේ කවුද කියලා. අවිවාදයෙන්ම ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. 2004 දී නිකුත් වුන මෙම ජර්මානු සිනමා පටයෙන් කියවෙන්නේ හිට්ල්ර්ගේ පාලනයේ කඩාවැටීම පිළිබඳව ට්‍රවුඩි ජුන්ගේ ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවසන් ලේකම්වරියගේ සටහන් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. ඒ වගේම මේක තමයි හිට්ලර් පාලනය පදනම් කරගෙන බිහිවූ පළමු ජර්මානු සිනමාපටය. imdb රේටින් 8.3ක අගයක් ලබාගන්නත් මේක සමත් වෙලා තියෙනවා.ලෝකේ හොදම චිත්‍රපට අතර 112 ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම් එක කොහොමද කියලා.
මේකේ කතාව පටන් ගන්නේ, 1942 නොවැම්බර් මාසෙදි තරුණ කෙල්ලෝ කණ්ඩායමක් කෘර පාලකයාගේ (හිට්ලර්) මූලස්ථානයට යනවා ඔහුගේ ලේකම් තනතුර සඳහා සම්මුබ පරීක්ෂනයකට. මේකෙදි ඒ සඳහා තෝරාගන්නේ මියුනිච් වලින් ආපු අවූරුදු 22ක් වුන ට්‍රවුඩිව. නමුත් මේකේ ඉතිරිය ගලාගෙන යන්නේ 1945 ඇතිවන ජර්මන් රුසියන් යුද්දයත් සමග. මෙම සිනමා පටන් විග්‍රහ කරන්නේ හිට්ලර්ගේ පාලකයෙක් වශයෙන් කොහොමද ඔහු තීරණ ගත්තේ කියලා. ඒ වගේම මටනම් මේක බලද්දී හැඟුනේ කොතරම් කෘර පාලකයෙක් වුනත් ඔහු තුලත් සේවකයන් කෙරෙහි කරුණාවක් නොතිබුනා නෙවෙයි. ඒ වගේම ඔහුට පනටත් වඩා ආදරය කරපු මිනිසුන් පිරිසක් පවා ඉන්නවා හිට්ලර් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැප කරන්න සූදානම් වුන. හැබැයි හිට්ලර්ට ද්‍රෝහී වෙන අයටනම් කාගේ කවුරු වුනත් ඔහුගෙන් සමාවක්නම් නෑ.
යුද්ධයේ අවසන් කාලයේ ඇතිවන ගැටළු මොනවද හිට්ලර් ඒවාට කොහොම මුහුණ දේවිද ? මේ එඩිතර කෘර නායකයාව අල්ලගන්න රුසියානු හමුදාවන්ට හැකි වේවිද? ඔහුත් සමග ඉන්න හමුදා නිලධාරීන්ට මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න වේවිද ? බලයට ඇති කෑදර කම නිසා සිදුවන පාවාදීම් මොනවද? මේ වගේ ගැටළු වලට විසඳුම් හොයාගන්නනම් ඔයාලට මේකත් අරගෙනම බලන්න වෙනවා. කට්ටියටම එහෙනම් ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා…..!!!
12358 downloads
Ganna deyak ne suba
720p Bluray ekt sub ek dennko
thanx
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️
thanks 2021
Thank you very much!
Thank you very much
Thanks for sub machn
Machan, Highly appreciate your good work, Subtitle was mostly accurate. Please keep it up, Good luck,May the triple gem bless you.
Thanks for sub!
thank you
pls upadate 720p copy
සබට බොහොම ස්තූතියි සහෝ
Thanks bro
thanks bro…..
Supiri filumak wge…baiscopelk ekt jaya
Thx baiscope ❤️ much love
Thanks macho
thanx bro…
සබට බොහොම ස්තුති
tnx bro
elama saho thanks
Thankz
thanks bro…
der untergang best movie ever.
patta
thaknk machan ………..patta story akak …….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
patta wadak..thanks bro,keep it up
ගොඩක් ස්තුතියි
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි නවීන් බලන්නම හිටිය ෆිලම් එකක්.
naveen thanks
පට්ට යන්න ස්තූතියි සබ් වලට ජයෙන් ජයක්ම වේවා !
නියම කතාවක්නේ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
බොහොම ස්තූතියි නවීන් සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. කලින් බලලා තිබ්බත් උපසිරැසි එක්ක ආපහු බලනවමයි. 😛 😛
තෑන්ක්ස්
පට්ටනෙ සහෝ
මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
මාගෙ ප්‍රණාමය…
ඔබට සදා ජය…
ජයෙන් ජයවේවා!
මේ ෆිල්ම් එක මිට කලින් මම බලල තියෙනවා.නමුත් සිංහල සබ් තියෙන නිසා ආපහු බලනවා.ඒ වගේම මම ඉල්ලීමක් කරන්න කැමැති.විශිෂ්ඨතම සිනමා නිර්මාණ කරුවන්ගේ නිර්මාණත් දහයකට එකක්වත් දෙන්න.
shaaaaaaaaaaa nice wish your all the best
නියමයි සහෝ අද වගේ දවසක ඔයා නියමම ෆිල්ම් එකක් තෝරන් තියෙන්නේ….මේ වගේ එව්වා ඉතින් බලන්නම තියෙන එව්වා තමයි, අනිවා බලනවා..මගේ සුභ පැතුම් ඔයාට අපේ සහශ්‍ර සමරුමටත්…ජය වේවා!!!
නියමයි. සිංහල උපසිරසි එක්ක ආයෙත් බලනවා.
තුති
Meke sub file eka extrct wen nhane bro….
අප්පටබොල මේකත් බලන්න එපෑය… ඒකත් බානවා
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………
Ela Ela
අදනම් ලෝකෙ තියෙන ගොඩක් භාෂා වලින් අපිට චිත්‍රපටි ලැබෙනවා වගේ.. හිට්ලර් කොච්චර දුෂ්ඨයෙක් උනත් නියම භාණ්ඩයක්. හිට්ලර් ගැන අදටත් කතා ලියවෙන්නෙ, සිනමාපට බිහිවෙන්නෙ ඒ නිසයි. ඉතින් ලක්ෂිත සහෝ. බොහොම ස්තූතියි ඔයාගෙ උපසිරැසියට. ජයවේවා.!
ela machan
ඒක තමයි එහෙනම් මේ අද දවස පුරා එස්.එම්.එස්. එයි කිවුවෙ.ඔෆිස් එකේ අන්ලිමිටඩ් පැකේජ් එකට පින්සිද්ධ වෙන්න බාන්න නම් පුළුවන්.ඒත් ඉතිං බලන්න වෙලාව කොහෙන්ද දෙයියනේ හොයන්නෙ.කොහොමහරි මැක්සම එකක් නවීන් දීල තියෙන්නෙ.පෝස්ටරේ තියෙනවනෙ සම්මාන ටිකයි ඇගයීමයි.ඉතිං බලන්නෙ නැතුව කොහොමද.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
thnq machoo…!! 🙂
මෙන්න නියම ෆිල්ම්,සබ්වලට තෑන්ක්ස් සහෝ……
උනුසුම් සුබපැතුම් 1000 ට.. මාස කීපයක් තුල 2000ත් කරන්න හැකිවේවා..
හිට්ලර් ජමනිය හෙල්ලුවා වගේ අපේ බයිස්කෝප් සගයෝ ලංකාව හොල්ලනවා සිංහල උපසිරැසිකරණයෙන්. හිට්ලරුත් පටන්ගත්තෙ පොඩියට. තවත් එක සොල්දාදුවෙක් විදිහට. අන්තිමේ ලෝකෙම හෙල්ලුවා. අපටත් බැරි වෙන එකක් නෑ දවසක ලොකෙත් හොල්ලන්ඩ.
මම හිතන්නේ මේ අධ්‍යක්ෂකවරයාගේත් කඩඉම් නිර්මාණයක් විය යුතුයි මෙය. හිට්ලර්ව වෙනස් මානයකින් දුටු හැටි නිසාම වෙන්නට ඇති මෙතරම් ප්‍රසාදයක් හිමිකරගන්නට හැකියාව ලැබුණෙත්.
බොහොම අගෙයි නවීන් සහෝ කෙටි කාලයක් තුළ 15ක් කළා වගේ තවත් වැඩි වේගෙන් 50 කරා යන්න හැකිවේවායි පතනවා! එහෙමනම් ස්තුතියි මෙවන් චරිත කතාවකුත් අද වෙනුවෙන් එකතු කළාට! තුති සහ ජය!
jayen jayama wewa!!!
thank you malli, thank you
Thanks
හොද වෙලාවට විකියගෙන් හොරට පාස් පෝට් ටිකයි වීස ටිකයි ගහගත්තෙ
උදෙන්ම ඉතාලියට ඊලග ස්පාඤ්ඤයට දැන් ජර්මනෛයට…
හනෙ අප්පේ… ආසාවෙ බෑ 😀
එල තමා ලක්ෂිතයෝ….ජය හොදේ ;)හොද වෙලාවට විකියගෙන් හොරට පාස් පෝට් ටිකයි වීස ටිකයි ගහගත්තෙ
උදෙන්ම ඉතාලියට ඊලග ස්පාඤ්ඤයට දැන් ජර්මනෛයට…
හනෙ අප්පේ… ආසාවෙ බෑ 😀
එල තමා ලක්ෂිතයෝ….ජය හොදේ 😉
මාත් බලනවා මේවා මග අරින්නේ නෑ තුති
wow..maru 😀
ජයම වේවා!!!!!! මචං
ස්තුතියි නවියා..
මෙවගේ පට්ටම පට්ට කථාවක් අපිට ගෙනාවට
ජය වේවා පැට්ටෝ…!
අනිවා බලන්න ඕනේ …ජය
patta patta hode
(Y)
thanks
ලොවෙත් නෑ පට්ට හොදේ මේවා නම් අනිවා බලනවා!
ela ela ela ela
තැන්ක්ස්
මෙව්වා බලන්න… අපිට ටෙලිකොම් එකෙන් සහන පැකේජ් ටිකක් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බා නම් එළ
අද සබ් දෙනවා නිකන් රම්පෙට පොරි හැලෙන්න….
දැනට රටවල් දෙකකට ගියා දැන් තුනායි…
නියමයි නවීන් සහෝ…
ඔන්න එහෙනම් නවීන් ජර්මනියට….
විකියාගේ ලෝකය පුරා හොර වීසා දීමේ ව්‍යාපාරය නැගලා යනව කියන
එක නම් හොදටම පේනවා…. කොහොම කොහොම හරි උපසිරැස ටික අගේට ලැබෙනවා නොව, එහෙනම් බොහොම ස්තුතියි සහෝ….
නියමයි