අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පියුමාල් රත්නායකසිංහල උපසිරැසි

The Originals [S02 : E07] |‍යක්ෂයා පසුපස….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 9 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න මං මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ඉක්මනටම ආවා. මුලින්ම මම ස්තුති කරනවා කලින් මගේ sub එකට comment කරපු අයට වගේම download කරපු අයටත්.

මේ කතාව තිරගත වුනේ 2014 නොවැම්බර් 17 වෙනිදා. ඉස්සෙල්ලම මම කලින් කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කලින් කොටස බලපු අය දන්නවනේ වින්සන්ට්ව අල්ලගන්න මාර්සල්, කැමි, ජෝෂ් සැලැස්මක් ගහනවා. ඒ වගේම ක්ලෝස්ට එයාගේ තාත්ත හම්බ වුනා කියලා. ඒ වගේම එලිජව බේරාගන්නවා කියලා. මේ කතාවේදී ක්ලෝස් යනවා එලිජව නින්දෙන් නැගිට්ටවන්න පුළුවන් බෙහෙතක් හොයාගෙන.එහෙම යනකොට ක්ලෝස්ගේ තාත්තව මගදී මුණගැහෙනවා. තාත්තයි පුතයි මොනවා කරගනියිද? ක්ලෝස් බෙහෙත හොයාගෙන එලිජාව සුවකරයිද? වින්සන්ට්ටයි කලෙබ්ටයි මොකද වෙන්නේ? මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මේ ගැන දැනගන්න නම් මේ episode එක බලන්න.

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/DczU” type=”icon” “center” newwindow=”yes”] 157 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1BC8E835031A2306ADA63E3779656F485E651F73

[button link=”http://tinyw.in/vCg2″ type=”icon” “center” newwindow=”yes”] 198 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CD586163E60414C970725C49C2591B6870D5AA8A

[button link=”http://tinyw.in/Ry8n” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9F7F5F42EB03FA358CF778A5F4C05239306CE94D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

23 thoughts on “The Originals [S02 : E07] |‍යක්ෂයා පසුපස….. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • machan meke sub dgtama dnkoo,…….

    Reply
  • SUB EKATA THANX AAAAAAAA

    Reply
  • ela kollek ne sub ikmanatama dila…. digatama karagena yamu jaya wewa…
    thanks….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Piumal Rathanayake

    mama ikmanata anith tikath dennam

    Reply
  • Lahiru Hirantha

    Jayen jaya digatama denna

    Reply
  • sub 1kata thnx, deepan sub sata sata gala…..

    Reply
  • Thnx bro……..anik awath digatama demu.

    Reply
  • Patta macho
    digatama sub tika denawanam elzzzzz

    Reply
  • ela wadak saho meke sub eka digatama dennakoo

    Reply
  • ස් ටෙ ෆා

    මේක පහර TV සීරියස් එක බන්, දිගටම සබ් දීපන් කොල්ලො.. දැන් එපිසෝඩ් 13ද කොහෙදෝ යන්නේ 🙁

    Reply
  • ස්තූතියි සබ් එක දුන්නාට මේ පාරනම් වැඩේ කෙරෙන ලකුණු තියනවා ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *