Elementary [S01 : E04] Sinhala Subtitles | දියුණුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම පොරොන්දු වුන විදියටම ELEMENTARY කථා මාලාවෙ හතරවෙනි කොටසත් ඔයාලට අරගෙන ආවා ඔයාලා කලින් කොටස් ටිකත් නරඹන්න ඇති කියලා මම හිතනවා.ඒ නිසා මේ කථා මාලාව ගලාගෙන යන විදිය ගැන ඔයාලට යම් අදහසක් තියෙන නිසා ඒ ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ ඉතින් ෂර්ලොක් හෝම්ස්ට මේ පරීක්ෂනයත් ලැබෙන්නෙ ග්‍රෙග්සන්ගෙන්ම තමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ ෂර්ලොක් හෝම්ස් මේකට මැදිහත් වෙන්නෙ NYPD එක හරහා නෙවෙයි, පුද්ගලිකවමයි. හේතුව ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.
මේ කථාවට මුල් වෙන්නෙ පිලිගත් ආයෝජක සමාගමක ප්‍රධාන නිලධාරියෙක් අභිරහස් ලෙස අතුරුදහන් වීම. ඒ සම්බන්ධව කටයුතු කරන්න තමයි ෂර්ලොක් හෝම්ස්ට සිද්ධ වෙන්නෙ, නමුත් කථාව නොහිතන දිශාවකට ගලාගෙන යන්නෙ ෂර්ලොක් හෝම්ස් ඒ නිලධාරියාව හොයාගත්තට පස්සෙ. ෂර්ලොක් හෝම්ස් නිසා සියදිවි නසාගැනීමක් කියලා යටපත් වෙන්න තිබුනු මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් දිගටම කරගෙන යන්න පුලුවන් වෙනවා, ඉතින් ෂර්ලොක් හෝම්ස්ට මේ පරීක්ෂණය සාර්ථකව අවසන් කරන්න පුලුවන් වෙයිද?
ඉතින් එතනින් එහාට කථාව දැනගන්න එක මම ඔයාලටම භාර කරනවා.වෙනද වගේම වොට්සනුත් මේපරීක්ෂණයෙදි ලොකු සහයෝගයක් දෙනවා, ඒත් සහයෝගය වැඩි නිසාම ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් කිහිපයක් ග්‍රෙග්සන්ට කියන්නත් වෙනවා, ඒත් එක්කම වොට්සන්ගෙ යාලුවෙක් එයාට උදව් කරන්න ගිහින් ඒකෙනුත් වොට්සන් කරදරේක පැටලෙන හැටිත් ඔයාලට ඒ කථාව බලනකොට දැකගන්න පුලුවන් වෙයි
ඉතින් මේ හැම දෙයක්ම රසවිඳින එක මම ඔයාලටම භාර කරනවා ඒත් එක්කම මේ වැඩේ ගැන ඔයාලගෙ ප්‍රතිචාරත් බලාපොරොත්තු වෙනවා, ඒකෙන් අපිට මේ වැඩේ දිගටම කරගෙන යන්න ලොකු උදව්වක ලැබෙනවා, ඒත් එක්කම අඩුපාඩු තියෙනවානම් ඒ ගැනත් කියන්න, එහෙනම් මේ වෙනකම් මේ කථා මාලාවෙ උපසිරැසි බාගත කරපු අයටත් ප්‍රතිචාර දක්වපු අයටත් ස්තූති කරන ගමන් මම අදට යනවා. හැමෝටම ජය!!!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5319 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/12/03
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය….
උපසිරැසියට ගොඩක් ස්තූතියි… ජය වේවා..
උපසිරැසියට ගොඩක් ස්තූතියි…
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි…
ජයම වේවා..
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
sub ekata thanx aaaaaaaaa
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සබට ස්තූතියි
ඔබට ජය…
ela niyama wadak,thanks brother
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Episode 5 oneeeeee
Thnak machan…..
ෆට්ට සීරීස් එකක්.ස්තූතියි.ඔක්කොම එකතු කරලා බලනවා.
God Work Brothers :))
Plz add other episodes too
මේ වගේ දේවල් තව කරන්න ශක්තිය ලැබේවා !!
mata meke sub eka baganna ba ban
machan mata meke sub baganna ba ban…
එල මචෝ එලම එල වැඩක්. තැන්කු සෝ මච්…
thanks
thanks lot this story is become nice and nice
ela machan , anith tikath ikmanta danna balapan,,, thnx 🙂
tikak parakkui neda saho?
aulak na maxa widiyata digatama karagena yamu
asawen balanna puluwan kathawak 🙂
niyma story ekk…thanx machco……….
well done
Thanks
ela ela machan digatama meikata sub denna
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ……
fattaaaa 😀
එල මචං !
දිගටම කරගෙන යමු !
niyamai thanxxxx
දිගටම කරමු වැඩේ මරු
thanx a lot saho….
meka denkam balagena hitiye…..
දෙනකම් හිටියෙ… ගොඩක් ස්තූති සහෝ….
මේක පට්ට කතාවක් මචං.කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.දිගටම දෙන්න නුවන් සහෝ.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
thnxz
thanks
Denakn balagena hitiye..superb..
ඔන්න එහෙනම් මාත් සබ් ගත්තා ඈ… හැමෝටම තෑන්ක්ස් කිව්වා…:)
මමත් මේක දෙනකන් බලන් උන්නේ… තෑන්ක් සහෝ.. ඉතිරිවත් ඉක්මනට දෙන්න
අයි ලව් යූ මිස් වොට්සන්…..යූ ආර් සෝ සෙක්සී..
patta patta
maxxaaa
superb….enakan balagena hitiye
නියමයි සහෝ, මේක මම දැකපු හොදම නිර්මාණය කිරීමක්. හේතුව මුල් නිර්මාණයෙන් අරගෙන තියෙන්නේ නම් විතරයි. වෙන කිසිදු දෙයකින් ඒකට ගෑවිලාවත් නෑ. නමුත් ඇතැම් ඒවල මුල් නිර්මාණ විවිධ විදිහට වෙනස් කරලා කර තිබෙනවා. එහෙම බලද්දී මේ කටයුත්ත කරන උදවිය නිර්මාණ ශක්තියෙන් ඉතා උසස් තලයක ඉන්නා පිරිසක්. අලුත් අදහස්, අලුත් තේමාවන්, අලුත් දේවල් පරණ ක්‍රමවේද නවීන විදිහට යොදාගෙන ඇසුරින් විසදන හැටි තමයි මෙහි තිබෙන්නේ. ඒ මිස පරණ කතාම සුළු වශයෙන් වෙනස් කරලා ඉදිරිපත් කරලා නෑ. අනර්ගයි මටනම්. සැබෑම නිර්මාණශීලීත්වය කියන්නේ මේක තමයි. අපූර්ව බව (පෙර නොතිබූ බව)මේ තුළ ඉතා ඉහළයි. මේ නිර්මාණ ශිල්පීන්ව -විශේෂයෙන්ම මෙහි කතා සංකල්ප නිර්මාණ ශිල්පියාව සහ තිර රචකයාව ඉහළින්ම අගය කිඊමට මම කැමතියි- මොකද ඔවුන් අනුන්ගෙන් ණයට ගත් දේකින් වැඩක් නොකර, නැවුම්ම නැවුම් වෙනත් යමක් කරන්නට උත්සාහයක් ගෙන ඇති නිසා.
ඒ නිසා මෙවන් නිර්මාණයකට සිහල දෙන්නට තෝරා ගැනීම ගැන නුවන්ටත් මගේ හද පිරි ස්තුතිය. වැඩේ අගෙයි. දිගටම කරගෙන යමු. ජය!
ඇත්තට මේක නියම කතාමාලාවක් බොහොමත් ස්තුතියි මෙය ලබාදෙනවාට දිගටම ලබාදෙන්න ශක්තිය ලැබේවා ලබන්න වු අලුත් අවුරැද්ද නුවන් ගුණතිලක සහෝදරයාට මෙන්ම සියලුම බයිස්කොප් උපසිරැසි ගන්නා ටම කිරියෙන් පැණියෙන් ඉතිරේවා
237 aka wada machan
aye try denna
thanks nuwan
Thunk Mcn
ada mama eka
machn la, mata 237 mb link ekata yanna bane.error ekak enawa.
150 mb link ekata giyaata seed naha.dan 1/2 hour.
237 mb ake nam hodata seed thoyenawa machan.magey danata 40% gihin
thnxz
machn me link eke seeds nahane… download wenne nahane mage
jaya wewa!!
එලම තමා සහෝ/ මේක නම්/
සබ් දෙනකම් උන්නේ බලන්න
බොහොම පින්
ela ela.. meka nam digatama dena nisa baya nathuwa balanawa
MAXXXA STORY AKA 🙂
මැක්සා මචං ලොවෙත් නෑ
Thanks LOT
පට්ට මචෝ ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
thanks
පට්ට මචං දිගටම කරමු වැඩේ
ස්තුති මචං නියම ටිවි සිරියස් එක
දිගටම කරමු..
ජය වේවා
දෙනකම් උන්නේ.බොහොම පින් සහෝ
ela ela
Thanks