The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]
හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු.
ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල සූර්ය පැනල හයිකරපු තැනකට. එතන තිබ්බ ඩ්‍රෝනයක් ගිය දිහාව බලාගෙන බෝට්ටුවකින් ඒ ඉතුරු වෙලා ඉන්න ටික දෙනා ආලෝකයේ නගරය හොයාගෙන පිටත් වෙනවා. මේ අස්සෙ දැන් බෙලමි ඇතුළෙ ඉඳන් උදව් කරන බව මවුන්ට් වෙදර් අය දැනගන්නවා. බෙලමිට දැන් රේවන්ටවත් වික්ටවත් කතා කරන්න බෑ. ඒත් කොහොමහරි වෙන්න ගිය අනතුරෙන් බේරිලා ක්ලාක් හා භූමිවාසි හමුදාව දැන් මවුන්ට් වෙදර් දොරවල් ළඟට එනවා. ඒත්……
ඒත්……..කවදාවත් කිසි දෙයක් ලේසියෙන් සිද්ද නොවුණු මේ කතා මාලාවේ සිද්ධ වෙන ලොකුම හැරවුම මොකක්ද? එහෙනම් බාගෙන බලන්නලකෝ. මේ අදියරේ අවසාන කොටසෙන් ලබන සතියෙදි හමුවෙමු. ජයම වේවා!!!!
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36450 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ….
thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thank you bro
ela
Thanks Bro !!!
thanks machoo…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…….
thanks bro patta
thankx
great work bro….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සුපිරි වැඩක් ඉස්සරාහාට තව වැඩ කරන්න හැකියාව ශක්තිය ලැබෙවා
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ko bn e16 ekath ikmanata dapanko
thanks lot
හපොයි මල මගුලක් උනේ..
නියමයි.. සබට ස්තූතියි..
නියම කථා මාලාවක්..
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks machan
“අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……”
ikmata sub aka dunnata thanks…….kepp it up..Bro
Ammo ekmanin anit kotasat awot hoday pana…. thanks saho….
සබ් එකට බොහෝම ස්තූතියි!
උපසිරැසියට ස්තූති සහෝ ………………
thank you very much for sinhala sub
පට්ටම කතාවක් අයියේ 😀 කම්මැලි නෑ පොඩ්ඩක්වත් බොහොම ස්තුතියි මම දැන් බලලා ආවේ මේ යන විදියට කතාව කොහෙන් කෙලවර වෙයිද මන්ද 🙁 😀
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
thank you weewa!!!!!
labana sathiyen ewarai ne 🙁
Thanks for your effort…
Thanks saho…………….. B.S………………….
ela elz..hodtma sub dunna..okkoma tika bluw broo..twa issrahatath subs dennoooo
බොහෝම ස්තූතියි සබට….. ජය……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපසිරසට තුති….
ජය….!
අෂාන් කිව්වා… මරු කියලා.. බලන්නෝනෙ
sub 1ට ස්තුතියි…….
බොහෝම ස්තුතියි
thanks bro..keep up the good work
හප්පේ රොයිලි අයියේ මේක එනකල් මග බලන් හිටියේ..
ස්තුතියි ක්ෂණයෙන් සබ අරන් ආවාට.. එලස්ස්!!
ජය වේවා!
🙂 🙂 🙂 🙂 🙂 🙂 …………. thanks …………. 🙂 🙂 🙂 🙂 🙂 🙂
Thank u brother you are awesome
Thanks ROILY Aiye 😀 😀 😀
thanks බලපු ලස්සනම කතාව
නියමයි රොයිලි අයියා.
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!
iwara wenna nanqwENAkota dukath hithenawa
බොහෝම ස්තූතියි සහෝ.සබ් එකට
Thanks…………
ස්තූතියි රොයිලි. එහෙනම් ඒකත් ඉවර වෙන්නයි යන්නේ. අයියෝ රේවන්ගෙ කකුල
niyamai aiyeeeee
Thanks
niayamai…denakm unne…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට ස්තූතියි සහෝ…
ඒත් ඉතින් කතාව ඉවර වෙන බව ඇහුවම දුකයි…
ආසාවෙන් බලපු කතාවක්…
බලමු එහෙනම් අද මොකක්ද මේ කියන හැරවුම කියලා….
thanks….
Thanks saho
Jaya Wewa…..!!!!
thanks royli —-akalanka
ammo thx thx aa 🙂
ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ^_^ ඉවරවෙන එක ගැන නං දුකයි -_- ඒත් ඉක්මනට එනවනේ ^_^ 😀 SUB එකට thnx 😀 GOOD LUCK !!!!
ආසම කතා මාලාවක්
tnkzz saho.denakam pissuwen wage hitiye. dennam kathawa negalama yanawa neda? b.s
හම්මේ.. බඩු දීලා නෙව..
සුපිරිම සටනක් අද යයි වගේ..
ඔන්න එහෙනම් බලනවා.. 😀
Gotham එකේ සබ තාම නැද්දෝ?????
bohoma sthuthiyi royili ayiye mEka thama mama jIvithEtama balapu hodhama TV series eka
බලන්න වුනේ නැහැ දෙයියෝ…
පහුගිය කොටස් කිහිපයක්ම…
ගන්න වුනෙත් නැහැ…
11 ඉදන බලන්න තියේද කොහෙද?
එහෙනම් එක සැරේ ඔක්කොම ටික බලන්නම් හොඳේ..
ජය වෙව්වා!!
Thanx saho sub 1ta, ela
podi copy naddooo
thanks
.thanks bro
jaya wewaa
pizzu wage hitiye.ikmanata dunnata thankzzzzzzzzz bro…..
thanks …………
thanks a lot
war begins… balagena hitiye sub eka enakamma
onna royli aiye unu unuwema gaththa. unu unuwema thanks hode…
Thanks Dear……….
Mama ada eka wagei, tnxx royli ayye!
Tm eka ekama nsa awlk na, he he
Thnak you
Thanks………….
matanam sub wala podi werdi tikakuth ahu una,, english walin kiyna eke neme sub eke thiyenne,,, poddak e gena blanda,,, ewagema mata smahara sub awa kiyala msg eken enne neni, sub eketa thanks,