අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)විශ්වජිත් හරින්ද්‍රප්‍රියසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E04] | අලුත් මකරෙක්-අලුත් කරදරයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk1

හිකප් සහ එයාගේ යාලුවෝ මකරු පදින්න පුහුණු වෙවී ඉද්දී අලුත් සතෙක්ව හොයා ගන්නවා. සතෙක් කිව්වට ඌත් අමුතු මකරෙක්. කවුරුත් මේ මකරා ගැන අහලාවත් නෑ. මකර පොතේවත් මෙයා නෑ. හිකප් මෙයා ගැන හොයලා වාර්තාවක්  හදන්නයි යන්නේ. ටූත්ලස්ට අලුත් මකරාව පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ. හිකප්ට මෙයාලගේ රණ්ඩු බේරන්න ටූත්ලස්ව වෙන තැනකට යවනවා. මේ මකරා කවුද? ටූත්ලස් ඇයි එයාට කැමති නැත්තේ?

මොකක්ද මේ කියන කරදරේ? ඒවා දැනගන්න කතාව බලන්න කියලා ඉල්ලනවා. කමන්ට් එකකුත් දාන්නකෝ.

 

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 416 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

17 thoughts on “Dragons: Riders of Berk [S01 : E04] | අලුත් මකරෙක්-අලුත් කරදරයක් [සිංහල උපසිරැසි සමඟ]

  • ptt
    thank for your
    Good lUCK!

    Reply
  • සමීර

    ගොඩක් ස්තුති යාළුවා sub එකට.. මම ගොඩක් ආස කතාවක් තම මේක.. ෆිල්ම් 2 නම් පට්ට.. කතාවත් එහෙම ඇති කියල හිතෙනවා…

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ilaga akata ikman.lk denna plc

    Reply
    • vishvajith harindrapriya

      අදහසට බොහෝම ස්තූතියි!

      Reply
  • එල එල උබ මාර දිමක්නෙ දෙන්නෙ බන් තැන්ක්ස් ඇ

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • තැනකු වේවා..අපේ පොඩි එවුන් හරි ආසාවෙන් බලනවා කියන්නත් ඔන

    Reply
    • vishvajith harindrapriya

      මට හරිම සතුටුයි!!

      Reply
  • Thank you very much…..Y

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *