MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Dracula [S01 : E03] – Sinhala Subtitles | අතීතයේ නටඹුන්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Dracula (2013)
ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇතිනේ මේ ඩ්‍රැකියුලාව අල්ලගන්න යම් කට්ටියකට වැඩේ බාරදෙනවා කියලා. ඒවගේම ලෝරන්ට්ස් වංශාධිපතියා සතුව තියෙන කොටස් ටික ග්‍රේසන් අයිති කරගන්න බැරිවුන නිසා යම් උපායක් යොදනවා ඒ දේවල් ලබාගන්න. අද එතන ඉදන්.

අද කොටසින් බලාගන්න පුලුවන් මේ වංශාධිපතියා ඔහුගේ කොටස් ග්‍රේසන්ට ලබාදෙනවද නැද්ද කියන එක. ඒ වගේම ලෝරන්ස්ට් වංශාධිපතිතුමාට යම් දෙයක් සිදුවෙනවා. ඒවගේම අද කතාව අවුරුදු සීයක් ආපස්සට අරගෙන යනවා. කොහොමද මේ ඩ්‍රැකියුලා ඇතිවුනේ, කවුද ඩ්‍රැකියුලාව නිර්මාණය කරේ, මොකක්ද හේතුව ඩ්‍රැකියුලාව නිර්මාණය කරන්න කියන ගැටළු වලට. ඒවගේම අවුරුදු සීයක් එහාට ගිය අතීතයේ සුළ මුළ අද කොටසින් බලාගන්න පුලුවන්. ඒවගේම අවුරුදු සීයකට පස්සේ ඔහුගේ ආදරය දැන් මීනා කියන කෙනා වටේට තවත් වැඩිදියුණු වෙනවා. හැබයි ඔහුගේ මාර්ගයට එක දෙයක් හරස් වෙනවා. ඒ මොකක්ද? ඒවගේම අර ඩ්‍රැකියුලාව අල්ලගන්න වැඩේ බාරදුන්න අය ඩ්‍රැකියුලාව අද අල්ලාගනියිද?! 😀

බලන්න එහෙනම් හොඳේ.. ඊලඟ සතියේ කොටසින් හම්බවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3333 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

35 thoughts on “Dracula [S01 : E03] – Sinhala Subtitles | අතීතයේ නටඹුන්…[සිංහල උපසිරැසි සමඟ]

  • sub ekata thanx aaaaaa

    Reply
  • Tharusika

    sub eka dunnata thanks!!!

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Patta Pata Pata Machaooooo …… Pata TV Show Eka ….. Digatama Sub Demu ….. Bohoma Sthuthiii Sub Walata

    Reply
  • mudiya / මුදියා

    අයියෝ සල්ලි.
    තාම එක කොටසක්වත් බලන්න බැරි වුනානෙ.
    බාලයි තියෙන්නෙ කොටස් දෙකම.
    මේකත් බාන්න දානව ඔන්න.
    නියමයි කිනෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • සංජය

    නියමයි නියමයි කිනා සහෝ… බොහොම ස්තුතියි.

    Reply
  • Nisal Lakshan

    kina maru atlantis thuth denna..

    Reply
  • නලින්

    ස්තුතියි කිනෝ දිගටම දෙමු

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ කිනෝ
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    සබට බොහොම තුති කිනෝ

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා මචෝ. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි කිනා 😉
    මේ කතාවත් නැගලාම යනවා සබට ජය

    Reply
  • ela,,,,,,,,,,,,pattaaaaaaaaaa

    Reply
  • නියමයි සහෝ

    Reply
  • Hasitha prasad

    බොහොම තුති !!!

    Reply
  • මමත් මේ දෙනකම් උන්නේ එල කොල්ලෝ දිගටම දෙන්න

    Reply
  • ela …..thankxxxxxx……….

    Reply
  • ඔන්න සබ් එක ගත්ත මචන් කිනා

    Reply
  • loweth na machan ikmnata dena akata pin

    Reply
  • rusuru | රුසිරු

    පට්ට මේක දෙනකම් උන්නේ

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *