MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Dracula [S01 : E04] – Sinhala Subtitles | පිසාච දඬයම්කරුවන්ගේ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

dracula 2013

ඔන්න එහෙනම් අද දවසේ කොටස ගෙනාවා. ගිය සතියේ කොටස ඉවර වුනේ ලෝරන්ට්ස් වංශාධිපතිතුමාගේ පුත්‍රයා යම් සිදුවීමක් නිසා සියදිවි හානිකරගන්නවනේ. ඒ පලිය ගන්න ලෝරන්ට්ස් උත්සාහ කරනවා. අද එතන ඉදන්.

අද නොහිතූ පරදි ග්‍රේසන්ට ඔහුගේ අවුරුදු සීයකට කලින් හහිටපු දකුණු අත,එහෙමත් නැත්නම් තමන්ගේ හොඳම මිත්‍රයාව හම්බවෙනවා. ඒවගේම අද කතාව ගෙතෙන්නේ සම්පූර්නයෙන්ම ග්‍රේසන් අතට ලන්ඩන් වල බලය ගන්නයි. ඒ වගේම මේ ග්‍රේසන්ගේ මිත්‍රයා නිසා ග්‍රේසන්ට සිදුවෙන්න ගියපු අකරතැබ්බියකින් බේරෙන්නත් ලැබෙනවා.

ගොඩ දේවල් කියන්නෙ නෑ. මොකද කතාව බලන අය මේ කොටසත් බලනවා කියලා හොඳටම දන්න නිසා. ඒ වගේම මතක තියාගන්න, අද කොටස බලන්න කියලා. මොකද ඊලඟ සතියේ කොටස අද කොටස බලන්නෙ නැතිව බැලුවට වැඩක් වෙන්නෙ නැති නිසා. එහෙනම් ගිහින් එන්නම් ඊලඟ සතියේ. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3111 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

44 thoughts on “Dracula [S01 : E04] – Sinhala Subtitles | පිසාච දඬයම්කරුවන්ගේ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

  • sub ekata thanx aaaaaa

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඇයි 5 වෙනි කොටසේ සබ් එක පරක්කු??එක ඉක්මනටම ඕනේ.

    Reply
  • මචං පරක්කු නැතුව අපිට ඉලග කොටසට ාදන්න

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි….

    Reply
  • mudiya / මුදියා

    මූ නම් කොහොම මෙච්චර ඉක්මනට සබ් කරනවද දන්නෙ නෑ.
    නියමයි කිනෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. වැඩියෙ කියන්න දෙයක් නෑ. මෙන්න බානවෝ. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    සබට තුති කිනෝ

    Reply
  • සංජය

    මේක එනකම්මයි බලාගෙන හිටියෙ කිනා… බොහොම් ස්තුතියි.

    Reply
  • Download Manager

    Elakiri bro
    Obata jaya!

    Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • නලින්

    ස්තුතියි කිනෝ

    ජය වේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මචන් කිනෝ,මට තාම මේක නම් බලන්න උනේ නැහැ, මුල් කොටහ නම් ගත්තා..
    දැන් බලන තරමට වෙලාවක් නැහැ කොල්ලෝ..
    ඒත් අනිඅව මේක බාලා තියා ගන්නවා..
    ඉඩක් ලැබුණු ගමන් බලානවා..
    රස්සාව කරන්නත් එපයි බං…

    Reply
  • THNX BUDDY DIGTMA OMI HODE

    Reply
  • ada dawasata ke parak awada meka dalada keyala balanna
    jaya weewa

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    නියමයි ඉක්මනටම දෙන එක වටිනව චලිදු !!!

    ජයවේවා !!!

    Reply
  • හර්ෂ ලහිරු

    කොර කොර කිනා කොල්ලො මේන් බාන්න දැම්මා 😉

    Reply
  • mihin ලංකා

    ඔන්න සබ් එක ගත්තා සහෝ , තුති!

    Reply
  • elama thamai …..ada mama thamai 1st download kale……….he he…….thanx……bro………

    Reply
    • aiyo…….wede andos…….awlakne..next week 1 try karanawa.

      Reply
  • නියමයි කිනා දිගටම දෙන්න හොදේ

    Reply
  • ජය වේවා සහෝ සුපිරි

    Reply
  • rusuru | රුසිරු

    ලොවෙත් නෑ සහෝ බොහොම පින්

    Reply
  • ඔය තියෙන්නේ පස්ට ආ

    Reply
  • meyka denakam inne machan ikmnata dena akata thxzzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *