E.T. the Extra-Terrestrial (1982) Sinhala Subtitles | පොළොවෙහි පවත්නා දේට අමතරව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මගෙ 7 උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න ආව.දරුවන් වෙනුවෙන් ගෙනා දෙවන නිර්මාණයයි.මම හිතනවා වැඩිහිටි ඔබනම් මේක කුඩා කල නරබලා ඇති කියලා .බලල නැත්නම් දරුවන් පමණක් නෙමෙයි ඔයාලත් මේක අනිවා බලන්න.මොකද මේක ලස්සන කතාවක් මම හිතනවා මේක දරුවන්ගේ හිතේ ගොඩක් කල් නොමැකි සටහන් වෙන සිනමා සිතුවමක් වේවි කියලා.එතරම්ම දරුවන් මෙයට ඇලුම් කරාවි (වැඩිහිටි ඔබත් ) මේක නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් වන Stevan Spielberg විසිනුයි. IMbd වල 7.9 ක් තරම් ඉහල අගයක් අරන් තියෙන ඔස්කාර සම්මාන 4 ක් දිනා ගන්නට සමත් වූ බයිස්කෝප් එකක් මේක ගැන තව මොන කතාද ?
මේකේ කතාව ගැන කෙටිම කෙටි හැදින්වීමක් කරනවානම් ඇමෙරිකාවල ඈත පළාතක වනාන්තරයකට පැමිණෙනවා පිටසක්වල යානයක් .එයින් එලියට පැමිණ ජීවින් අපගේ ලොවේ තිබෙන ශාක ගැන අධ්‍යනයකරන්න පටන් ගන්නවා නමුත් එසැනින් පැමිණෙන නිලදාරීන් පිරිස් නිසා ඔවුන්ට ආපසු යාමට සිදු වෙනවා .නමුත් එක් ජීවියෙකුට ආපසු යාමට නොහැකිවෙනවා.ඔහු අසල තිබෙන නිවසලට ගොස් එලියොට් නමැති කුඩා පිරිමි දරුවා හා ලෙන්ගතු වෙනවා.
මෙම ජීවියාට ආපසු ඔහුගේ ලොවට යාමට හැකි වේවිද? අර නිලධාරීන්ගෙන් බේරීමට හැකි වේවිද? මෙවැනි වූ ප්‍රශ්නවලට පිළිතුරු දැන් ගන්න කැමතිනම් ඔබ අනිවාර්යෙන්ම මෙය නරබන්න. පිටසක්වල කතා වලට කැමති ඔබට ගෙන ආ මෙය ගන්න ගමන්ම ඔබගේ වටින අදහස් දැක්විමකුත් කර යන්න…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
3260 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-09-11
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thaks for the sub
Thank u very so much.
Thank you saho..
Thanks bro sub ekata..
Jaya wewa!
Thank U Dimuthu.
ජය වේවා
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
math banawa.thank you
thnx a lot
ජය වේවා මේවා තමා සුපිරි ෆිල්ම්ස්
ගොඩක් ස්තූතියි සහෝ…
tnx mchn
Thanks
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන ජනප්‍රිය ගොඩක් දෙනා ආදරයෙන් වැලඳ ගත්තු චිත්‍රපටයක්. මෙන්න සබ් එක ගත්තා. 😛 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ස්තූතියියි කොල්ලො … අද ට්‍රයි කරල බැලුවාම වැඩේ හරිගියා.
[email protected] එකට ඔයාගේ මේල් එක එවන්න.සබ එක එවන්නම්
@ dimuthu …
ඒකෙනුත් වැඩේ හරිගියෙ නෑනෙ කොල්ලො.
99.92% ක් කොපිවෙල නතරවෙනව.
මාත් මේක ඉස්කොලෙදි බැලුවා. පට්ටම ෆිල්ම් එකක්…. ස්තුතියි සහො
https://www.google.com/intl/en/chrome/browser/index.html?hl=en#eula ඔය බවුසර් එක ඩවුන්ලෝර්ඩ් කරලා ඉන්ස්ට්‍රෝ කරලා ඕකෙන් යන්න බයිස් කෝප් එකට ගිහින් සබ් එක ගන්න.එතකොට හරි.කලින් දුන්න එකෙන් යන්න එපා එක මම ඉන්න රටේ බාෂාව තියෙන්නේ මේකෙන් යන්න
http://support.google.com/chrome/bin/answer.py?hl=en&answer=95346 ඔය බවුසර් එක ඩවුන්ලෝර්ඩ් කරලා ඉන්ස්ට්‍රෝ කරලා ඕකෙන් යන්න බයිස් කෝප් එකට ගිහින් සබ් එක ගන්න.එතකොට හරි
මලයො .. මේකෙ සබ් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ. 99% ක් ගිහින් නවතිනවා .. [මම I D M එකෙන් තමයි කළේ]ඔයාල කියපු ක්‍රම ඔක්කොම භාවිතා කරත් හරිගියෙ නෑ.
ela
සබ් එක්කම දුන්න එකට බොහොම ස්තුතියි සහෝ..!!
ජය වේවා
එල.. එල.. මේවගේ ඒවනම් ඉතිං එකෙන්ම. නියමයි දිමුතු. අට වෙනි සබ් එකත් ඉක්මනටම දෙන්න ඕනි හරිද මචෝ..
කාලෙකට කලින් බලපු ලස්සන චිත්‍රපටියක්. සිංහල සබ් එක්ක සේව් කරලා තියාගන්න ඕනෙ. බොහොම ස්තූතියි මචං සබ් වලට.
Thanks
බොහොම ස්තූතියි දිමුතු.
තවත් මේ වගේ වටින නිර්මාණයක් සිංහල එක්ක ම අරන් එන්න සහෝ……
මේක බලලා තියෙනවා.පොඩි කාලේ ආසාවෙන් බලන්න ඉදලා පසු කාලේක තමා කොහොම හරි බලා ගත්තේ.ස්තූතියි.
මේක පට්ටම පට්ට ෆිල්ම් එක.. දිමුතු සහෝ සබ් එකත් දීල තියෙන නිසා කට්ට්ටියම අනිවා බලන්න..!!!
mama meka balala thiyanawaa. lassana film eka. thank’s for the sub
මේක මට ස්කෝලෙන් 5 වසරෙදි වගේ පෙන්නුවා, ඇත්තම කියනව නම් මං මේක අවසානයෙදී ඇඩුවා 😀
බැලුවා වගේ මතකයකුත් තියනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.
ස්තුති වේවා දිමුතු සහෝ බලලා තිබුනත් සිංහල සබ් එක්ක අපහු බලන්න ඔන්න සබ බා ගත්තා
ජය වේවා…!
බොහොම තුති සහෝ
සුපිරියි කියන්නෙ ලොවෙත් නෑ.මං මේක බලන්නං කියල හිතාගෙන හිටියෙ ගොඩක් කාලෙක ඉඳං.නිකමටවත් හිතුනෙ නෑ සිංහල එක්කම අපේ සයිට් එකෙන් දෙයි කියල.මං ඉපදෙන්නත් කලින් ගහපු ෆිල්ම් එකක්නෙ.නියම වැඩක් දිමුතු.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
🙂 thnxz
thanks
නියමයි
wow…thxxxxxxxxx
ස්තුතියි සහෝ…
කලින් බලලා තිබුනට මේක එකතුවට දාගන්ඩ ඕනිම එකක් නිසා, අයෙ ගන්නවා.
තව තව බැලුවත් පාඩු නෑනේ… හෙහ් 😉
ජය!
Thanks U MACHO
බොහොම තුති සහෝ 🙂
thankssss
එලම තමා බලමු
මේක මම බලලා තියෙනව මචං. නියම චිත්‍රපටියක්ො සිංහලෙන් දෙන නිසා බාගෙන තියනවා වෙලාවක් ආවම බලන්න. බොහොම ස්තූතියි දිමුතු සහෝ.
නියම ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එකට බොහොම තුති
jaya wewa
නියමම ෆිල්ම් එකක්.අනිවා බලනවා..යිෆි ගේ ටොරෙන්ට් එකක් දුන්න එකට පින්
Thanks
Thanks…
ජය වේවා මේවා තමා සුපිරි ෆිල්ම්ස්
මේක පට්ටම ෆිල්ම් එකක් ජය වේවා
Koi Mil gaya eke eka Wageda mekath… Balama Balanawa. Jaya Weva..
Hindi aka nam baluwa… mekatha balamu…