Elementary [S01 : E01] Sinhala Subtitles | ෂර්ලොක් හෝම්ස්ගේ නිව්යෝර්ක් ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
මම අද ඔයාලව හම්බවෙන්න එන්නෙ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක. මම ඔයාලට ගෙනාවෙ මීට මාසයකට විතර කලින් විකාශය ආරම්භ කරපු රූපවාහිනී කථා මාලාවක්,සමහරු නම් දැනටමත් මේ ගැන දැනගෙන ඇති. ඉතින් මේ කතාව තමයි “ELEMENTARY“. ෂර්ලොක් හෝම්ස්ට කැමති අයනම් මේ කථා මාලාවට ගොඩක් කැමති වෙයි. අනිත් අයත් කැමති වෙයි කියලා මම හිතනවා.
ෂර්ලොක් හෝම්ස් ඉන්නව කිව්වම මේක රහස් පරීක්ෂක කථා මාලාවක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ කථාවෙ මුල් ෂර්ලොක් හෝම්ස් කතා වලට වැඩිය වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් තමයි මෙම කථාව ගලාගෙන යන්නෙ මෑත කාලයෙදි සිදුවන අපරාධ සිද්ධීන් එක්ක. තවත් විශේෂ දෙයක් තමයි මේකෙ ජෝන් වොට්සන්ගෙ චරිතයට දායකවෙන්නෙ කාන්තාවක්. ඒත් එක්කම මේ දෙන්නටම ක්‍රියාත්මක වෙන්න වෙන්නෙත් නිව්යෝර්ක් නගරයේ ඉඳලා. තව මේ කථාවෙ තව සුපුරුදු චරිත කිහිපයකුත් ඉන්නවා.
මේ කථා මාලාවෙ පළවෙනි කථාවෙදි හෝම්ස්ට වොට්සන්ව හම්බ වෙන්න හේතුව අපිට දැනගන්න පුලුවන් වෙනවා. මේ දෙන්නට මේ කථාවෙදි විසඳන්න වෙන්න අභිරහස් ලෙස ඝාතනය වුනු රූමත් කාන්තාවක් පිලිබඳ පරීක්ෂණයක්. ඒත් එක්කම සුපුරුදු ලෙසම මේ පරීක්ෂණයට ආරාධනය ලැබෙන්නෙ පොලිස් පරීක්ෂක ග්‍රෙග්සන්ගෙන්. ඉතින් මේ කථාව බලලා පරීක්ෂණයෙ සාර්ථකත්වය බලන එක මම ඔයාලටම භාර කරනවා.
මේ වනවිට මේ කථාමාලාව IMDB දර්ශකයෙ ලකුණු 7.3 ක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ කථාව බලන ඔයාලගෙ ප්‍රතිචාරයත් වැදගත්. ඒ නිසා මේ කථාව බලලා කථාවෙ හොඳ නරකත්, උපසිරැසි ගැන්වීමෙ හොඳ නරකත් කියන්න කියලා ඉල්ලනවා. මම මේ කතා මාලාව සතිපතා ඔයාලට ලැබෙන්නට සලස්වන්නත් බලාපොරොත්තු වෙනවා. සුලු ප්‍රමාදයක් උනොත් ඒ ගැන වගේම උපසිරැසි ගැන්වීමෙදි සුලු අඩුපාඩු තියෙනවනම් ඒ ගැනත් මම සමාව ඉල්ලනවා.
එහෙනම් ඊලඟ කොටසින් අපි ඉක්මනටම අපි හම්බ වෙමු. එතකම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8059 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/12/03
supiri kathawak ithuru tiketh sub danna.. (: (: (:
Tnx bro. Supirima siries akakata tgama sub dunne
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
pattai macho…. s.homes ge katha nam ai makkada ithin………….. okkoma tika demu ikmanata…..
Thank you very much I love it
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
thankz.. ela..
උප සිරැසි ලබා දුන්නට පිං සිද්ද වෙනවා 🙂
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
plzz….. elementary s 2 eke ithuru tikath dannako………
sub ekata thanx sahooo
නියමයි
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
තෑන්ක්ස් සහෝ.හෝම්ස්ට කවුද අකමැති.මමත් මේක ගන්නවා.ආයෙත් තෑන්ක්ස්
සබට ස්තූතියි
ඔබට ජය…
Niyamai..!!
ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ෂර්ලොක් හෝම්ස් කතා වලට පිස්සු මට.තැන්කූ ඈ
niyamai
ජය වේවා සුභ පැතුම් !
ela bn.podi gathiyak tynwa wage.sinhalen blnna ona me series ntnm amarui.well done mchn
නියමම කතාවක් නේ
Elementary torrent file eka speed nane puluvannam direct link denavada?
thnxxxxx
new holmes
new watson
new york…………..elaz !
eala ela onna eahenam mamath bawoooooooooooooo………………….
කොපි 3න් එකකවත්, ලින්ක් වැඩ කරන්නේ නැත….. 🙁
meke 130mb copy 1 download wenne nane. plz fix it
මරු Tv series එක. දිගටම බලන්න හිතෙනවා.
meke sub eka extract wenne nane
sadda nthuwama ikamana denawanam aye loweth na
thnx wewa!!!!! 🙂 🙂 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
Thank you very much !
ස්තුතියි සහෝ ෂර්ලොක් හෝම්ස් නම් එලටම ඇති. බාලම බලන්නම්. ජයවේවා.
meke subtitle ganna behene
Niz movie like it.
ko thama anik tika nena api asawan inna ikmanata dandako
මෙන්න මේක දෙන්නේ කවද්ද කිය කියා මං ඇගිලි ගැන ගැන උන්නේ. අපි මංසලේ මේ ගැන කිව්වමත් හුග දෙනෙක් ලොකු උනන්දුවක් පෙන්නුවනේ. ඉතිං සහෝ මෙච්චර කඩිනමින් මේක දෙන්ඩ කටයුතු කළ එකටත් ස්තුතියි එහෙනම්.
ඉතුරුවා කියලා තියෙන විදිහටම සතිපතා ලබාදෙයි කියලා හිතනවා. හරිම සතුටක් ඒක.
එහෙමනම් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල පතාගෙන ජයවේවා කිව්වා!:P
niyamai mama bala bala hitiyeeeeee
prision break wage athara mada nawatthannathnam apith makath aekka innawaa..digatama danna good luck sahooo
මේක නම් පට්ට හොදේ. ඉක්මනට ඉතුරු ඒවත් දුන්නා නම් එල. ගොඩක් ස්තුතියි මචන්.
අහිංසක හිත්නේ.
දෙවෙනි Episode එකත් ඉක්මන්ට දෙන්නෝ
pastai digatama dandakooo
Trailer එකට අනුව නම්, මට පේන හැටියට, ෂර්ලොක් හෝම්ස් ට ඉන්න නළුවා නම් මදි වගේ….. 🙁
subtital 1a extract karanna bane…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
maru wada digatama karagana yanna thaz. twat akka. puluwannam ralik hanter akatat sub dannako aya roeswel akatat puluwannam loku dayak…
ela ela…….
Thanks machooo……
Niyamai macho…digatama sub dena..samahara aya wage magadi nawathana epa.
මෙක එනකන් තමයි උන්නෙ ස්තුතියි හොදෙ………….
😀
Great work….Thanks…
නියමයි මචං. පළවෙනි sub එකට මගේ සුභපැතුම්. ඔහොම යන්. good luck.
ok
gd waiti
ng nxt step
NIYAMAI HODE..
fatta kathawak machan aniwaryen digatama yamu………………
meka enakan itiye eth meke sub eka extract wenne nane macho…
ela ela
ela ela machan .
elakiri wade sahoo thanks
එහෙනම් ඔන්න තව සීරිස් එකකට සෙටි වෙනවා.
patta…..
elaga ekath ikmaninma danna…
thanks you
I watched with you sinhala sub it’s good 😀
sub eka extract wenne nee nee
maxxa vadak kollo.. thnxzz a lot…
Thanks…
Thanks
පිස්සු කොර කීවලු.. නුවන් සහෝ පට්ට වැඩක්නේ පටන් අරගෙන තියෙන්නේ.. මේ වගේ කතා ඉතින් සබ් එක්කම බලන්න ඕන.අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හදලා දෙනවට පිo..බයිස්කෝප් එකට ජය…!!!
ela kollo
thanks puthaa
Thanks Friend……..
thanks
thanks
මරු මරු නුවන්.ඔන්න එහෙනම් ඒකත් බලන්න පටන් ගන්නව.හැබැයි හිරේ කඩන ඒව වගේ නම් බෑ හොඳද.දිගටම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
pattama patta tv series eka man balana gaman inne…danata episodes 8k awa..ithuru tikath ikmanata denna
නියමයි නුවන් සහෝ… නියම කථාවක් වගේ. දිගටම සබ් දෙන්න. ජය..
niyamai..jaya wewaa…!
බොහොම ස්තූතියි.. අළුත් විදිහක කතා මාලාවක්.. අතරමගදී නවත්තන්නෙ නැතුව දිගටම දෙනවා නේද? ජයවේවා නුවන් සහෝ..
මේවා තමා අපිට ඕනේ… එළකිරිනේ අනේ බං.. අතරමගදි නතර කරලා අපිව අමාරුවෙ එහෙම දාන්න එපා හොදේ දිගටම දෙන්න
meka hodai ane vampire diaries ak sinhala sub denna barida plz
maxxa….. meka baluwa… sub dunnata bohoma stuthi kollo
dan ithin ayeth balanawa…
හෝම්ස් ඉන්නවා නම් ඕනඑකක් බොහෝම ස්තුතියි
patta machoooooo
පට්ට… පට්ට… හැබැයි අතර මග නවත්තන්නෙ නැතුව දිගටම දියල්ලා…:)
අපේ සබ් දෙන අය අපේ Comment වලට reply දෙන්නේ නැත්තේ ඇයි? මට මතකයි රොයිලි නම් පුළුවන් විදියට reply කලා.reply කරන්න. එතකොට Comment වුනත් වැඩිවෙන්න පුළුවන්.Comment දාන අයටත් fit. මොකක්ද ඔයාලාගේ අදහස්?
wow.ela
ෂා… 🙂 සිරා කතාවක් වගේ මම නම් අදම මේ කොටස බා ගෙන බලනවා..
දිගටම සබ් දෙන්න ලැබේවා.!!!! ජය
පට්ට.. පට්ට…. කියල වැඩක් නෑ. නුවන් ස්තුතියි.
Thnzx
LOWETH NA THXZ
මේක එලම කතාවක් ෂර්ලොක් කිවුවහම අනිවා බලනවා නේ…
mn kiuve gb gana ahpu kattiyagen palaveniya hode
hureeeeeeeeeeeead mn first
1 sin sub ekata suba pathum
meke serama kots vala gb kiyak vithara thiyanavada
මමත් ගන්නවා..
ජය
නියම වැඩකට අත ගහලා තියෙන්නේ සුපිරි
සුපිරි වැඩක් සහෝ ඊගාව එක දෙනකම් බලාගෙන ඉන්නවා !!! සුභ පතනවා !!!
ජය වේවා …..
mamath dwn karanawa..pattaaaaaaa
ela bro niyamai
නියමයි
මේක සුපිරි කතාවක්..නියමයි සබ් දුන්න එක
thnaks
කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේක එනකන් !
මේක නම් අනිවා බලනවා,,බොහොම තුති නුවන් සහෝ
sherlok holmes story walata maath godak asai macho.ela ela digatama sinhala sub demu aaa.
ස්තුතිි වේවා අලුත්ම ටි.වි සිරියස් එකක් අපිට ගෙනාවට.
ජය වේවා.
පට්ට පට්ට මචං ලොවෙත් අපි කැමතිම වර්ගයේ එකක් නේ
thank u very much
ජය වේවා සුභ පැතුම් !
නියමයි මචං දිගටම කරමු මේ වැඩේ.බොහොම ස්තූතියි
ලොවෙත් පට්ට නේ මේක ජය වේවා
maxxxa machan
පළමු වැඩේට සුභ පැතුම් දිගටම දෙන්න මේ කතා වලට….ජය
එල එල මචං නියමයි වැඩේ,,දිගටම සබ් දෙමු
Great. Thanks
නියමම කතාවක් නේ සබ් දීලා තියෙන්නේ පට්ට පට්ට
Thanks bro GOOD LUCK
නියම කතාවක් වගේ බලමු 🙂
ඒ වගේම දිගටම මේක දෙන්න සහෝ…
ලොවෙත් නෑ හෝම්ස් ගේ එකක් නොබලා කොහොමද ජය වේවා පළමු නිර්මාණයට..දිගටම මේකට සබ් දෙමු