MENU

18+Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරුවන් සම්පත්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Drive Angry (2011) | යමපල්ලන්ගේ සටන. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Drive Angry (2011)

ඔන්න බයිස්කෝප් යාළුවනේ කාලයක් තිස්සේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් බාගෙන බාගෙන ගිය මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් කරන්න. ඉතිං වැඩේ කොයි තරම් දුරට සාර්ථකයිද කියන එක ෆිල්ම් එක නරඹන ඔයගොල්ලන්ට බාරයි. ෆිල්ම් එක ගැන නම් මුකුත් කියන්න යන්නෙ නෑ. මොකද ෆිල්ම් එක ගැන සම්පූරණ විස්තරයක් එක්ක ලිපියක් තරිඳු ප්‍රියංකර සහෝදරයා පළකරල තිබුණ. නිකොලස් කේජ් කියන්නෙ හොලිවුඩ් වල මම ගොඩක් ආස නළුවෙක්. ඉතිං සබ් එකේ අඩුපාඩුත් ඇති.ඒ ගැන ඔයාලගෙන් ඉවසාවධාරගෙන ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, අපේ යාළුවන්ගේ දිරිගැනීම් ලැබුණොත් තවත් නිර්මාණ සඳහා සබ් කරන්නත් බලාපොරොත්තු වෙන ගමන් ගිහිං එන්නම්…

යන්න කලිං මේ දේ නම් කියන්නම ඕනෙ.මොකද සබ් දාන වැඩේ පටන්ගත්තට පස්සෙයි වැඩේ අමාරුව තේරුණේ. මට දවස් 04ක් විතර ගියා වැඩේ ඉවර කරන්න.(තාම ආධුනික සෙබළ නෙ). ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!

මීට කලින් පළකළ ලිපිය.

මේක මගේ පළවෙනි ලිපිය.මට හරිම සතුටුයි මගෙ පළවෙනි ලිපියෙන්ම සුපිරි ෆිල්ම් එකක් ඔයගොල්ලොන්ට දෙන්න ලැබිම ගෑණ.මේ ෆිල්ම් එක කොච්චර සුපිරිද කියනවනම් ෆිල්ම් එක නිකුත් වෙලා සතියක් යන්නත් කලින් imdbහි 5.8 වැනි අගයක් ගැනීමට සමත්වෙලා තියනවා. හොලිවූඩ් සිනමවේ සුපිරි නළුවෙක් වන nicolos cage ගෙ තවත් සුපිරි වැඩ කිඩ ටිකක් මේ ෆිල්ම් එකෙදිත් බලගන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් ඉතින්, Milton(Nicolas Cage)කියන්නෙ අපායේ සිට මේ ලොකෙට ආව කෙනෙක්. නිකන්ම නෙවේ දෙවියෙක් උණත් මරන්න පුළුවන් GUN එකකුත් අපායෙන් හොරකම් කරගෙන. ඔහු මේ ලොකෙට එන්නෙ මොකටද? ඒ මොකටද දන්නවද, ඔහුගෙ දුවව මරල මිනිබිරි ව kiddnap කරපු අන්තවාදි මිනිස්සු වගයකින් පළිගන්න සහ බිලිදිමට යන තමන්ගෙ මිනිබිරිව ඒ මිනිස්සුන්ගෙන් බෙරගන්න..ඒ වගෙම ඔහු මෙ ලුහුබැන්දිම කරන අතරතුර ඔහුව ලුහුබැද එනවා අපායෙ agent කෙනෙක්. මොකද ඔහු අපායෙන් පන්නපු කෙනෙක් නිසා. අර agent Milton ව ලුහුබදින්නෙ ඇයි කියල ෆිල්ම් එකෙදීම බලගන්නකො. මම කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනවනෙ. කොමහරි මේ අතරතුර තමයි අපේ ප්‍රධාන නිළිය Piper(Amber Heard) සම්ප්‍රාප්ත වෙන්නෙ. නිකන්ම නෙවෙයි, තමන්ට ද්‍රෝහි උණු boyfriend ට එපා වෙනකන් පහරදීලා..හා හා ඔය ඇති. තව කථව කිව්වොත් වැඩක් නෑ.

මොකද හිතෙන්නෙ, මේ දෙන්නා මිනිබිරිව බෙරගනිද? අපායෙ agent ට මොකද වෙන්නෙ? මෙ හැම දෙයක්ම ෆිල්ම් එක අවසනයේ බලාගන්න පුළුවන්…

මෙ ෆිල්ම් එකෙ පොඩි ළමයින්ට නුසුදුසු දර්ශන සහ වචන තියන නිසා පොඩි ළමයි එක්ක බලන්න එපො… එහෙනම හැමොම ෆිල්ම් එක බාගෙන බලන්න.

කමෙන්ට් එකකුත් දාගෙන යන්න හොඳේ…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය තරිඳු ප්‍රියංකර(හැලයා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Drive Angry (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/86Gs” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8f095855a3360f594395b9d9be900902641613d9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10607 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

123 thoughts on “Drive Angry (2011) | යමපල්ලන්ගේ සටන. [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Ruwan saho sub ekata

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ…..ජය!

    Reply
  • Wijewickrama_Sahan

    Thank you bro.

    Reply
    • RuwanLakshan93

      බොහෝම ස්තූතියි සහෝ…..ජය වේවා!

      Reply
    • RuwanLakshan93

      එළ එළ…….

      Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • පළමු උපසිරසියට සුභ පතනවා

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම් යහළුවා, දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • thanks saho………. sub akata bohoma pin………

    Reply
  • බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • කොස්තා :*

    සුපර්බ් වැඩක් යාලුවා.. :*

    Reply
  • godaak kal balan hitiya meka denakam. tnx

    Reply
  • Nelum Nethanjana

    desarayak withara baluwa.saba hambuna eke ayema balanawa.thank u saho….

    Reply
  • Saketha Pulasthi

    මේකට සබ් හොයහොයා හිටියේ උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • mamath hamadama download kara gannawa vitharai obata jaywewa

    Reply
  • Charith Abishek

    Thanx wewa…….

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • “චූටී මල්ලි”

    කලින් බැලුවා
    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • ස්තුතියි සහෝ.

    Reply
  • Chaminda Lakruwan

    අම්මෝ ගොඩක් ස්තුතියි සබ් එකට මේ ෆිල්ම් එක සබ් දෙනකම් බලන් ඉන්න බැරි කමට අරගෙන බැලුවා සබ් නැතුවම දැන් ඉතින් නැවත බලන්න පුළුවන් සබ් එක්කම මේක නිකොලොස්ගේ පට්ට ෆිල්ම් එකක් නැවත නැවත බලන්න හිතෙන ෆිල්ම් එකක් ජයවේවා මචෝ…

    Reply
  • අයේෂ්

    පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!.. ගොඩාක් ස්තුතියි..

    Reply
  • 1st sub1ka kiwwa neda RUWAN saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks again…jaya wewa…………….

    Reply
  • supun darshana

    නියමයි සහෝ එල… ජය..

    Reply
  • නලින්

    ස්තුතියි රුවන් සම්පත් සහෝ !

    ජය වේවා!

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • Ela ela onna mat bewa. Sub ekata thanks.. Tawat supiri film ekakin ayet hambemu

    Reply

  • නියමයි
    පළමු වැඩේට සුබපැතුම්
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • sinhala sub????????????????

    Reply
  • ane apita sinhala sub dennako.

    Reply
  • kiyanna deyak ne…ela…300mb copy puluwan tharam up karanna

    Reply
  • Shashi Fernando

    Gon motta katawak.

    Reply
  • ela film 1 bro thanks.

    Reply
  • පොඩි ළමයින්ට බලන්න එපා කියල ආයෙත් කියනව හැමෝම බාගෙන බලන්න කියලා..හේ හේ..

    Reply
  • roshan amarakoon

    oon baanna demma.nicolas raja wedakaarayek kiyanne weddekma thamaa.sahoo …oyaata sthuthiy meka dunnata.oon JAYA WEWA kiwwa

    Reply
  • copy 2 ka venasa mokakda

    Reply
  • ela ela thanks very much

    Reply
  • maxxa machan…elzzzzzzzzzzz

    Reply
  • chinthaka

    onna ehenam mamath ada meka donwload wenna demma..thanx machan…

    Reply
  • niyamai niyamai…….
    keep it up………..

    Reply
  • ok…….starting dload,

    Reply
  • kiyanna ko khomada download karanne kiyala me link eken film balanna baha ne plz help

    Reply
  • Nicolos cage ඉන්නවා නම් ඉතින් සුපිරි තමා …… 🙂

    Reply
  • ela ela machoooooooooooooooooo

    puluwantharam 300-350MB movies dannaaaa

    Reply
  • niyamai thanks me film denawata

    Reply
  • එල එල.තව මේ වගේ මැක්සා ඒවම දෙන්න.
    හැලයට ජය වේවා…!!

    Reply
  • Anonymous

    HAlayo wade niyameta karala…. ela ela

    Reply
  • sinhalen thibbanam maru ..fattta

    Reply
  • Jayan Chamal

    me coment danakota ape nama vitharai vatenne anith ayge fotoesth vatenava ape phto th vatena vidayata hadaganne kohomada?

    Reply
  • Jayan Chamal

    munam baluva spiri thama kohomada anthima game eka dena car eka pissu ul

    Reply
  • ela kiri thankz weewa

    Reply
  • රාම් රාජ්

    thaks

    Reply
  • Bohoooma isthuutiii!!!

    Reply
  • ela ela..thnx a lot machoooo…

    Reply
  • Thnx machoo.Hoya hoya hitiye..pin sidda wenawa

    Reply
  • shehanproof

    real film ……….. than for add

    Reply
  • ela ela..thnx a lot machoooo… 🙂

    Reply
  • Thanks Machan Meka Nam Bewa
    Thama Beluwe ne

    Thanks machan

    Jaya Wewaaa

    Reply
  • “අඩෝ මැක්සා, මම ආඩම්බර වෙනවා ම්ම උඹට දාපු හැලයා නමින්ම උඹ වැඩේට බැහැපු එකට. එලකිරි”

    yep thanks for that

    Reply
  • “ane ehenam mata loveth balanna bariwenawane halayoooo.makkaei koranne??horata balannada??”

    awulak na balanna..mama kiwwath nathath oya komath balanawane..
    kokatath kiyala onna mama awasara dunna..hikz

    Reply
  • අඩෝ මැක්සා, මම ආඩම්බර වෙනවා ම්ම උඹට දාපු හැලයා නමින්ම උඹ වැඩේට බැහැපු එකට. එලකිරි

    Reply
  • Onna banna dammoooooooooooooooo 🙂

    Ela ela Thankzzzzzzzzzz film 1ta 😀

    Reply
  • “මෙ ෆිල්ම් එකෙ පොඩි ළමයින්ට නුසුදුසු දර්ශන සහ වචන තියන නිසා පොඩි ළමයි එක්ක බලන්න එපො” ane ehenam mata loveth balanna bariwenawane halayoooo.makkaei koranne??horata balannada??

    Reply
  • 3D Film balanne na ban mama issella moniter eketh Irak giya podi aluth ekatath kela weida danne na ….any way thanx machoooooooooooo

    Reply
  • thannnnnnxxxxxxssssssss

    Reply
  • අමුතු කොල්ලා

    නිකලස් ඉන්නවනම් කොහොමත් මැක්ස තමයි ඉතින්. 300mb කොපිය දෙන එකනම් ලොකු දෙයක්. මුන්ගෙ Bandwidth Limited නිසා එපා වෙනවා… wt 2 do.. Thanx guys, i really appreciate your hardwork! maxxa!

    Reply
  • palitha kanthale

    mamath banawaaaaaaaaaaaaaaaaaa…

    Reply
  • nicolos cage කියන්නේ මම ඉතාම ප්‍රිය කරන නලුවෙක්. bangkok dangerous ,The Bad Lieutenant වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට කීපයක රගපෑ ඔහුගේ අසාර්ථකම රන්ගනයක් හා අසාර්ථක කතාමාලාවක් රැගත් තමයි චිත්‍රපටයක් විදියටයි Drive Angry චිත්‍රපටය මා දකින්නේ. හින්දි චිත්‍රපටයකට සමානයි කිව්වොත් ඉතා නිවැරදියි

    Reply
  • comments daapu hamotama thanks…
    sinhala sub ekka denna bariunata sorry wenna one..

    kattiyama film eka balala film eka komada kiyalath comment parak daagena yanna.

    mage eelanga film ekath pattama ekak wewi ethakota..

    Reply
  • ashan suranga

    balama balamuko machan……….

    Reply
  • api dennath ekka apaye ekata hitiye mu horenma filme 1kakuth gahala monawa karannada math bagenama balanawa thanks hode

    Reply
  • Baluwa mchan. man lipiyak danna haduwe.. kamk na thnx saho dammata meka

    Reply
  • හැලයෝ ඔයා මේකට නියම නම දාලා තියෙනවා….maxxxa film එක ලොවෙත් නෑ…..piper අක්කනම් මාරු ආආආආ

    Reply
  • Udaya සාලින්ද

    බොහෝම ස්තුතියි සහො …………

    Reply
  • භාග්‍ය

    මම මේක බලල තියනවා… නියමයි

    Reply
  • Pahan tharaka

    elaz elaz maath baanawooo

    Reply
  • නියමයි පළවෙනි එකම සුපිරි; තව මේ වගෙ ඒවා දෙන්න හොඳේ!

    Reply
  • කේජ් අයිය ඉන්නවනම් නොබල කොහොමද? හැලයට තැංකිව් 😀

    Reply
  • man meka kalin bawa,eth thama balanna bari una.
    ela,ela…
    thnx machan…………

    Reply
  • Meka denakam balan hitiye.Habai sinhala sub thibbanam kiyala wadak na.Thanka Tharindu.

    Reply
  • thanxxx machan….suba pathum palaweni lipiyata………!!!!!!!!!!!

    Reply
  • maka anakam kalayak balan heteya thaxxx machan

    Reply
  • ellllllllllaaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzz……………………………..

    Reply
  • හසිතා

    ස්තුතියි….

    Reply
  • දිනේෂ් ගමගේ

    මමත් බානවා…. සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් ඉදිරියට දෙන්න බලන්න. ස්තූතියි!

    Reply
  • thanks download kala balana beri una balalam kiyannam hodai da kiyala

    Reply
  • thanks download kala balana beri una balalam kiyannam hodai da kiyala

    Reply
  • kattiyama download karagena balannako..sirama film ekak…

    comment nam madi wage neda???

    Reply
  • මේ බානවෝ……..

    තැංකිවු වේවා……….!!

    Reply
  • Thank You Very Much!!!!

    Reply
  • baluwa….. but thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *