Dracula [S01 : E02] – Sinhala Subtitles | රහස එලිවේද ? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මරණයෙන් ලේ පිපාසිතව නැවත නැගිටින ලද පිසාචයාගේ කතාවේ දෙවෙනි කොටසයි මේ ඉදිරිපත් කරන්න යන්නේ. පහුගිය කොටසින් දකින්න ඇතිනේ මේ ඩ්‍රැකියුලා, එහෙමත් නැත්නම් ග්‍රේසන් මේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා ව්‍යාපාරයන් ගොඩනගා ගන්න විදිහ. ඒ වගේම දශකයකට කලින් තමන්ගේ ආදරණීය බිරිඳව අමු අමුවේ පිළිස්සුවාට ඒ ගැහැණියම මොහුගේ ගෙට ගෙවිදිමේ උත්සවය දවසේ හම්බවෙනවා. ඒ වගේම මොහුව අල්ලාගැනීමට එන දඩයක්කාරයෙක්ගෙන් මොහු පලිය ගන්නවා. අද එතන ඉදන්…
ග්‍රේසන්ට ඕන වෙනවා තමන්ගේ බලය තව දුරටත් ලන්ඩන් වල ව්‍යාප්ත කරගන්න. ඉතින් මොහුට සිද්ධ වෙනවා අනිත් අයගේ කොටස් තමන්ගේ බාරයට ලබා ගන්න. ඒ වගේම ග්‍රේසන් මීනාට ලංවෙන්න ක්‍රමයකුත් හොයනවා. ඒ වගේම මේ නගරයට ආපු පිසාචයා ගැන හොයන කට්ටියට අද ග්‍රේසන් ගැන යම් දෙයක් දැනගැනීමට හම්බවෙනවා යම් ක්‍රමයකින්.
එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3697 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Fztvseries.mobi meke godak tv series thiyanawa.ewatath sinhala subtitles dennako.me tvseries eke subtitles danawata godak tnks.
sub ekata thanx aaaaaa
Goda kaalekata passe DRACULA series ekak baluwe, fatta, season 2 ekath onne, thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
thanks 🙂
පටිට ආහ්….. එල එල
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි චලිඳූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තාම නම් පළවෙනි එකවත් බලන්න බැරි වුනා.
බාලයි තියෙන්නෙ.
ඉක්මනටම බලනවා.
සුපිරියි කිනෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
නියමයි කිනා
එල
thanks
පට්ට මචන්
සබට තුති
ඔබට ජය……
Fatta
thank U very much kinaa sahoo…
thankz mcn……….
එල කතාවක්..බයිස්කෝප් හින්දා තමා මේවා බලන්න පුලුවන් අපිට..ගොඩාක් ස්තුතියි!!!
නියමයි කිනෝ මේකත් පට්ට ටීවි සීරිස් එක
ජයවේවා 😀
පට්ට පට්ට මචං
thnx buddy
ස්තුතියි මචං මේකට
ජය වේවා!
machan naked soldier film eke sub 1 dapanko
මැක්සා කතාවක්නේ සහෝ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thanks
thnxxxxxx…………..
ThAnKs MaChAn,,,,
Thanks
Thank chalidu
Thank bro…..
thanxxxxxx saho
Thxz lot
Mey dena deemata ganna thama amaru…heta wath gamu
Sub akata jaya
Meyka denakm unne elakiei kathawa
Bohoma pin ayye
Elakiri saho
Thnx
සුපිරි වැඩක් …..
Thanks.