MENU

Featured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමගාල්ලගේ දිනේෂ්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

Dragon Age: Dawn of the Seeker (2012) with Sinhala Subtitles | මකරුන්ගේ යුගය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Dragon Age-Dawn of the Seeker (2012)

කොහොමද යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඇනිමේෂන් ෆිලුමකට කරන. කොහොම උනත් මේකේ බර වචන ගොඩක් තියෙනෙවා. ඒක නිසා ටිකක් වැඩියෙන් කල් ගියා මේකට සබ් දාන්න. මේක 2012 මැයි මාසයේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. imdb අගය 5.9 අගයක් ලැබිලා තියෙනවා. මේක ටිකක් ජපන් කාටුන් වල වගේ පෙනුමක් තමයි තියෙන්නේ.

කතාව පැත්තට හැරුනොත් මේ කාලයේ මකරුන් ඉන්නවා. මායා කරුවන් ඉන්නවා. එක්තරා කොටසක් ඉන්නව සිකර් වරු කියලා ඔවුන් තමයි යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ. නමුත් කාලයත් එක්ක මේවා දුෂණයට ලක් වෙනවා. ඔවුන් වැරදි මවත් තෝරාගන්නවා. ඉතින් හොඳ කට්ටිය මේ දේවල් සිද්ද වෙන එක වලක්වන්නයි යන්නේ. බලන්නකෝ ඔවුන්ට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා.

Dragon Age: Dawn of the Seeker (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dragon Age Dawn Of The Seeker 2012 BRRip XViD UNiQUE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1511 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/gallage-dinesh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

13 thoughts on “Dragon Age: Dawn of the Seeker (2012) with Sinhala Subtitles | මකරුන්ගේ යුගය… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • මාලින්ද

    ස්තූතියි.

    Reply
  • මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ගාල්ලගේ දිනේෂ්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    Reply
  • පළමු සබ් එකට සුබපැතුම් සහෝ.games වගේම මේකත් සුපිරිටම ඇති
    මේ වගේ Japanese anime movie වලට දිගටම සබ් දෙන්න ලබේවා.
    ජය වේවා!

    Reply
  • පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි! ඉදිරියටත් හොඳ imdb rating එකක් තියන ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ….
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *