අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleSIRIJAYAඅමුතුයික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Back to the Future Part II (1989) | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 26 votes.
Please wait...

BACK TO THE FUTURE

පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා.

ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට (1985 ට) ආවේ. මෙවර 1985 සිටම නැවත වසර 30 ක් අනාගතයට ගමන් කිරීමට සිදු වනවා. ඒ 2015 වර්ෂයට. පළමු කොටසේදී නොසිතූ ලෙස තනිවම අතීතයට තල්ලු වී ගොස්, තම මව පියා එක්කිරීමට සටනක් දී නැවත පැමිණි මාටී, මෙවර අනාගතයට යන්නේ, මහාචාර්ය වරයා හා තම පෙම්වතිය ජෙනිෆර් සමගයි. ඒ තම අනාගත දරුවන් මුහුණ දීමට යන දරුණු ඉරණමකින් ඔහුන්ව බේරා ගැනීමටයි.

තමාගේ පුතා වෙනුවට, ඔහු ලෙස පෙනී සිටිමින්, ඔහුව සිරගෙට යාමෙන් බේරා ගැනීම ගමනේ අරමුණ වූවා. නමුත් අවාසනාවන්ත ලෙස, සියල්ල කණපිට පෙරළී අනාගතයේදී සිදුවන සිදුවීම් නිසා, වර්තමානය දරුණු ඉරණමකට පත්වීමට කරුණු ඇති වෙනවා. මේ තත්වයෙන් වර්තමානය බේරා ගැනීමට නැවත 1955 ට යාමටත්, එහිදී සිදුවී ඇති යම් වැරදි නිවැරදි කිරීමටත් මොහුන්ට සිදුවනවා. එය ලෙහෙසි පහසු ක්‍රියාවක් වන්නේ නැහැ.

හොදයි දෙවන කොටසත් නරඹා සිදුවන්නේ කුමක්දැයි බලා ගන්න. තෙවන කොටසත් හැකි ඉක්මනින් දෙන්නට කටයුතු කරන්නම්.

Back to the Future Part II (1989) on IMDb

 

 

[button link=”http://tinyw.in/Lwvw” type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]

73b9eabc2934ab07244b633a01fe5811f8c99912

[button link=”http://tinyw.in/HLr5″ type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]

46047ff2077de5c9a3ecbc8f3d1776150f87a203
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

55 thoughts on “Back to the Future Part II (1989) | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

  • Naveen Mbr

    බොහෝම ස්තූතියි සහෝ!

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • PahasaraDv

    Thanks very much for sub….

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තුති sub එකට
    ජය ✌ ✌ ✌

    Reply
  • Tharindu07

    Thanks machooo…..!!!!

    Reply
  • priyanthapremarathna

    ගොඩාක් ස්තුතියි සබ් එකට.මේ ෆිල්ම් පිස්සුව පටන් ගත්ත තැනට ආපහු ගියා පරන මතකයන්

    Reply
  • ricadodamien

    Thank u Sirijaya brother & baiscope team for the sub, all the best to baiscope team……………

    Reply
  • LSM HUSKAA

    සබ් එකට තෑන්ක්ස් මචෝ

    Reply
  • නිදහස්

    මේවට තමා කොල්ලො films කියන්නෙ. ජයෙන් ජයම වේව.

    Reply
  • isuru deshan

    supirima kathawak bn mekanm

    Reply
  • සුපුන් මධුසංක

    Thanks saho…..

    Reply
  • Keshan Wasala

    පට්ටයි 😀

    Reply
  • 2015 kiyanne labana awurudda neh 😀

    Reply
  • Saketha Pulasthi

    ‍මේ‍ක ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍ . ‍කො‍ටස්‍ ‍තු‍න‍ම ‍එ‍ක ‍ද‍ව‍සෙ‍ම ‍බැ‍ලු‍වා.‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි. 🙂 🙂

    Reply
  • 3වෙනි එකත් ඉක්මනට දෙන්න

    Reply
  • Snoopy Imesh

    අනේ මන් පොඩිම පොඩි ඉල්ලීමක් කරනව Back to the Future Part 3 වෙනි කොටසත් ඉක්මනට දෙන්නකෝ …………

    Reply
  • Chaminda Lakruwan

    පලවෙනි එක නම් දැන් බලලා ඉවර වුනේ දෙවෙනි එක අද බලනවා නියමෙට ඇති පලවෙනි එක වගේම මේකේ 3න් වෙනි එකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා ජයවේවා!!!

    Reply
  • Good work… Thank you very much bro…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි එල එල, 3වෙනි එකත් ඉක්මනට දෙන්න, ජයවේවා.

    Reply
  • Niyami SIRIJAYA,…
    3th Hemu Ikmaninma…
    Jsya Wewa !!! 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි SIRIJAYA සහෝ 3ත් ඉක්මනට දෙන්න

    ජය වේවා!

    Reply
  • පලමු වැන්නත් මරු. ගොඩක්ම ස්තුතිය සහෝ දෙවැනන්ත් මෙච්චර ඉක්මනට දීපු එක ගැන. ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම පට්ටම චිත්‍රපටි තුන. හැමෝටම මම කියන්නෙ බලන්න කියලයි. ජය෴෴ 😛 😛

    Reply
  • thanx machan III ekath ikmanata denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Back to the Future III zzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    3ත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Aditha Praween

    පට්ට චිත්‍රපටියක්
    දිගටම සබ් දෙමු .
    ජය වේවා !
    😀

    Reply
  • Thanx mcho… Ela wedak…

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි මචෝ වේගෙ නම් සුපිරි 😀
    සබට බොහොම ස්තුතියි 😛 😛 ජය

    Reply
  • අසෙල්

    Eala ela
    Thanx kollo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *