අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Echo [S01 : E02] Sinhala Subtitles | ලෝවැක් [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 19 votes.
Please wait...

Echo [S01 : E02] Sinhala Subtitles

ආයුබෝවන් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා හිටිය කොටස් පහකින් සමන්විත ECHO Marvel mini series එක ඔන්න නිකුත් උනා.ඔයාලගෙ නොඉවසිල්ල නිසාම මේ වෙනකොටත් මේකෙ මුල් කොටසෙ සබ් එක දවසක් ඇතුලත සනුප මල්ලි ඔයාලට උණු උණුවෙම අරන් ආවා. මම ගේනවා දෙවන කොටස. ඔයාලගෙ කුතුහලය නොකඩා දිගටම මේක බලන්න අනිත් කොටස් ටිකත් බොහොම ඉක්මණට ඔයාලට ලැබේවි.මම හිතන්නෙ මුල් කොටසෙනම කියන්න ඕනෙ දේවල් ඔක්කොම කියල තියෙන නිසා වැඩි විස්තරයකට යන්න ඕනෙ නෑ. ඔක්කොම බලා ගෙන ඉන්නෙ ඉක්මණින් මුලු සීරීස් එකම බලන්නනෙ. ඒ නිසා Spoil නොකර කෙටියෙන්ම ඉවර කරන්නම්.

Echo
මායා ලෝපෙස් ගැන ටිකක් කියනව නම් ඇය ඔක්ලහෝමාවෙ ස්ථාන ගත වුන සවදේශීය ඇමරිකානු ගෝත්‍රයකින් පැවත් එන බිහිරි සහ පාදයක් ආබාධිත තරුණියක්. බිහිරි බව හෝ පාදයේ අඩුව ඇයගේ ධෛර්‍යය ඉදිරියේ යටපත් වෙනවා.කුඩා කල ඇයගේ අම්මාගේ මරණය සහ ඇගේ පාදය අහිමි උන අභිරහස් රිය අනතුරකින් පසු පියා සමග නිව්යෝක් නගරයට සංක්‍රමණය වෙනවා. පසු කාලීනව පියා ඝාතනයට ලක් වීමත් එක්ක ට්‍රැක් සූට් මාෆියාවෙ කින්ග් පින් වන ෆිස්ක්ගේ සෙවන යටතට පත් වෙනවා. එයාගෙ තාත්ත මරුවෙ කවුද කියල හොයාගෙන එයාගෙන් පළි ගන්න එක තමයි එයාගෙ ලොකුම බලාපොරොත්තුව.

ඒ වෛරය ෆිස්ක් විසින් පරිහරනය කලත් යම් දවසකදී තමන්ගෙ පියාගෙ මිනී මරුවා ෆිස්ක් කියන එක එයාට තේරුම් යනවා.එයා ෆිස්ක්ට වෙඩි තියන්නෙ ඊට පස්සෙ.එයින් බේරෙන ෆිස්ක් තමයි ලොකුම හතුරා.මායා මේ කොටසෙදි තමන්ගෙ උපන් ගම ඔක්ලහෝමාවට යනවා. ඒ තමන්ගෙ නෑයන් මුණ ගැහෙන්නට නෙමෙයි. එහෙනම් මොකටද? එයාගෙ අභිප්‍රායට නෑදෑයන්ගෙ සහයක් ලැබෙයිද?. මාත් ඉතිරි කොටස් බැලුවෙ නැති නිසා කතන්දරේ මොනව වෙයිද දන්නෙ නෑ. ඒත් ගොඩක් interesting වෙයි.එහෙනම් මේක ඉක්මණට බලල ඉන්න. තුන අරගෙන දුලක්ෂ මලයා ඉක්මණින් එයි.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1All BT1Next BT1

11 thoughts on “Echo [S01 : E02] Sinhala Subtitles | ලෝවැක් [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • thanks malli

    Reply
  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • thanks a lot Bandula saho sub ekata

    Reply
  • ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *