MENU

Featured ArticlesMaxxAඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිබලන්නසනෝජ් තරිඳුසිංහල උපසිරැසි

Due Date (2010) with Sinhala Subtitles| මාර අකරතැබ්බ තමා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 21 votes.
Please wait...

Due Date (2010)

ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට ඉන්නෙ අපි කවුරුත් දන්න Iron Man එකෙ රඟපාපු Robert Downey සහ Zach Galifianakis. ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ Robert Downey ගේ වැඩ කිඩ ගැන. ඒ වගේම Jamie Foxx එහෙමත් ඉන්නවා.

කතාව ගැන කියනවනම් පීටර්ගේ බිරිඳට බබෙක් හම්බවෙන්න ලඟයි. බිරිඳ ඉන්නේ ලෝස් ඇන්ජලීස්වල. පීටර් ඉන්නේ ඇට්ලන්ටාවල… ඉතින් පීටර් ලොස් ඇන්ජලිස් යනවා බබාගෙ උපත වෙලාවට එතන ඉන්න… ගුවන් තොටුපට යනකොටම ඊතන් කියන පුද්ගලයෙක් එක්ක පීටර් පැටලෙනවා. මේ දෙන්නගෙ බෑග් එකක් ඒ අතරේ මාරු වෙනවා. ඔන්න බෑග් චෙක් කරන අතරේ පීටර්ට ඊතන්ගේ බෑග් එක නිසා නිළධාරිගෙන් ප්‍රශ්ණ එනවා. එතනිනුත් කොහොමහරි බේරිලා ගුවන් යානයට ගියා කියමුකෝ. මෙන්න එතනදිත් ඊතන් ඇණයක් වෙනවා. ඒ තුල වෙන සිද්ධියක් නිසා දෙන්නටම ගුවන් යානය මඟහැරෙනවා. පීටර්ගේ සියළු කලමනා ආදියත් නැතිවෙනවා. කාරයකින් ගමන යන්න විදියකුත් නෑ ලයිසන් එහෙම නැතිවෙලා නිසා. තියන අන්තිම තුරුම්පුව තමයි ඊතන්ගෙ කාරෙකෙන් ලොස් ඇන්ජලිස් යාම.

ඉතින් මේ ගමන අතරතුරෙ මොවුන් දෙදෙනාට සිදුවන අකරතැබ්බ බඩ පැලෙන්න හිනා යන විදිහට පෙන්වනවා. ඉතුරු ටික ඉතින් බාලම බලමු නෙ… මට තියන එකම සතුට සහෝලගෙ කොමෙන්ට් පාරවල් තමයි. ඒ නිසා හොඳට හිනා වෙන ගමන් එල කොමෙන්ට්ටුවකුත් දාමු හොඳේ!!

ජයවේවා!!!!!!!!!!

 

කාවියා සොයුරා විසින් ලියන ලද ලිපියකි.

 

Due Date (2010) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7953 --
 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනෝජ් තරිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

93 thoughts on “Due Date (2010) with Sinhala Subtitles| මාර අකරතැබ්බ තමා! [සිංහල උපසිරැසි සමඟ]

  • Sub eka nane bro poddk balnwd

    Reply
  • Ravisara Dharmapala

    Ammo patta paturu movue ekk saho pattma sub ekt hodta krla tyba eth podk ara warhan atule yna ewa ain krla sub eka had da aye aye ara debas yaddi debas kina eknage nma dnaa ekth ain krla normll eke suba yna widhta hadnda gd luck

    Reply
  • Janandan Yoganadan

    Thanx bn sub walata

    Reply
  • Thanks Thilina. Now downloading

    Reply
  • බොහෝම ස්තුතියි..

    Reply
  • Amila Chathuranga

    එල එල සහෝ……
    සබ් එකට ස්තුතියි ….

    Reply
  • බොහොම ස්තූතියි සනෝජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Y.S. Panu Sameera

    machan ey me den torrent danne neththe. hari ketha wedakne meka.
    api subtitles witharak kiyawa kiyawa innada.
    torrent ekak danna ochchara amaruda machan

    Reply
  • Meke torrent eka hoyaganne kohomada ban ? ane kvuru hari kiyanawada ?

    Reply
  • niyamai sahooo niyamai thanks

    Reply
  • Udara Damith B\K

    …………….THANKS……………

    Reply
  • Udara Damith B\K

    ………….බොහෝම ස්තුතියි……………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • Y.S. Panu Sameera

    ko oi film eka. danawanm hariyata dapanko bro

    Reply
  • Ko sinhala ?????????????????????????????

    Reply
  • meke sinhala sub eka denawanan mare maru…

    Reply
  • thanks!!!!!!!!!!!!!!!!

    Reply
  • මට තාම හිනා යනවා!

    Reply
  • ela ela machoo patta go ahed

    Reply
  • DOWNLOADING>>>>>>>>>>>>>>>>>>>

    Reply
  • ඔං එහෙනමි අපිත් බෑවා….
    බලලා ඉවර වෙලා කොහොමද කියන්නමි…
    එහෙනමි සුභයි..
    ජය වෙවා…..

    Reply
  • jus started to download, lets see… i will comment for sure after watch… thanx for the post!

    Reply
  • ashan kandy

    350 damma hode… thanks hode..

    Reply
  • kalinuth meka biscope eke damma neda.eka d’load karata balanda bari una.mokkakda player 1k illuwane.meka nam ehema newei kiyala hithanawa.bohoooooooooooma thnxxxxxxxxxxxxxxxxxx.

    Reply
  • Kiyana hindama mamat bewa. thnks saho..

    Reply
  • හිනා වෙන්න තියනවනම් එලම තමා….. ජය වේවා සහෝදරවරැනි… බයිස්කෝප් ඉදියටත්….

    Reply
  • elama film ekak kollo thanx
    maga bala bala unne honda copy ekak enakan

    Reply
  • film ekanam aniwa maxxa!!
    mokada meka direct karala tiyenneth Hangover direct karapu director ma tamai!!
    dan baanna demma ayith ithin heta ude nagitala balanawa DL welada kiyala…..:P:P

    Reply
  • මලිත්

    බොහෝම සිතූතියි ලොක්කා… ඔබට ජය!! 🙂

    Reply
  • මෙන්න මේකත් ලිස්ටි එකට.

    Reply
  • ඔන්න මාත් බානවා

    Reply
  • Jagath Arandara

    thanks mallila

    Reply
  • man meka kalayak thisse hoyapu film 1k,welawata biscope eke dala thibbe,onna mamath down wenna demma,balalama comment karannamko

    Reply
  • maxxa machan, adama balanna ona.

    Reply
  • Meka Nam Mamath Bewa.
    Thanks Machan Apiwa Denuwath Kirima gena.

    Namuth Thama Mama Meka Beluwe ne.

    Balalama Kiyannam ko Mokada thatthwe kiyala

    Jaya Wewa..!!

    Reply
  • thanks sahoooooooooooo.jaya wewa

    Reply
  • කාලෙකින් මේ වගේ එකක් බලන්නෙ… බොහෝම ස්තුතියි..

    Reply
  • සාගර

    matak karala elaga ekata sub one

    Reply
  • thanxxxxxxxxxxx machoooooooooooo

    Reply
  • රොයිලියෝ, වාසලයෝ, පොතේගුරෝ, විකියෝ [email protected] එකට දාන මේල් ඒකට යන්නේ නෑ වගේ නේද? මම දැං මේල් 2, 3ක්ම දැම්මා, ඩිලිවරි ෆේල් කියලා ඔටෝමේටඩ් මැසේජ් එකක් එනවා මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නැහැනේ! මොකද ඒ වෙළා තියෙන්නේ, දැංවත් ඒක හදපල්ලකෝ හොඳ කොල්ලො ටික වාගේ, මෙහෙ අපි ලිපි දාන්ඩ මගබලං ඉන්නවා, විදිහක් නැතිව.
    ඉක්මනට බලලා කියනවද මොකද්ද අවුල කියලා, හොඳේ?

    Reply
  • ශිරා කතාවක් පාටයිනේ
    බලලම කියන්නම්කෝ

    Reply
  • රෙක්ස්

    කොපි දෙකම හොදයි නේ. ඔන්න 350 කොපිය බාන්න දැම්මා

    Reply
  • ela ela, nice film, jaya sri

    Reply
  • උදය Salinda

    මම මේක කලින් බලල තියෙනවා. මෙක පට්ට බයිස්කෝප් එකක්. ස්තුතියි බයිස්කොප් එකට…..

    Reply
  • සාගර

    ස්තුතියි! සි0හල සබ් දාන්න ශක්තිය ලෑබේවා!!!

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    මමත් මේක ඊයේ රෑ තමයි බෑවෙ. ඔන්න බලනකොට බයිස්කෝප් එකෙත් දාලා. අනිවා බලනවා. අර කිව්වා වගේ උප සිරැසි දාන්නත් උත්සහ කරන්න. පොඩ්ඩ පොඩ්ඩ ටික දවසක් දැම්මට කමක් නැහැ.

    Reply
  • Kasun Nimantha

    Thanks.I was waiting for this movie.

    Reply
  • praසන්ன

    බාලම බලමු.

    Reply
  • හැමදාම first comment එක දාන්න try කරනවා,ඒත් තාම බැරි වුනා.anyway,සතුටුයි ඒ ගැන.

    Reply
  • hina yanawanam itin nobala kohomada? thnku qwa.. 🙂

    Reply
  • බයිස්කෝප් එකෙන් චිත්තරපටියක් දුන්නොත් ඉතින් එලම තමයි.හාඩ් එක පිරිලා බයිස්කොප් වලින්.ඔන්න එහෙනම් මාත් බැවා.බොහොම ස්තුති සහො………

    Reply
  • Tharindudoo

    මම මේක බෑවා,,ඒත් තාම බලන්න නම් බෑරි උනා,ඉක්මනටම බලන්න ඕනේ,කතාව යාන්තමින් දෑනගත්ත නිසා බලන්න තියෙන ආසාව වෑඩිවුනා,

    එහෙනම් මේ විදියට චිත්‍රපටි දානවා වගේම Film 1කට දෙකකට උපසිරෑසිත් දාන්න කියලා ආරාධනා කරනව,,

    උනන්දුව තියෙනවා නම් කරන්න බෑහෑයි කියල දෙයක් නෑහෑ,

    ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!

    Reply
  • onna man ada 2 nd .onna math ada banawa elakiri.

    Reply
  • රස්තා කොල්ලා

    මම මෙක බෑලුවා සුපිරි …ජය වෙවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *