ඒක් පහේලී ලීලා ( Ek Paheli Leela ). නම කියපු ගමන් දන්නවා ඇතිනේ දැන් මොකද්ද ෆිලුම කියලා… ඔව් ඔව් සනී අක්කා රඟපාන අලුත්ම ෆිල්ම් එක තමා. :3 මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම් යූටියුබ් (Youtube) එකේ 2015 වසර ආරභයේදීම වැඩියෙන්ම නරඹපු පූර්ව ප්රචාරක පටය වුනේ මේ ෆිලුමේ පූර්ව ප්රචාරක පටය තමා. ඉතින් එහෙන…

ඒක් පහේලී ලීලා ( Ek Paheli Leela ). නම කියපු ගමන් දන්නවා ඇතිනේ දැන් මොකද්ද ෆිලුම කියලා… ඔව් ඔව් සනී අක්කා රඟපාන අලුත්ම ෆිල්ම් එක තමා. :3 මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම් යූටියුබ් (Youtube) එකේ 2015 වසර ආරභයේදීම වැඩියෙන්ම නරඹපු පූර්ව ප්රචාරක පටය වුනේ මේ ෆිලුමේ පූර්ව ප්රචාරක පටය තමා. ඉතින් එහෙනම් ඔන්න අපේ බයිස්කෝප් රසික රසිකාවියන් වෙනුවෙනුත් අපි අද සිංහල උපසිරසි එක්ක මේ සිනමා සිතුමව අරගෙන ආවා…
සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නේ බොබී ඛාන් (Bobby Khan) නම් අධ්‍යක්ෂකවරයා අතින්. නිෂ්පාදනය භූශාන් කුමාර් (Bhushan Kumar ) සහ ක්‍රිෂාන් කුමාර් ( Krishan Kumar) යන නිෂ්පාදකවරුන් දෙදෙනා අතිනුයි. මේකේ සංගීත අධ්‍යක්ෂණය Jai Ho සහ Roy වැනි සිනමාපට වල සංගීත අධ්‍යක්ෂණය සිදු කළ අමාල් මලික් (Amaal Mallik) නම් සංගීත අධ්‍යක්ෂකවරයා අතිනුයි. ඉතින් මේකේ සින්දු නම් කට්ටිය මේ වෙනකොට ඕන තරම් අහලා ඇතිනේ…ඉතින් මුලින් කිවුවා වගේ මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන ලීලා, එහෙමත් නැත්නම් මීරා (Meera) විදිහට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න සනී ලියොන්.
ශ්‍රවාන් විදිහට Dangerous Ishq වැනි සිනමාපටවල අපට හමු වූ Rajneesh Duggal මේ සිනමාසිතුවමේදී අපට හමුවෙනවා. කරන් විදිහට Jay Bhanushali ද, රන්වීර් කුමාරයා විදිහට Mohit Ahlawat ද අපට මේ සිනමාපටයෙදී දැකගන්න පුළුවන්. IMDb අගය නම් 4.2ක් වගේ තමා ලැබිලා තියෙන්නේ. සිනමාපටය නිකුත් වුනේ මේ අවුරුද්දේ අප්‍රේල් 10 වෙනිදා. හැබැයි ඉතින් මේ සිනමාපටයට එක එක අයගෙන් ගැරහිලි එහෙමත් නොලැබුනාමත් නෙවෙයි.
අද නම් කතාව ගැන කියන්න යන්නේ නැහැ. මොකද ෆිල්ම් එකේ හොඳ පිටපත් පිට වුනේ අද උදේ තමයි. උදේ ඉඳන් කොටලා කොටලා දැන් තමයි ඉවරයක් කරගත්තේ. අද නිවාඩු දවසේ සෙට් උන නිසා කළා මිසක් නැත්නම් සබ් එකක් කරන්න හිතුවෙම නැහැ මේ ටිකේ. (මගේ නිවාඩු දවසම ඉවරයි ඉතින්). ඔන්න කොහොමෙන් හරි ඉක්මණින් ගෙනාවා. බලල හොඳ නරක කියන්නකෝ.එහෙනම් තවත් සිනමා සිතුවමකින් හම්බෙමුකෝ… එතෙක් බයිස්කෝප් එන හැමෝටම ජය…!!!
600 MB (720p DVD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න F1C19ADDB382A5557049F7267CE735E4F7915122 700 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 646BBC2F5DFA2ACF00EEC38DD09B26EA38032666 1.1 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 893C0F7A993461B1314B4E987E618A16538B9694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,792 downloadsDownload Ek-Paheli-Leela-2015-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
102 comments
දගකාර හුරතලා (koba)
Kalhara
පට්ට........නිවාඩු දවස අප වෙනුවෙන් කැපකරමින් ලබාදුන් උපසිරසට බෝහම ස්තුතියි සහෝ......එ වගේම ගොඩක් පිං.........
ආදරය හීනයක්
තෑන්ක්ස් බං සනීගෙ එකක් කෝම අතාරින්නද :v
Shashika
godaaak thanx mchn. onna dwnld wnna dmma
prasha
thanks
තරක නුවන් දිල්හාර
අද ඉවර කරගන්න අමාරුවෙයි කියලා කිව්වට,
ඔය ඉවර කරලා තියෙන්නේ අපූරුවට....!! ;)
මටත් වචනයකින් හරි උපකාර කරන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි..!!
නිවාඩු දවස කැප කරලා ගොඩක් මහන්සි උනාට ස්තුතියි..
ඔන්න එහෙනම් මමත් සබ් එක ගන්නවා..
කරන වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා..
ජය වේවා....!!!“චූටී මල්ලි”
නියමයි සහෝ
සබට තුති
ඔබට ජය..#ChalinduDeshan (කිනා)
එකෙන්ම බැලිල්ලක්.
ජයමවේවා බං!bee
jaya wewa tnx tnx
tharindu
නියමයි..ආ....මේකේ හොද ප්‍රින්ට් එක මොකක්ද කියලත් දානවද
upul
Thanks so much...
Buddhi J Amarakoon
Ela Bro...
Thax...ඉසු ඩිපි (Isu DP)
අයියෝ නිවාඩු දවසත් ඉවරයි නේ අපි නිසා. :-P
සනී අක්කගේ එවා අතාරින අය මේ දවස් වලනම් හොයා ගන්නත් නෑ.
ඔන්න ඒ ගොඩේම ඉන්න කෙනෙක් නිසා මාත් Hevc කොපියම ගන්නවා.
මේ දවස් ටිකේ වැඩිය පෙන්නත් හිටපු නැති නිසා, ඉක්මනින් තව එකක් ගේමු.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Gayan Tharaka
දෑස රිදෙනවා පාර බලා ඉඳලා.... :D ස්තූතියි මචන්... ජයවේවා..!
Sam
thnkss sahoo..niyamai...elzzz..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
umesh
බලාගෙන ඉදියා වීතරය් බන්......
bhathiya
Thank you
samrami
suppa work, keep it up buddy.
අදිත ප්‍රවීන්
නියමයි සමීර අයියා !
මේ චිත්‍රපටයට ප්‍රධාන නළුවෙක් හොයාගන්න අමාරු වුණා කියලා ආරංචියි .
අනිවා බැලිල්ලක් තමයි .
බොහොම ස්තුතියි සබට !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
එළස්ස් සැමියාා. කිවවට වඩා ඉක්මනින්ම බාන්ඩේ බස්සලා නේ.
නියමයි, ඔන්න බැවා..
ජය වේවා!
KG
Thanks Bro...
චාමික දිල්හාර (දිලා)
සබ් කරන්නෙ නෑ කියල නේද කිව්වේ........
ඒත් පට්ට එකක් බස්සලා තියෙන්නෙ...
එල සමීර අයියේ..... එල
තව සබ් දෙමු..Raveen
thanks saho sub ekata
තාරක නුවන් දිල්හාර
ඊයේ ඉවර කරගන්න බෑ කියලා කිව්වට..
ඔය දීලා තියෙන්නේ අපූරුවට...!
වචනයකින් හරි මටත් උපකාර කරන්න ලැබුන එක ගොඩක් සන්තෝසයි..
නිවාඩු දවස මේ වෙනුවෙන් කැප කරාට ගොඩක් ස්තුතියි
කරන වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා...!!
ජය වේවා....!SHEHAN
thanks sahooo///////////
thisal
tnxxxxxxxxxxxxxx
Global
Thanks Bro..!
THARINDU
thanks machan.digatama sub denna
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
කාලෙකින් සුපිරිම බාන්ඩයක් බස්සලා.
සනී ලියෝන් ඉන්නවා නම් නොබලා කොහොමැයි.
බලන්න වටිනවා කියලා කිව්ව නිසා බලන්න වෙනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා!Charith Abishek
Singh is Kinng 2008 movie ekatath sub denna puluwanda..?
chacha
කියන නිසා trailer එක බැලුවා .. trailer එක බැලුවම ඔක්කොම එප වෙනවා..මල ජරාවක් මොනවට මහන්සිවෙලා මේවට sub කරනවද? ඇත්තටම අපරදේ නිවඩු දවස..IBDM ද්ර්ශකයනම් හරියටම හරි 6 න් පල්ලෙහ එවා නිකමාවත් බලන්ඩ හොද නෑ තමා පිස්සුම හැදෙනවා..
අමිත් මදුසංක
රසවින්දනය කියන දේ පුද්ගාලානුබද්ද දෙයක්. ඔයාට මෙලෝ රහක් නැති එක තව කෙනෙකුට රහක් තියෙන්න පුලුවන්. චිත්‍රපටිය බලන්න කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනා ඉන්නවා. ඒ අයට තමයි උපසිරැසිය දෙන්නේ. ඒක නිසා උපසිරැසිය කළ කෙනාගේ මහන්සිය අපතේ ගියා කියලා මම නම් හිතන්නේ නෑ.
chacha
මෙවගෙ කුනුහරප හොදයි කියලා ඒ වෙනුවෙන් පෙනි ඉන්ඩ ඇත්තටම ලැජ්ජාවක් නැද්ද..සමාජයේ පිලිකුල් කලයුතු දේවල් ගරහන්නේ නරකකට නෙවෙයි හොදක් වෙනවා දකින්ඩ...
රසවින්දනයේ පහත්ම අඩියේ ඉන්න කුඩුගහන කෙනත් රසයක් තමා විදින්නේ ඒකත් ඔය කොනේන් බලපුවාම සාධාරනයි වගේ බලන්ඩ පුලුවන්..කොහොමත් මම කිවුවේ IBDM දර්ශකය නිවැරදි මිම්මක් දෙනවා කියලා..මමත් sub එක කරන එක ගරුකරනවා නමුත් මේ වගේ ජරා විකාර සදහා ඒ හැකියාව කැපවීම අපතේ යවන්ඩ එපා කියල කිවුවේ..Rashmika
malli thousand tokes denna kalin poddk salakilimat wenna..IBDM kiyla indicator 1nm na oya kiynne Internet Movie Database eka gna wenna ati..ratings kiynnt movie ehk quality balana 1ka factor 1k tma eth wna wena hetu nisa ratings adu hoda baluwata padu nati films ona tarm tiynw..oyata meka useless dyk kiyala hitenwnm pls pau nodi ai me patte enna epa..me sahola mahinsi wela karna sub 1kn film balala satutak labana ona tarm aya innwa..
HAcker
යකෝ මේ බයිස්කොප් අඩවිය පොඩි ලමයගෙ ඉදන් වෑඩිහිටි අය පාවා එන සයිට් එකක්..උබ බලන්න කෑමති නෑත්තන් නොබලා හිටහන්..බලන්න කෑමති එවුනූත් ඉන්නවනෙහ්..අනික නිකන් බොරු කෑත පඩි ටොක්ස් දෙන්නේ පොස්ට් එකෙ පික්ච්ර එක දකිනකොටම පොස්ට් එක ඔප්න් නොකරන ලමයි බලන එකක් බෑලුවනම් ඉවරනෙහ්..උබ මීට කලින් 18+ ඒවා දෙනවා දෑකලා නෑද්ද? :3 කොටින්ම මන් මෙහ් ෆිල්ම් එක අද දවල් බෑලුවා..එහෙම කියන්න තරම් අවුලක් නෑහෑ.අනික මෙක 18+ දාන්න ඕනෙත් නෑහෑ.. :P සනී හිට්යට මෙකත් නොර්මල් ෆිලුමක්.. :D හොද අවසානයක් තියෙන.. :) Great Work #Samee ;)
අමිත් මදුසංක
ඔයාගේ කොනෙන් බැලුවොත් titanic, basic instinct, fight club, The Wolf of Wall Street වගේ රසිකයන්ගේ වගේම විචාරකයන්ගේ පවා නොමද පැසසුමට ලක් වුණු විශිෂ්ඨ සිනමා නිර්මාණ පවා කුණුහරුප. මොකද ඒ හැම එකක්ම නිරුවත් දර්ශන ඇතුළත්. ඔයා මේ චිත්‍රපටිය දිහා xxx චිත්‍රපටියක් දිහා බලන විදියටයි බලන්නේ. මොකද ඔයාගේ මානසිකත්වය තියෙන්නේ එතැන. ඔයාගේ රසවින්දනය ගැන වගේම සිනමාව ගැන තිබෙන දැනුම අපිට හිතා ගන්න පුලුවන්.
අමිත් මදුසංක
අනික chacha මහත්තයෝ IBDM දර්ශකය නෙවෙයි ඒක IMDB (International Movie Data Base) ඒ දර්ශකයෙන් චිත්‍රපටයකට ලබා දෙන දර්ශක අගය තීරණය කරන්නෙත් රසිකයන්මයි. හොඳ සිනමා නිර්මාණයක් නොවුනත් හොඳ රේට් එකක් ලැබෙන්න පුලුවන් කාස්ට් එක හොඳ නම්. සමහර විට වෙන ප්‍රශ්නයක් නිසා අඩුම රේට් එකක් චිත්‍රපටයට ලබා දෙන්න පුලුවන් චිත්‍රපටය හොඳ එකක් වුනත්. Gunday හින්දි චිත්‍රපටය 1.9ක රේට් එකක් ලැබෙන් හේතු වුනේ ඒ වගේ කාරණාවක්. don't follow the IMDB always.
Dhananjaya
totally agreed saho..
Dhananjaya
munta waradakata penne sunny leone elipita karapu ekane, anik un horen karana ewa munta penne nane, ehinda un inna ewa lewakagna balay,,, sunny w***i, anik un,,, ane ithin..
චරිත
IMDB දර්ශකයේ ලබාදෙන අගය මත යැපෙන එක හින්දි සහ දමිල චිත්‍රපටවලදී සාර්ථක මිම්මක් නෙමෙයි
සචින් ගිම්හාන්
මේක නොබලන දෑස මක්කටෙයි..... ඔන්න එහෙමං බාන්න දැම්මා....
උපසිරසට ස්තුතියි...... :)Umesh
Thanks.....
lakshutha
thanx Bro!!
kaveendra
maka sama hara films downlord wanne naha eka haduwoth ela ta yai :)
kanchana
oyage nuwadu dawasa aparade kiyala hithana eka harida manda...
kohoma unath wedi wediyyen niwadu lebewa.....
wedi wediyen sub karanna
thank u saho....
Asel
elaz
thanxAmalka
නියමයි සමීර කොලුවො සනී අක්කගෙ ෆිල්ම් එකක් නම් කවුද ඉතින් නොබලන්නෙ මාත් බානව සබට තුති
nilantha
thanks for this movie &sub
gayan
tnx macho
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සමීර..........
අනිත් සැරේ කතාවත් කෙටියෙන් හරි දාන්න බලන්න.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔක්කොමත් හරි...
ඇයි මේ හැමෝම කවුඋරුත් දන්න සනී ලියොන් කියන්නේ...
මම නම් මෙයා ඉන්න එකම ෆිල්ම් එකයි බලලා තියෙන්නේ..
අර රාගිනි එම් එම් එස් 2 එක..
ඒක ඒ තරම් ප්‍රසිද්ධ උනෙත් නැහැ නේ..
ඉතින් කොහොමද මෙයා හැමෝම දන්න කෙනක් වෙන්නේ..
අනේ මංදා...
කළින් කිව් ෆිල්ම් එකෙත් ඒ හැටි රඟපෑමේ හැකියාවක් නම් මම දැක්කේ නැහැ..
ඒ නිසා මේක බලන ඒකනම් ෂුවර් නැහැ..
කොහොම උනත් සබ් එකට ස්තුතියි..
ජය වේවා!!Sajith Uditha
#hewa aiye. Sunny akka film walin kauruth wediya nodannawa athi. Eth anith video walin onema kenek hodatoma dannwa. Oya danne ne kiwama pudumai.
Kulanjana Maduranga
niayamai ahhhhh....menna bawoooo...thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Anushka
මාර පොරක් නේ මචෝ උබ
700GB කොපියක් දීල තියෙන්නේ........
එළ එළ...
සබට තුති....!!!Denuke
Sub eka denakan thmai hitiye
thankz sahoo
jaya wewa......
suba pathumDilpahan Rathnayake
සනීගේ නම් නොබලා කොහොමද අනිවා බලනවා
lakshitha
thnx saho :D
pissa
Good job bro !
Jack
නියමයි මචෝ.
අනිවා බැලිල්ලක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

hammata balagena idala daala athi kiyala balanna awe nikamata wage :3 tnQ a sabata supiriyak thama ithin :v