Eega (2012) Sinhala Subtitles |මැස්සෙක් වී පලි ගනිමි![සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම මේ පාර ගෙනාවේ අලුත්ම අලුත් තෙළිඟු චිත්‍රපටියක්. මේක තමයි මම සිංහල සබ් දාන පළමුවන තෙළිඟු චිත්‍රපටිය. මේක මම බැලුවාම, ඉක්මනින්ම ඔයාලට සිංහලෙන් දෙන්න ඕන කියලා හිතුනා. මේක විශේෂයෙන්ම තෝරගත්තේ හේතු කිහිපයක් නිසයි. මෙච්චර කාලෙකට IMDB රේටින් වල තෙලිඟු චිත්‍රපටියක් ලබා ගත් වැඩිම රේටින් ප්‍රමාණය වන 8.2/10 න් ලබා ගත්ත චිත්‍රපටිය තමයි මේක. සජීවිකරණ ප්‍රයෝග උපරිම ලෙස යොදාගෙන තියෙන මේ චිත්‍රපටිය ඉතාමත් සාර්ථක ලෙස තිරගත වී ආදායම් වාර්තා බිඳදමපු එකක් කියලත් ආරංචියි. මේ චිත්‍රපටිය මෙච්චර සාර්ථක වෙන්න හේතුව ඔයාලට මේ බැලුවම තේරේවි. ඒ තරම් පට්ට චිත්‍රපටියක්. එක වෙලාවකට හිතාගන්නත් බැහැ තෙළිඟු සිනමාවට මෙච්චරම තාක්ෂණය යොදාගන්නවද කියලා..
මේකෙ කතාව ගැන කියනවනම්, තාත්තා කෙනෙක් පුතෙකුට කියන කතන්දරයක් තමයි මේ චිත්‍රපටිය පටන් ගන්නේ.. ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා බින්දු කියලා, ඒ ගෑනු ලමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර ඉන්නවා නානි කියලා කොල්ලෙක්, නානි බින්දුට හරි ආදරෙයි. බින්දුත් නානිට කැමතියි. ඒත් පෙන්නන්නෙ නැහැ. ඒ අතරේ තව සුදීප් කියලා බින්දුව කපටිකමෙන් ලබා ගන්න හදන දුෂ්ඨයෙක් ඉන්නවා.. මේ සුදීප් බින්දුව ලබා ගන්න තියෙන දැඩි උවමනාව නිසා එක දවසක් නානි ව අරගෙන ගිහින් මරනවා. එදා තමයි බින්දු නානිට ආදරෙයි කියලා කියන දවස. ඒත් ඒක අහන්න නානි ඒ වෙනකොට ජීවතුන් අතර නෑ. හැබැයි නානි මැරුනට ඊලඟ ආත්මේ මැස්සෙක් වෙලා ආපහු ඉපදෙනවා.. මේ මැස්සට තමන්ගෙ ගිය ආත්මේ ටිකෙන් ටික මතක් වෙනවා.. ඊට පස්සෙ තමයි මැස්සා සුදීප් කියන දුෂ්ඨයගෙන් පලිගන්න යන්නේ..
ඉතින් යාළුවනේ.. අහිංසක සතෙක් කියලා අපි හිතන මැස්සෙක් කොහොමද මිනිහෙක්ගෙන් පලි ගන්නේ? සුදීප් කොහොමද මැස්සගෙන් බේරෙන්නේ? සුදීප් ට බින්දුව රවට්ටගන්න පුළුවන් වේවිද? බින්දුට සුදීප්ගෙන් බේරෙන්න පුළුවන් වේවිද ? ඒ වගේම මැස්සව අඳුරගන්න බින්දුට පුළුවන් වේවිද? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න. මේක බැලුවට පස්සේ නම් ඔයාලට මැස්සෙක්වත් මරන්න හිතෙන එකක් නෑ ඔන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray / DVD පිටපත් සඳහා අදාළ වේ.
24438 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Thanks
thanks bro..
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Thanzz bro
pattma film ekak thnkz bro
film aka bapu link aka awanna puluwanda
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
මම මෙතෙක් ජිවිතයේ බලු හොඳම තෙළිඟු චිත්‍රපටියකි
ඔබත් බලන්න
ඉහල රසවින්දනයකට නිරේදේශ කරමි…
Download na
thank you machoo sub ekata…..aththatama meka niyama wadak oyala wage aya naththam apita film eke niyama rase gannath nenii…….idiri wada walata jaya wewaaa
Sinhala Sub dena ekata godak thanx machan. Mama Eega Telugu film eka dwnld kala. Eth deela thiyena sub time ekata nemei display wenne. (Eega Telugu[2012]-[DVDRip] [NooNMaN]) meka thamai dwnld karapu film eka. Deela thiyena address eken film eka dwnld karanna bane. Help ekak dennako.
Thanks A lot…
thanxxx bro………….
Saho, 710mb Link eka vada karan na ne, e vage vena torrent link ekak hari , e copye Name eka hari denna plz.
Bohoma stuthi….
Machoo Loku Help Akak. Mekath A wagema Akkak Wenna ati. Mata Mail akka danna Puluwanda/
Machan meka man balannam. Mata (Naan Ee)kiyana tamil film ake sub aka ganna puluwanda?
elema thamai machan
mmmmm ala wadak…suba aaa…..
දිනිඳු සම්පත් thanks macho sab ekata
sub downlord karanna ba ne, lesi kramayak denna barida
මේකයි සීන් එක කතාව පට්ට සබ් එකත් පට්ට ඔක්කොම බැලුවා.. එත් මට කියහන් අන්තිමට මොකද උනේ කියලා.. දැන් අර කෙල්ලට මුකද වෙන්නේ.. ඒ කෙල්ල අර හොරාවද බැන්දේ.. මැස්සා එහෙම්ම ඉන්නවද. පැහැදිලි කරහල්ලකෝ
me film eka Banna bene
pattai hode
පළවෙනි පාරට ඒකක් අදයි බාන්නෙ අදින් පස්සෙ මාත් සෙට් උම්මා 😀
Venas kathavak vage. Sub dunnata thanx bro……
thnxxxxxxxxxx 😀
meke sub eka ganna be error ekak enawa
Thanks !!!!!!!!!!!!!!!!
machan me sub eka wada na ne ban
බයිස්‍කෝප් වැජඹේවා !!!
Thanks!!!!!!!!!!!!!!!
sub eka xtact wenne naha..error 1k enawa
මම බලපු සුපිරි ෆිල්ම් එකක්,ෆිල්ම් එකකකින් ලබන්න පුළුවන් උපරිම සතුට ලබන්න පුළුවන් .ඉස්තුති සබ් එකට
Telegram channel ekak hadamu.
what a nice film
Patta pata pata
supiri film ekk
sub eaka download wenne nane..magadi nawathinawa.
mama meka baala nam tikak dawas. iye thamai balanna welaawak lebune.. pattama film ekak.. THANX oyaalata….
මල්ලි ලස්සන ෆිල්ම් එක… ගොඩක් වෙනස් නිසා ආසාවෙන් බැලුවා … පුළුවන් නම් අපිට බොම්මරිල්ලු ෆිල්ම් එකත් සබ් දාල දෙන්න.. ගොඩක් ස්තුති …
මල්ලි ලස්සන ෆිල්ම් එක… ගොඩක් වෙනස් නිසා ආසාවෙන් බැලුවා … පුළුවන් නම් අපිට බොම්මරිල්ලු ෆිල්ම් එකත් සුබ දාල දෙන්න.. ගොඩක් ස්තුති …
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. අමුතුම එකක් වගේ. 😛 😛
zip file එක unzip වෙන්නෙ නැහැ. මොක්ක හරි අවුලක්.
ඔන්න මමත් බාගත්තා..tanx
Godaak sthuthii film ekata..Onna iiye re thamai api kattiyama film eka beluwe..Ada niwadu nee :D..onna apinam aye maranne nehelu..Ahinsaka Sathuthunee ..Dinidu Ayeth kiyanawa Wedenam Niyamai..
නියමයි මේ ෆිල්ම් එක ඇත්තටම බලපු හොදම ෆිල්ම් එකක්..
ජයෙන් ජය~!
Bee movie, ant buly baluwe nattam katawa ela…
හොද එකක් වගේ .
Thanks machooo.supiri film ekak
MaxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxA
Thankz
thankz
maruu,,,,,elaazz,,,,
mama hindi tamil film anthimata baluwe 1994 vithara, nikamata meka baluwe , hoda film ekkak hemotama balanna kiyala mama kiyanawa,sub dunnata oya mallita thanks, idiriyatama yanna kiyala wish karanawa
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
math bagaththa maru maru..
තෙලිගු ෆිල්ම් වලට මගේ ආසාවක් නැති උනත්, මේකේ Trailer එක බැලුවහම බාන්න හිතුනා….. 🙂 අනික සිංහල සබ් එකත් තියෙනවනේ….. 😀
භාගෙන බැලුව. නියම බයිස්කෝප් එකක්. සබ් වලට ගොඩක් ස්තූතියි.
@wj
ඔයාගෙ ඊමේල් එක [email protected] ට මේල් කරන්න. extract කරපු සබ් ෆයිල් එක මම එවන්නම්
මචං zip file එක unzip වෙන්නෙ නැහැ. මොක්ක හරි අවුලක්. පොඩ්ඩක් බලපන්
meka ela film eka download karaganda ona kiyala itha itha itiye
oda welawata dunne sub ekkama… mama meke podi kali balala thiyenawa ela film eka wenasma film ekak….
maxxa film ekak wage anika thelingu film ekak imdb ratings 8.2 gannawa kiyanne wishwasha karannath amarui thankz sub ekata
Thanks
මේක පට්ට බයිස්කෝප් එක, මම බැලුව බලපු නැති අයත් බලන්න, සුපිරි.
subtitle zip file eka wadakaranna
බැලුවට පස්සෙත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තම් වැඩක් නෑනේ. කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔයාට ගොඩාක් පින් මේ ෆිල්ම් එක දුන්නට. ෆිල්ම් එක ගැන විස්තර කරන්න මගේ ලග වචන නෑ… බොහොම ස්තුතියි ඔයාට!!!
මාත් මේ ෆිල්ම් එක බැලුවා.ඇත්තටම නියමයි.සුපිරියි.සියලු දේ අංඟ සම්පුර්ණ වුණු චිත්‍රපටයක් කියල කෙලින්ම කියන්න පුලුවන්.
maru a……………
මරු කතාවක් වගේ.අනිව බලන්න ඕනි.නියමයි දිනිඳු සහෝ.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
ගොඩාක් ස්තුතියි මචන්. මේ වගේ ඒවට මං ගොඩක් කැමති. පට්ට.
තෙළිඟු චිත්‍රපටියකට සබ් ලබා දුන් දිනිඳු අයියාට අප සැමගේ ස්තූතිය…..!!!
පට්ට ජොලි,සිරා,ගති, ෆිලිම් එකක්…
තවත් ඕනේ…… 🙂
නියම චිත්‍රපටියක් වගේ. ස්තුතියි දිනිදු සහෝ.
Niyamai. Wenasma kathawak. Thank u very much.
thanks machan
thnx
ස්තුතියි සම්පත් සහෝදරයා…
ඔන්න මමත් මේ සබ ගන්නවා.
massa gatta…
wenas akak neda? balamu balamu
thanks……..
Thanks
mara lassana film eka, ela aaaaaaaaa..
Digatama sub denna me wage film walata, thanxxxx sub walata..
meka balanna oni kiyala hithuwa vitharai.. mekath deelane.. thanx dinidu sahoo.
thanks…
Thanks…
maru macho maxxa hodey
maxxa saho good film
romba thnkx
adee pattaine…meka mama dvdrip eka baagena thibbe kalin…sinhala sub ekkama dunnata thanx kollo…aniwaaa balanna oni dan nam..issarahata thawa telugu tamil hindi film denna haki wewa…!
මම මේක බැලුවා.නාන් ඊ කියලා මේක ටැමිල් වලින් ආවා.ඒක මම බැලුවා.ඇත්තටම නියමයි.
wow gr8 macho
thanks
ජයම වේවා………..
well done good job
මමත් කැමති ජය
මැක්සා මචෝ ජයම වෙන්න ඕනේ හොදේ
නියමම පහරක් මේක නම් උබට දහස් වරක් පින් මේකට සබ් දුන්න එක ගැන…
පට්ට මචං මේ වගේ ඒවා නියමයි දිගටම මේ වගේ ඒවාත් දෙන්න..ඔයාගේ සබ් කොහොමත් පට්ට
maaaxxxxa…jayen jaya !!!!
ela machan mama dan gananwa
තුති
පට්ට හොදේ බානවා දැන්ම..
Thanks baiscope
Harima lassana film ekak.Thanks
අම්මෝ මම හොය හොය හිටිය ෆිල්ම් 1ක් . බොහොම ස්තුතියි සහෝ. සබ් වලට බොහොම පින්. තවත් හොද නිර්මාණ වලට සබ් දෙන්න ලැබේවා!
ජයෙන් ජය!!!
_ගිහින් එන්නම්_ 😀
තැන්ක්ස් 🙂
පට්ට සහෝ මැක්සා 🙂
loweth na maxxa
දිගටම මේ වගේ මැක්සා ඒවාට සබ් දෙන්න සහෝ
බොහෝ පින් ලැබේවා!!!!
මමත් අනිවා බලනවා..තුති
Thanks lot 🙂
ජය වේවා
මරු මචං මේවා තමා පට්ට පට්ට 🙂
Adey maxxama macho
Ela ela machan
සුපිරි වැඩේ දිගටම කරමු අලුත් මේ වගේ පට්ට ඒවාට දෙන්න
පට්ට පට පට. අනිවා බානවා. ගොඩාක් ස්තුතියි මචන්. මේ වගේ ඒවට මං ගොඩක් කැමති. පට්ට.
Maxxxxxxaaa
THXX SO MUCH :p
super dinidu
සුපිරි ෆිල්ම් දුන්න සහෝට තුති
එල එල මචං
supiri 🙂 supiri
බයිස්කෝප් දිනේවා !
පට්ට පට මචං මේක නම් නියමම එකක් වගේ
thanks man asa karana film ekak meka…
MaxxA saho
කියන්න දෙයක් නෑ මේක පට්ට පට්ටම ෆිල්ම් එකක් අනිවා හැමෝම බලන්න
yaluwo kiyala thiyenwane supiri kiyala balamuko donlod karalama
පට්ට පට්ට
දිනිඳු සම්පත් කොල්ල මේ පාර ගෙනැල්ල තියෙන්නෙ සුපර්බ් කතාවක්!
හහ් හහ් හා… මේන්න මම කියපු දේ ඔප්පු කරන එකක්. හොලිවුඩයේ තරම් අති දියුණු තියුණු උසස් තාක්ෂණික උපාංග නැතිවමත් ඒ හා සම නැතිනම් ඒවා පරදවන වැඩ කරන්ඩ හැකි බවට නිසැක උදාහරණයක්. අනිවා හැකි ඉක්මනින් මේක බලනවා. සාමාන්‍ය කතා රටාවෙන් ඔබ්බට ගිහින් කරල තියෙන මේ නිර්මාණය ගැන අපට කීවට බොහොමත්ම තුති සහෝ!
බලන්ඩකො ඉතිං ඔය තරමටම හෝ ඊටත් වැඩිපුර හොද තාක්ෂණික හැකියාවක් අපේ රටේ තිබුණත් මෙලෝ රහක් ඇති කතාවක් නැතිකම නිසා ඒවත් පල් වෙනවා. ආයෙමත් මෙහෙව් අසිරිමත් නිර්මාණයක් ගැන දැනගත්තොත් කියන්ඩ පරක්කු වෙන්ඩනම් එපා මචෝ, දෙපාරක් හිතන්ඩ දෙයක් නෑ මෙහෙම ඒව ගැන!
බලල තව අදහසක් කියන්ඩ උත්සාහක් දරන්නම්!
ජය!
all the best….baiscope,telegu movies,,,
sub akata thanks..
download karanwa aniwa macho
Thanks machan ela ela
maru maru maru
ela ela maxxaxxxaxaxaxaaa
Thanks so much
සුපිරි මචං එලම තමා
පට්ටම මචං මේක
යෝ බෝයිස්, මම එක වෙලා වගේ… තෑන්ක්ස් මචන් සබ්වලට..