Dragons: Riders of Berk [S01 : E04] | අලුත් මකරෙක්-අලුත් කරදරයක් [සිංහල උපසිරැසි සමඟ]
හිකප් සහ එයාගේ යාලුවෝ මකරු පදින්න පුහුණු වෙවී ඉද්දී අලුත් සතෙක්ව හොයා ගන්නවා. සතෙක් කිව්වට ඌත් අමුතු මකරෙක්. කවුරුත් මේ මකරා ගැන අහලාවත් නෑ. මකර පොතේවත් මෙයා නෑ. හිකප් මෙයා ගැන හොයලා වාර්තාවක් හදන්නයි යන්නේ. ටූත්ලස්ට අලුත් මකරාව පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ. හිකප්ට මෙයාලගේ රණ්ඩු බේරන්න ටූත්ලස්ව වෙන තැනකට යවනවා. මේ මකරා කවුද? ටූත්ලස් ඇයි එයාට කැමති නැත්තේ?
මොකක්ද මේ කියන කරදරේ? ඒවා දැනගන්න කතාව බලන්න කියලා ඉල්ලනවා. කමන්ට් එකකුත් දාන්නකෝ.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 416 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2105 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ptt
thank for your
Good lUCK!
ගොඩක් ස්තුති යාළුවා sub එකට.. මම ගොඩක් ආස කතාවක් තම මේක.. ෆිල්ම් 2 නම් පට්ට.. කතාවත් එහෙම ඇති කියල හිතෙනවා…
නියමයි
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ilaga akata ikman.lk denna plc
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
අදහසට බොහෝම ස්තූතියි!
එල එල උබ මාර දිමක්නෙ දෙන්නෙ බන් තැන්ක්ස් ඇ
sub ekata thanx saho
24ekatat sub dapallako
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැනකු වේවා..අපේ පොඩි එවුන් හරි ආසාවෙන් බලනවා කියන්නත් ඔන
මට හරිම සතුටුයි!!
Thank you very much…..Y