Dragons: Riders of Berk [S04 : E12] with Sinhala Subtitles | සියල්ල හෙලිවෙයි [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න මේ අරන් එන්නේ 12 වෙනි කොටහ.. තව එක තොටහයිනේ තියෙන්නේ. ඒක සුපුරැදු කෙනාම අරගෙන එයි. ඉතින් මේක ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. මේකෙදි මකර දඩයක් කාරයෝ දැනගන්නවා එයාලා අතර ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. එයාලා ඒක විසද ගන්න යන්නේ රයිකර්ගේ සහෝදරයා විගෝ ලගට. ඉතින් වීගෝ කියන්නේ රයිකර් වගේ මෝඩයෙක් නෙමෙයි. සුපිරි මොලකාරයෙක්. ඉතින් එයා කොහොම හරි ගේමක් ගහනවා මේකට අවාසනාවකට වගේ අපේ මකර ධාවකයෝ සෙට් එක මේකට අහුවෙනවා.
එහෙනම් අවසාන කොටස සුපුරැදු කෙනා අරන් එයි.
මම යනවා හැමෝටම බුදු සරණයි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
869 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
Thanks..
Good Luck..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
dasdad
බොහොම ස්තූතියි සහෝ
ජය!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks !!!!!!!!!!!!!