ඔන්න මම අදත් පොරොන්දු උන විදියටම ELEMENTARY කතා මාලාවෙ 6 වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මේ වෙනකම් දුන්න කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. ෂර්ලොක්ට මේ පරීක්ෂණය ගැනත් මුලින්ම ඉව වැටෙන්නෙ එයා පොලිස් පනිවිඩ හුවමාරු යන්ත්‍ර වලට ඇහුම්කම් ද…

ඔන්න මම අදත් පොරොන්දු උන විදියටම ELEMENTARY කතා මාලාවෙ 6 වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මේ වෙනකම් දුන්න කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්.
ෂර්ලොක්ට මේ පරීක්ෂණය ගැනත් මුලින්ම ඉව වැටෙන්නෙ එයා පොලිස් පනිවිඩ හුවමාරු යන්ත්‍ර වලට ඇහුම්කම් දෙනකොට. ඉතින් ඒ පනිවිඩ හුවමාරුවෙදි භාවිතා වන කේත ගැන අවබෝධයක් තියෙන නිසා ෂර්ලොක්ට දැනගන්න පුලුවන් වෙනවා වෙරලට කඩා වැටුනු ගුවන් යානයක් පිලිබඳ විස්තරයක්. ඉතින් ඔය ආකාරයට තමයි මේ පරීක්ෂණයට මූලික අඩිතාලම වැටෙන්නෙ. ඉතින් ෂර්ලොක්ගෙ නිරීක්ෂන හැකියාව නිසා නියමුවාගෙ නොසැලකිලිමත්කම නිසා හෝ එන්ජිමේ දෝශයක් නිසා හෝ සිදුවුන අනතුරක් කියලා යටපත් වෙන්න තිබුන ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් වෙනවා ඉතින් කතාව ගලාගෙන යන අතරෙ තවත් ගොඩක් සිදුවීම් වලට ෂර්ලොක්ටත්, වොට්සන්ටත් මුහුන දෙන්න සිද්ධ වෙනවා. ඉන් එකක් තමයි ෂර්ලොක්ගෙ තාත්තා මේ දෙන්නත් එක්ක රාත්‍රි කෑමකට එකතුවෙනවා කියලා වොට්සන්ට එවපු e mail එකත් එක්ක සිදුවෙන සිදුවීම් මාලාව, කොහොම හරි මේ කතා මාලාවෙදි ෂර්ලොක් කරපු විහිලුවක් නිසා එයාගෙ අති පෞද්ගලික කාරණාවක් ගැන වොට්සන්ට දැනගන්නත් පුලුවන් වෙනවා කොහොම හරි මේ දේවල් ගැන සම්පූර්නයෙන්ම දැනගන්න ඕනනම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා.
ඉතින් මම සුපුරුදු විදියටම මේ උපසිරැසි බාගත කරන අයටත්, අපිට ප්‍රතිචාර දක්වන අයටත් ස්තූතිය පුදකරනවා, ඒ වගේම හැකිනම් මේ උපසිරැසි ගැන්වීම ගැනත් හොඳ නරක කියන්න කියලා ඉල්ලනවා. එහෙනම් අදට මම නවතිනවා. ඊලග කොටසත් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!!!!!!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,099 downloadsDownload Elementary.S01E06.sinhala-sub.baiscope.lk_.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03
Subtitles by
නුවන් ගුණතිලක
Subtitles
58 comments
katha kolla
lasidu
පට්ටම කතාව මේක :)
Isuru
patta patta enakam unne
ranga
maxxxxxxaaaa
was
ලොවෙත් පට්ටම කතාවක් මේක :)
f_live
අඩෝ පට්ට ඔන්න මාත් ගන්නවා මේක නම්
quik
thanks
janith
thanQ wewaaa
ositha
maxxa machan
geeth
ela ela
kalinga
සුපිරි දිගටම සබ් දෙන්න ජය වේවා!
chami
jayen jaya saho :)
ccnp
Thanks
akila
නියමයි මේක දෙනකම් උන්නේ..... ජයෙන් ජයම වේවා සහෝට
wow
wow maru :)
Tharindu
thnx saho....
balagena hitiye denakamtharanga
බොහොම තුති මචෝ
mihin ලංකා
මරු මචෝ
chamara
තැන්කුයු වේවා.... මේ කරන සේවයට.... සදා වැජඹේවා බයිස්කෝප්.....
mudiya / මුදියා
මේක පට්ට කතාවක් මචං නුවන්.ගොඩක් ආසාවෙන් බලන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!
Eranda
maxxa machan..thawa dingak kalin anith E eka denn hode :) mekata waha watila inne nuwan ;)
lakmal
ela machan enakan unne thanks
“චූටී මල්ලි”
ela ela
me
Thanks
Sampath
ela ela
thanks machooo......!!!
jaya wewa....
අනිත් එකත් ඉක්මනට දාන්න මචෝtikiri
ela ela meka enakam hitiye....
sha
elama kiri machan.thyanks kara mulinma.mulinma dawas 3 aluth episode aka dunna.tika tika kal yanawane macho....mata mataka widihata..antima aka dunne..2 da...dan sathiyak giyane...macho eelanga akath ikkmanatama deepan honde....jaya wewa kiwwa.....................
sha
ඊලග කොටසත් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!!!!!!!!
ධනුෂ්ක ලක්මාල් | ධනා
බලාගෙන හිටියේ දෙනකම්. සේරම ටික දෙන්න හොදේ. පට්ට මේකත්
Tharindu
Supiri aa 7 th movie ekath ikmanata denna jaya wewa
pasi
tnx kolla patta
supun
සුපර් සහෝ එල :-)
විමා (' - ')
niyamane
parakku enne mokada me tharamma? :PKosala
Thanx wewaa...
DSA
monada macho meke sub extract wenne nane kollo.. hooo salary
Kasun
Patta series eka.. thank you very much machan....
දිනිඳු සම්පත්
මුලදී මේ කතා මාලාව එච්චර සාර්ථක විදිහට පෙනුනෙ නැති උනාට දැන්නම් බලන්න ආසයි. මුලින් ටිකක් අවුල් වගේ දැනුනේ වොට්සන් එක පාරටම ගෑනු චරිතයක් උන නිසයි. ඒ වගේම ෂර්ලොක්ට මහ ලොකු සහයක් මේ වොට්සන්ගෙන් ලැබෙන්නෙත් නැහැ වගේ.. කොහොම උනත් අළුත්ම රහස් පරීක්ෂක සිද්ධි තියෙන නිසා දැන්නම් ආසාවෙන් බලනවා.. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
රාම් රාජ්
ස්තූතියි.මේ සීරිස් එකනම් තාම බැලුවේ නෑ.
nadeeshan
මචන්ලා,සුපිරි වැඩක් මේ..ඉක්මනටම ඉතුරැ sub දෙන්ඩෝ..හදිස්සියි.
Tharake
නියමයි....දිගටම කරගෙන යන්න සුබ පතනවා...
Isuru
Thanks machan...
Isuru
asawen balanna gatta,e unata upasirasa weda karanne nee..puluwan nam eka hadala danawada??thnks
manoj
ඔයාටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!!!!!!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P
madushan
meke sub titels awl bn
Sandun
me mage eken sub download karata extract karanna bane
mindika
thanks!!!!!!!!!!!
chathuranga
link wada nanee
Uraj Deemantha
ලින්ක් වැඩ නැතෝ….. :(
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ela ela machan onna bagaththaaaa...... thanks