Dragons: Riders of Berk [S01 : E13] | අකුණු ගහනකොට… [සිංහල උපසිරැසි සමඟ]
අද බරක් ගමේ හරිම අපූරු දෙයක් වෙනවා. දන්වානෙ මකරු නිසා ගමට හොද වගේම නරකත් වෙනවා. නරකම දේ තමයි ගමේ ගෙවල් වල හදන හදන වහලවල් කැඩෙන එක. මොකද මකරු ඇවිලා වහලවල් උඩ ඉන්න නිසා. මේකට විසදුමක් විදියට කට්ටිය එකතු වෙලා යකඩින් ලැගුම් ස්ථාන හදනවා. එතකොට කඩන් වැඩෙන්නෙ නෑනෙ. ඒත් ඊටපස්සෙ වෙන්නෙ හරිම පුදුම දෙයක්. කවදාවත් නැති තරම් බර්කු ගමට අකුණු ගහන්න පටන් ගන්නවා. මේ අකුණු වලින් මකරුන්ගෙන් ගමට වුන හානියටත් වඩා ලොකු හානියක් වෙනවා.
හැමෝම හිතන්නෙ මේකට හේතුව අකුණු වලට අධිපති තෝර් දෙවියන්ගෙ උදහස කියලා.මේ අස්සෙ මිල්ඩුව් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කියනවා මේ විදියට තෝර් එයාලා එක්ක තරහා වෙන්න හේතුව අපේ අහිංසක ටූත්ලස් කියලා.ඒ නිසා හැමෝම මේක පිළිඅරන් ටූත්ලස්ව ගමෙන් එලවන්නයි ලෑස්තිවෙන්නෙ.එහෙනම් බලන්නකො අද කොටසින් මොකද වෙන්නෙ කියලා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1654 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks!
chuti spelling mistake wgayk thibba
awlk un na
එල
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
Thanks sis…..
Thank you…digatama thawa thawath sub denna…
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැන්ක්ස් හොදෙ පට්ට
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…
I have no idea how you are doing this.. But you are doing excellent job..Keep it up.. Thanks a lot.
Thanks Sis….
thanks…