Dragon Blade (2015) | මුලු ලොවම කම්පාකල චීනයේ මහා යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ? දැඩි නිහඩතාවයකින් පසු ආපහු උපසිරැසි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේ මාස කීපය තුල විභාග කීපයක් යෙදිලා තියන නිසා උපසිරැසි කරන්න භාරගෙන තිබුනු චිත්‍රපටත් වෙනඅයට ලබාදුන්නා. මේ උපසිරැසිය නම්කලේ රසික ඔබෙත් මගෙත් ප්‍රියතම නළුවෙක්වන ජැකී චෑන් රඟන නවතම සිනමා නිර්මාණය නිසා. චීනයේ සිනමාශාලාවල තවමත් තිරගතවෙමින් පවතින මෙය සත්‍ය සිදුවීමක් මුල්කරගෙන නිර්මාණය කර තිබේ. ඒ වගේම IMDb දර්ශකයේ දැනට 6.7ක රේටින්ස් ප්‍රමාණයක් හිමිකරගෙන ලෝක සිනමාවෙ විශේෂිකරණයට ලක්වූ චිත්‍රපට අතරට ඇතුලත් වී තිබේ.
මීට වසර 2000ට පෙර බටහිර චීනයේ දේශසීමාව ලෙස හැදින්වෙන සේද මාවත මුල්කරගෙන ඇතිවූ සිදුවීමක් තමයි මෙහි කතාව වෙන්නෙ. මේ බටහිර චීනයේ විවිද ජනවර්ග තිස්හතක් ජීවත්වන අතර ඔවුන් තමන්ගේ ජනවර්ගය නොනැසීපැවැතීම සදහා අනෙක් ජනවර්ග සමඟ යුධවදිනවා. සේද මාවතේ සිදුවන මේ යුධවැදුම් නවත්වා සාමය ආරක්ෂාකරන බටපිරිසක් තමයි හුවෝ ඇන්(ජැකී චෑන්) ප්‍රමුඛ ආරක්ෂක හමුදාව. දිනක් ප්‍රාන්ත පාලකයා නියෝග කරනවා හුවෝ ඇන් ප්‍රමුඛ ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගන්නයැයි කියා බදු නොමැතිව රත්තරං තොගයක් දේශසීමාවෙන් එපිටට පැන්නුවයි කියනයන චෝදනාවට. ආරක්ෂක හමුදාවට ඒ චෝදනාවට දෙන දඩුවම තමයි සේද මාවත අසල නැවත ඉදිකෙරෙන නඟරයට පිටුවහල්කර එම නඟරයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම. මේ ආරක්ෂක හමුදාවට එල්ලවුන බොරැ චෝදනාව ඇවිල්ලා රෝම අධිරාජ්‍යයේ රජකම ගැනීමට උත්සහකල කෲර පාලකයෙක් වූ ටයිබීරියස්ගෙ මහා කුමන්ත්‍රණයෙ පොඩි කොටසක් විතරයි. ටයිබීරියස් ඔහුගේ පියා වූ රෝම අධිරාජ්‍යයේ තානාපතිව ඝාතණයකරනවා. නමුත් ඔහු මියයන විට ඔහුගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරන් ඔහුගේ බාල පුතු අටහැවිරිදි පබිලියස් කුමරැව. රෝම අධිරාජ්‍යයේ සිහසුන කරායන ගමනේදී ටයිබීරියස්ට අටහැවිරිදි පබිලියස් කුමරාව බාදකයක් බැවින් ඔහුව ඝාතණය කිරීමට කුමන්ත්‍රණයක් යොදනබව දැනගත් කුමාරයගෙ ආරක්ෂකයා ලෙස කටයුතුකල ජෙනරාල් ලූසියස් කුමාරයත් රැගෙන ඔහුගේ රෝමන් හමුදාවත් සමඟ චීනයට ඵලා ආවා. මේ පබිලියස් කුමාරයා සහ ජෙනරාල් ලූසියස්ව කොටුකරගැනීමේ ඇමතමයි සේද මාවතේ නැවත ඉදිකරන නඟරය හා හුවෝ ඇන්ව එම නඟරයට පිටුවහල් කිරීම. ටයිබීරියස්ගෙ අදහස වුනේ රෝම අධිරාජ්‍ය විතරක් අල්ලගන්නඑක නෙමෙයි. කුමාරයව කොටුකරගන්න කුමන්ත්‍රණෙන් සේද මාවත අල්ලාගැනීමත් ඉන්පසුව මුලු චීනයම ආක්‍රමණයකර දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩනැගීමයි. මේක ඇවිල්ලා රෝමානුවන් රෝමානුවන් සමඟම ඇතිකරගන්නා මහා යුද්ධයක්. නමුත් මේකට අහම්බෙන් වගේ සම්බන්ධවුන හුවෝ ඇන් නිසා මෙය ලෝක යුද්ධයක් බවට පරිවර්තනයවීමක් තමයි මෙහිදී සිදුවෙන්නෙ.
මම කලින් කිව්වනෙ මේක ඇවිල්ලා සත්‍ය කතාවක් කියලා.නූතන ලෝකයේ මහද්මා ගාන්ධි,චේගුවේරා,නෙල්සන් මැන්ඩෙලා,පිදෙල් කැස්ත්‍රො වගේ එක් ජාතියක් එක් රාජ්‍යයක් යන සංකල්පය මුල්කරගෙන චීනය රටක් විදිහට අභියෝග ජයගනිමින් ඉදිරියට ගෙනගිය පුද්ගලයෙක් තමයි මේ හුවෝ ඇන් කියන්නෙ.වෙන රටවල්වලට වඩා ජනවර්ග අඩු සංඛ්‍යාවක් ඉන්න ශ්‍රී ලංකාවෙ ජාතික සමගිය වර්ධනය කිරීමට නොහැකිවී ඇත්තෙ මෙවැනි පුද්ගලයො අප රටතුල පහලනොවීමේ අභාග්‍ය හේතුවෙනි.එහෙනම් මම යනවා. චිත්‍රපටය බලලා ගුණදොස් කියන්නකො. ජය වේවා……!
“ඔබේ සතුරා මිතුරෙකු බවට හරවගන්න”
[button link=”http://tinyurl.com/nxgfbve” type=”icon” “center” newwindow=”yes”] 850 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/jvkv49s” type=”icon” “center” newwindow=”yes”] 1.11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12354 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/LakshanN.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
plz meka Blu ray Update eka dennakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
supiri film ekak thankxxx sub dunnata
BR ekata update karannako
It was hard to find this post in google, but i am glad i found your interesting site.
You deserve for much more traffic. Your niche is not so difficult to rank in google, there is one effective method to rank, search in google for: Rotia knows how to rank
Thank you saho…!!
Brrip ekata sub eka update karanwada saho..
සිරා බයිස්කෝප් එකක් වගේ….. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට
සහෝ sub 1 update කරන්න පුලුවන්ද?? 😉
බොහොම ස්තුතියි!
Dragon Blade (2015) BluRay 720p 900MB sinhala sub nane
Thanks very Much & Please Update For BluRay Rip
බොහොම ස්තූතියි සහෝ.
BR avitha thiyenne sab ekaka denna puluwanda kollooooo….
Dragon Blade 2015 720p BluRay x264 AAC – Ozlem
br eka avilla update karanna puluwandha?
එල කිරි මචන්..දිගටම ඔහොම යමූ ..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Brother,
Torrent is not working.
bro torrent file eke 404 – error ekak enawane
Bro sub eka update karanna puluwanda. 720p HD awidinne den.
subtitle ekata thanks bn
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
br update kranna aawaama
එල
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thanx machooooooooooooooo
tnx bro
wowwwww maru maru aaaaa
thankz broooo
film 1e bagayaine tynne
thank u very much….. god bless
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Dragon Blade (2015) win rar 1ta extract karanakota password 1k illanawa.mokakda password 1
නියමයි මචෝ…
404 Not Found !
Thank u sooo much broooooooooooooooo……..
මම බැලුවා Super movie එක මචාන්… එල තවත් මේ වගේ.. korean ,china වගේ රටවල ලස්සන film දෙන්න.. sub ekata ස්තූති ඒ වගේම sub එකත් ලස්සනට දිව්වා..
thanks machn
lakshan godak sthuthi sub ekata .gbu !!!!!!!!!!!!!!
thanx saho……………
යකෝ කැමරා කොපි දාන්‍න එපා යකෝ… දානවනම් කියලා දාපිය…
ow ban maath baala iwara wela baladdhi cam copy ekak…. film eka nobalama delete keruwa man…. aparade 700mb
thx machan jaya
Good Post Friend, Thanks!
නියමයි ලක්ෂාන් අයියා !
අනිවා බෑමක් .
සබට බොහොම ස්තුතියි !
😀
ස්තුතියි ලක්ෂාන්.. එලස්ස්!
ජය වේවා!
thanks………
Maru film ekak wage aub ekata thanks.
එල ඈ..
ජැකී අයියා ඉන්නවනම් නොබලා බෑනෙ,
හොද කොපියක් ආවාම අප්ඩේට් පාරක දාමු ඈ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks
thank you saho patta film ekak wage………..!
great work bro……..thanx a lot
thanks
to be continue………………………….
Thanks a lot bro !! niyama wadak
aw jackii mage asama naluwekne thnq
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියම එකක් ගෙනල්ලා තියෙන්නේ කාලෙකට පස්සේ.
Thanks!!!
thanks bro !!!
thnx saho
thanks
puluwan nam ‘Rise of the Legend’ movie eke sub eka dennako
than’k
elama thamy.. thanks!
Thanks
නියමයි මචෝ…
ජැකී අයියා ඉන්නවනම් අනිවා බලනවනේ
බොහෝම ස්තුතියි සබ් එකට.
yaluwane me originalda..?
Camera copy ekakda….?
PLZ KIYANAWADA
කැම් කොපි නෙමෙයි සහෝ.ඩී.වී.ඩී කොලිටි තියනවා.
maxxa..me wge 1k nobala kohomada…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks..well done keep it up
Thanks,,,,,,well done keep it up
ela machan godak thanks
torrent link eka ganna bane. gaththa kenek mekata mail karanna
Wow, maru 1k. Thanku
niyamai saho…..ptta kathwak.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
පට්ට ෆිලුමක් මේක…
Thankz Machan………
බොහෝම ස්තූතියි සබට….. ජය……
niyamai vage… ,,, thanks
kalekin mama kup aka gahuvee…..