MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළකල්හාර වික්‍රමසිංහචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නරහස් පරීක්ෂකස්පාඥ්ඥසිංහල උපසිරැසි

El cuerpo (2012) AKA The Body Sinhala Subtitles | අතුරුදහන් වූ මළ සිරුරේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.6/10. From 43 votes.
Please wait...

මේ චිත්‍රපටිය 2012 අවුරුද්දේ නිෂ්පාදනය කරා උනත් හොඳ බ්ලූරේ කොපියක් ආවේ අවුරුදු හයකට පස්සේ 2018 අවුරුද්දේ. හුඟක් ප්‍රංශ, ස්පාඤඤය, ජර්මන් චිත්‍රපටි වල ඉරණම ඒක තමයි. මේ රටවල් වල නියම චිත්‍රපටි නිර්මාණය උනත් ඒවා අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා, ඒ වගේ සුපිරි චිත්‍රපටි අනන්තවත් අපිට මග ඇරෙනවා. මේකත් ඒ වගේ මග ඇරෙන්න ගිහින් මට අහම්බෙන් වගේ බලන්න ලැබුන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මං හුඟක් ආස Mystery, Thriller genre එකට අයිති වෙන නිසා දෙපාරක් හිතන්නෙ නැතුව බාගෙන බැලුවා. චිත්‍රපටිය පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවසානය වෙනකල් මාරම කුතුහලයක් තියෙන්නේ. කියන්න වචන නෑ. චිත්‍රපටියේ පලවෙනි සීන් එක ඉවර වෙන්නත් කලින් මං මේල් එකක් දාලා, චිත්‍රපටියට සබ් කරන්න ඉල්ලා ගත්තා. මට හිතෙන විදියට මේ වගේ චිත්‍රපටියක් බලන්නෙ නැතුව මිස් කරන එක ලොකු අපරාධයක්.

මේක ස්පාඤඤය චිත්‍රපටියක්. චිත්‍රපටිය රිලීස් කරලා තියෙන්නේ 2012 ඔක්තෝම්බර් මාසේ හතර වෙනිදා. මං කලින් කිව්වා වගේ මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime/Mystery/Thriller genre එකට. චිත්‍රපටියට 7.6 IMDb අගයකුත් ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Oriol Paulo විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ José Coronado, Belén Rueda, Hugo Silva, Aura Garrido, Juan Pablo Shuk, Cristina Plazas ඇතුළු නළු නිළියන් පිරිසක්. 2016 අවුරුද්දෙදි මේ චිත්‍රපටිය දෙමළ සහ කන්නඩ Remake චිත්‍රපටි විදියට එළියට ආවා.

කුණාටු සහිත එක රාත්‍රියක මෝචරියක මුරට ඉන්න ආරක්ශක නිළධාරියෙක් මොකක් හරිම දේකට භය වෙලා මෝචරියේ ඇතුලේ ඉඳලා දුවලා එනකොට පාරේ ගමන් කරපු වාහෙනකට හැප්පිලා කෝමා තත්වයකට පත් වෙනවා. මේ ගැන පරීක්ශණ පවත්වන්න එන පොල්සි නිළධාරියට දැනගන්න ලැබෙනවා මෝචරියට එදා හවස අරගෙන ආපු කාන්තා මළ සිරුරක් අතුරුදහන් වෙලා කියලා. ඒ කාන්තාව මිය ගිහින් තියෙන්නේ හෘදයාබාධයකින් කියල තමයි කියන්නේ. එතකොට ඇත්තටම මොකක්ද මේ මෝචරියේ සිද්ධ වෙලා තියෙන්නේ? ඇයි අර මුරකාරයා භය වෙලා දිව්වේ? අර කාන්තා මළ සිරුර අතුරුදහන් උනේ කොහොමද?

මේ චිත්‍රපටිය බලන අයට මං මෙහෙම දෙයක් කියන්නම්. හැම තිස්සෙම පේන, ඇහෙන දේ විශ්වාස කරන්න යන්න එපා. හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

“මරණයකට ඇත්තම හේතුව ඔප්පු කරන තාක් කල්, 

හැම මරණයක්ම මිනීමැරුමක් වේ”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9925 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

58 thoughts on “El cuerpo (2012) AKA The Body Sinhala Subtitles | අතුරුදහන් වූ මළ සිරුරේ අභිරහස… [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • udaradevinda

    adai bluwe supriyak eknm

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • Sandunprabath1230

    Thanks Machan

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි…

    Reply
  • Bruce___Wayne

    බොහෝම ස්තුතියි bro
    ජය ✌ ✌✌

    Reply
  • Buddhika Vajira

    Lipiyath patta

    Reply
  • Buddhika Vajira

    Tnx bro, pahuvela hari mevage ekak deepu ekata. Mevage hoda film dan hari adui. athaharinna epa digatama sub denna. Jaya veva

    Reply
  • Suranga.Welege

    Thnk you vistharaya nisa flm ek blnn hithun

    Reply
  • කල්හාර,
    බයිස්කෝප් රසිකයන්ට මෙවැනි ෆිල්ම් එකක් දුන්නාට ගොඩක් ස්තුතියි!
    ඇත්තටම මොකුත් හිතාගන්න බැරිව මුලින් හිටියේ.
    ඊළඟට හිතෙන්න ගත්තා බිරියගේ පලිගැනීමක් කියලා.
    ඒත් දෙයියනේ……… අන්තිමටනේ තේරෙන්නේ
    හීනෙන්වත් නොහිතෙන දෙයක් හැංගිලා තියෙන බව!!
    මං නම් හොඳටම වින්ද ෆිල්ම් එකක්!!

    Reply
  • Supun shanika

    උපසිරැසියට ජය✌️♥️

    Reply
  • ruchiralakmal

    thanks for the sub!!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Chulender kasun

    නියමයි සහෝ Film එක

    Reply
  • chamikaralakshan

    Sub 1kta tnx… Jaya…..
    Tawa me wage movies monaw d tynne?

    Reply
  • viduakalanka

    me film ake Remake temil film ake nama mokakda?

    Reply
  • sankha4024

    thanks sub ekata
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • කතාව ගැනනම් කියල වැඩක් නෑ මචන්..
    මං මෙච්චර කාලෙකට බලල තියෙන සුපිරිම අභිරහස් කතාව මේක තමයි…
    දිගටම මේ වගේම ෆිල්ම් අරන් වරෙන්…
    ආයෙත් කියනව කතාවනම් කියල වැඩක් නෑ…
    අන්තිමටම කතාව තනිකරම උඩුයටිකුරු වෙනව…
    දිගටම මේවගෙ වෙනත් භාශාවල ෆිල්ම් වලට සබ් දියන්…
    ජයවේවා!!!

    Reply
  • Sajithlakshan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කල්හාර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!!

    Reply
  • snuwanthika

    niyami supiri tnx

    Reply
  • Thanks machan…….jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සබට…..

    Reply
  • Jaime Lannister

    thnx bro sub ekta…..

    Reply
  • chinthaka_priyadrshana

    Thank u bro …..

    Reply
  • kasundasanayaka

    URL එක කොතනද තියෙන්නනෙ

    Reply
  • siyath dasanayaka

    Thank you very much!

    Reply
  • Niyamai kollo patta film ekak maze runner ekath kawruhari ekmanata demu

    Reply
  • pasanshanaka

    තැන්කු සබට

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසිය ලබා දුන්නට ….

    Reply
  • palithadesilva

    thank you verymuch…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *