Dragons: Riders of Berk [S02 : E11] |පෞරාණික මකරෙක් – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]
මතකයිනෙ කලින් කොටසෙදි මොකද වුනේ කියලා. කට් සහ මුල්ච් හම්බවුන මකරා ගොඩක් භයානක කෙනෙක්. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී ඒ මකරා ඇල්වින්ට ලැබෙනවා. නිවුන්නු ඇල්වින් මොකක්ද කරන්නෙ බලන්න ඇල්වින් පස්සෙන් යනවා. අද කොටසෙදි හිකප් යනවා නිවුන්නුව හොයන්න. නිවුන්නු ඇල්වින් පස්සෙන් පිටුවහල් දූවටම ගිහින්. එතනේදි හිකප් දැනගන්නවා ඇල්වින් සහ ඩැගර් එකතු වෙලා වැඩ කරන්නෙ කියලා. ඒ වගේම් ස්ක්‍රිල් එයාලා ලඟ ඉන්නවා. ඇල්වින් සහ ඩැගර් ගිවිසුමකට ඇවිල්ලා. ඒ තමයි ඩැගර් බර්ක් ගම යටත් කරලා ඇල්වින්ට දුන්නොත් ඇල්වින් ඩැගර්ට ස්ක්‍රිල්ව දෙනවා කියන එක. ත් අන්තිමේදි ඩැගර්ගෙ කපටිකමට ඇල්වින් අහුවෙනවා. බලන්නකො අද කොහොමද හිකප් බර්ක් ගම බේරගන්නෙ කියලා. අදත් නිවුන්නුන්ගෙ ලොකු දායකත්වයක් ලැබෙනවා.
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1210 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂
ස්තුතියි යාලුවා…..
Akke tama episode 12 sub natte ai
thanks sis.meka denakan balaan hitiye.
උපසිරසට තුති….
ජය….!
niyamai sis.. thnks digatama sub demu
jaya wewa
Thanks Sis..
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!
mama hithua oya ada 11 dey kiyala sthutiy nanagi
onna mama hawasa 10 aragena hithuwa oya ada 11 dey kiyala hithuwa wagema oya eka dala… sthutiy kiyala kiyanawa mage sithuwilla sadaranaya itu kalata
Thanks sis…..
thanks
niayamai…thanks NIRMANI Akki..sub ekata..digatama sub demu.jaya wewa……
thx sisis
තැන්කු වේවා….නියමයි….