Drag Me To Hell (2009) | අනුන්ගේ ශාපයෙන් ප්‍රවේසම් වන්න…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ගොඩ දවසකින් නැවතත් මම, මගේ පස් වන උපසිරැසිය අරගෙන ආවා. මේ සැරේ මම අරගෙන ආවෙ හොල්මන් චිත්‍රපටියක්. මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.
සාමාන්‍යයෙන් මේ හොල්මන් කතා වලට ලැබෙන IMDB අගය අඩු කියලා බොහොම දෙනෙක් දන්නා කරුණක් නෙව. නමුත් මේක නම් ඒ බාධකය ලස්සනට ජය ගෙන තියනවා IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.7 ක අගයක් ලබාගෙන. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Raimi විසින්. ඒ වගේම Box office වාර්තා වලට අනුව මෙය $90,842,646 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ අතිනුත් අති සාර්ථක මේ චිත්‍රපටය. මෙම චිත්‍රපටියට රංගනයෙන් Alison Lohman,Justin Long, Lorna Raver Dileep Rao, Bojana Novakovic, Adriana Barraza කියන අය දායක වෙනවා.
කතාව මෙහෙමයි, ක්‍රිස්ටිනා බ්‍රවුන් කියන්නේ බැංකුවක වැඩ කරන ණය දීම පිළිබද නිලධාරිනියක්. මෙයා තමන්ගේ ජීවිතය ගැන ලොකුවට වද වෙන කෙනෙක්. මෙයාට පෙම්වතා එක්ක තියන සම්බන්ධය ගැනත් ඒ හැටි විශ්වාසයක් නැහැ. වෘතිය ජීවිතයේත් ලොකු කඩයිමක් පහු කරන්න හැකි වේද නොවේද කියන තරගයක ඉන්නේ… වැඩ කරන තැන ප්රධානියාගෙනුත් කිසිම බුරුලකට ඉඩක් නැහැ. මේ අතර ඇය ළඟට එනවා වයසක කාන්තාවක් තමන්ගේ ගෙදර බේරා ගන්න ණයක් ඉල්ලාගෙන. නමුත් ඒ ණය දෙන්න ක්‍රිස්ටිනා ප්‍රතික්ෂේප කරනවා. බැංකු වලින් එහෙම ණය දෙන්න නැහැ නෙව. නමුත් මේ වයසක නෝනා ශාප කරන්නේ ක්‍රිස්ටිනාට…. එතනින් එහා කතාව බාර ඔයාලට….
2009 වසරදි ඇමරිකාවෙ නිපද වු මෙම චිත්‍රපටිය දැනට පවතින හොදම හොල්මන් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක් ලබාගෙන තියෙනවා. ඉතින් තවත් එකක් අරන් එනකම් ඔබට ජයවේවා…! ගිහින් එන්නම්.
මීට කලින් පළකල ලිපිය.
මේකත් හොල්මන් කථා ගොන්නට වැටෙන 1ක්… හැබැයි මේක IMDB වල 7.5/10 ලාබාගෙන තියනවා… ඒක නිසා කථාව ගැන හිතාගන්න පුළුවන්නේ..
කථාව පොඩ්ඩක් විතර කිව්වොත්…; ක්‍රිස්ටීන් ඛ්රොවුන් බැංකු ණය දෙන
අංශයේ ඉතා හොදින් සේවය කරන තරුණියෙකි. ඇය උසස්වීමක් බලාපොරොත්තුවෙන් පසුවෙන්නෙකි.. දිනක් තම බැංකුව වෙත පැමිණ ක්‍රිස්ටීන් හමුවෙන මායාකාරී හා අප්‍රසන්න පෙනුමක් ඇති මහළු කාන්තාවක් ඇය ආ කාරණාව ක්‍රිස්ටීන් විසින් ඉටුනොකරදීම නිසාත්, මහළු කාන්තාවට අගෞරව කර නිසාත් තමන්ට පහර දීම නිසාත්.. ක්රිස්ට්න්ගේ ජැකෙට්ටුවේ බොත්තමක් ගලවා එයට යම් වදනක් පවසා (ශාපකර) නැවත ඇයටම භාර දෙයි.
මින් අනතුරුව එම ශාපයෙන් ඇයට සිදුවෙන දේ හා ඇය එම ශාපයෙන් ගැලවීමට කරන දේ බලන්න මෙම චිත්‍රපටිය බාගන්නම වෙනවා…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරාසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://goo.gl/coeHRY” type=”icon” “center” newwindow=”yes”] 651 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/i6DkUp” type=”icon” “center” newwindow=”yes”] 701 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/zQRDtt” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13363 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/R-Indika.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රජිත අයි.බි.කේ (ribk____) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thanx machn sub ekata
Hellfest 2018 movie eka subtitle nha meka.
eka danna puluwanda..
Thanks for the subtitles. Keep up the good work.
Horror nisa math bagaththa.Sabata thuthi!Obata jaya!
Thanks for Sub!
thanks bro…
Thanks bro sub ekata..
Jaya wewa!
Thanx bro
Thanks bro.
film eka nam maru. e unata sinhala subtitle mge lap 1kata support kranne na. e nisa hithata tikak awl
lap ekata wada karanne nathnam xp athi nathnam km player eka hari pot plyr eka hari dagena balanna samanyen xp thibboth sub wad
naha
Mama balapu hodama horror movie eka meka thama.mata film eka balala iwara wenakamma bayai ooooi.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
machn meka 18+ da? kattiyath ekka balanna puluwanda
බොහොම ස්තූතියි රජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks meka baluwa kalin aththatama baya hithena kathawak lassana sinhalath akka balanna ona
maxxa …bro..thank you
ඔය චාටර් කියල කමෙන්ට් දාල තියන වුන් ෆිල්ම් බලන්නෙ නමට විතරයි වගේ.පට්ට ෆිල්ම් එකක් මේක (Y)
Me film ekanam supiri sahooooooooo……………….pattama horror ekak…………aniwa balanna……..
කලින් බැලුවා
සබට තුති
ඔබට ජය………..
niyami bro
Patta Kathawak wage…. Thnx machan sub ekata
බොහොම ස්තුතියි සහෝ,දිගටම සබ් දෙන්න.
thanxxxx sahoooooo
ස්තුතියි සහො මේකට සබ් දුන්නට
මං මේක සබ් නැතුව බලලා බයවෙලා තියනවා
දැන් ඉතින් සබ් එක්කම බලලා බයවෙන්න පුලුවන්
ජය
නියමයි මචෝ…තව දෙමු
නියමයි මචෝ…. තම දෙමු…
මේක මම කලින් බැලුවා. පට්ට ෆීල්ම් එකක්.බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටතත ජයවේවා!!
නියමයිනෙ රජිත.ලිපිය කියෙව්වම නම් හිතෙනව හොඳටම බය වෙන්න පුළුවන් කියල.ඉඳල ඉඳල හිත පොඩ්ඩක් ගස්ස ගත්තෙ නැත්නම් ජීවිතේ කිසි ෆන් එකකුත් නෑනෙ.ඒ නිසා වෙලාවක් ලැබුන ගමන්ම බලනව.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
supiri machn thawa akak demu hoda
බොහොම ස්ත්තියි රජිත සහෝ…
thaanks
නියමම ෆිල්ම් එකක් වගේ බලල නෑ ඔන්න දැන් සබ් එක්කම බලනවා ජය සහෝ
wow,maru 😀
බොහොම පින් මචෝ
jayen jaya!!!
elakiri meyke sub hoya hoya hitiye
සබ් එකට බොහොම තුති මචෝ
meyka maxxxa akak
පට්ට මචං දිගටම සබ් දාමු හොද ඒවාට 🙂
thanks
pattama films meywa thawa awata subs damu
meyka pattama film akak sub akata txz
මේ film එකේ සිංහල subs නැද්ද……………..?
තියනව නමි එකේ link එක එවන්නකෝ……..
please!!!!!!!!!!!!!!!
SUB denna plssssssssssssss
sinhala sub nadda?
balanna ona ikmaninma.
sub pleaseeeeeeeeeeeeeeeeee……………..
koi subtitle
Sub titles naddaaaaaaaaaaa???????
uda comment eka mage.
ela film ekak. meka mama beluwa. thanks.
mamath balala thiyanawa. good film
ayyo meka dan baanna bene
he.he.hee
baamu ithin
ෆිල්ම් එක ටිකක් චාටර්.. රේටිං වැඩි උනාට තාත්වික ගතියක් නෑ…
Film eka chora machanla… charter.. 🙁
එල
එලම තමා. මමත් බැළුව. බය හිතෙනවා. ස්තූතියි.
machan laaaa….. meke end eka nam hari naha! film1 nam tikak hodai! pana pitin apaayata geniyanawa pennanawa! e unaata end eka nam wadak naha…..
මමත් ගුරා වගේ හොල්මන් චිත්‍රපටි බලන්නෙම නැහැ. 🙂 දවසක් Ring බැලුවා. බැලුවම තමා, එදායින් පස්සෙ හොල්මන් බයිස්කෝප් අරහන්. 😀
Meka Nam DL kala Thama Beluwe Ne…
@Lahiru Randika : balanna baya nam na…tyerumak nati film balanna kamati na….
me dawas wala chart eke no 1 tiyenne horror movie ekak…eka balanna…anna film…
Zombieland (2009)
http://www.imdb.com/title/tt1156398/.
@ Uraj Deemantha : ඇයි බන් උඹ බොසාට බායි ක්යුව්වද??
නියමයි නියමයි සේරම බාගන්න..
@ marvelTracker : බයවෙන්නේ බලන්න ඉස්සරවේලානේ…. බැලුවම බය නැතිවෙයි..
@ maneesh : ඇයි බලන්න බයද???
@ දිනුෂ්ක උදාර : මේක හොද මූවී 1ක් බන්…
@ Pathum Punchihewa : මටනම් තේරුන්නෑ කියන දේ හැබැයි ලස්සනට කියලා තියන්වා… මෝර් ඉන්ෆෝ : http://www.imdb.com/title/tt1127180/
@ උෂාන් : ඩයලොග් මාමා පව් නැමෙයි .. සතුටු හිතෙයි
@maneesh : මම කීවේ මට ඕවා තේරෙන්නෑ…
@ දිනුෂ්ක උදාර : එළ එළ මම වගේම තමා… අපිට හොද මූවීස් වලට ලිපි එවන්නකෝ… ජය වේවා..
@ DareDevil87 : මෙන්න එහෙනම් අයිඩියා…. බාන්න බලලා ප්‍රතිචාරයක් දාන්න… ඒක අපිට ඉදිරියට දාන්න ඉන්න ලිපි වලට රුකුලක්…
අනේ මන්දා… තාම no idea…
මමත් හිතනවා මූවි එක චාMAX කියල. trailer එකෙන්ම ඒක තේරෙනවා. මම ගොඩක් horror මූවීස් බලන්න ආස කෙනෙක්. ඉදිරියෙදි ලිපි කිහිපයක් ලියන්න හිතාගෙන ඉන්නව බයිස්කෝප් එකට. හොඳට බයවෙන ෆිල්ම්ස් ටිකක් දාන්නම්.
agreed with Pathum Punchihewa………
trailers r nt intent us to see it….
හෙල්මන් :-O එලස් බාන්නම්
දැන් බාන තරමට ෆිල්ම් බලන්න වෙන්නෙත් නෑ 😛
කමක් නෑ ඩයලොග් මාමා පවුනේ බාමි 😀
It’s not that good brothers… sam raimi is a good Director but he didn’t make justice for this one. weak plot and weak climax. less or no cinematography… But do not depend on just my comment. that’s onlt my thought. watch and give your feed backs….
හොඳ මූවි එකක්වෙයි කියල හිතනවා.
මොකද මේක ගහපු Sam Raimiම තමයි Spider-Man ෆිල්ම එකත් ගහල තියන්නෙ
holman ne….. :\
BAyath hithenawa ban….
බුදුඅම්මෝ…….. 😛 හොල්මන් නම් මට එපා……!!
හික්ස්…… 😀 බාමි බාමි…… 🙂
දැන් ජොබත් නැති එකේ, ගෙදර ඉදන් මුලු ජංජාලෙම බාමි…. 😛 හික් හික්….. 😀