සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු අටවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද නව වෙනි කොටස. අදින් පසුව තව කොටස් 3ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊට කලින් කොටසේදී…

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු අටවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද නව වෙනි කොටස. අදින් පසුව තව කොටස් 3ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.
ඊට කලින් කොටසේදී අයිලීන් ටොම් වෝකර් ව අඳූනා ගැනීම නිසා දැන් හැමෝම දැනගන්නවා ඔහු තවමත් පණපිටින් බව. ඒත් මෙය රහසක් වශයෙන් තබාගෙන ඔහුව කොටුකර ගැනීමට CIA හා FBI සංවිධාන උත්සහා කරනවා. හැම උදයකම පවුලේ අය නොමැති විටදී පණිවුඩ සටහන් වන යන්ත්‍රයේ ඇති හඬ ඇසීමට වෝකර් කතා කරන බව අනුමාන කොට ඔහුව අල්ලා ගැනීමට උපායක් යොදනවා. එහෙත් වෝකර් ගේ බිරිඳගේ හැඟීම්බර වීම මත වෝකර් පැනගන්නට සමත් වෙනවා. ඊටත් වඩා ඔහුව ලුහුබඳින FBI කණ්ඩායම අතින් මුස්ලිම් පල්ලියක සිටිනා සිවිල් වැසියන් දෙදෙනෙක්ද ඝාතනය වෙනවා. ඊට පසු ඔවුන් තීරණය කරනවා මාධ්‍ය හමුවට ගොස් වෝකර් අත් අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලීමට.
මේ අතර උප ජනාධිපති වෝල්ඩ්න් ගේ උපදේශිකාව පවත්වන සාදයකට බ්‍රෝඩිට ආරාධනා ලැබෙනවා. එලෙසම ඉඟි පළවෙනවා ඡන්දය ඉල්ලීමට බ්‍රෝඩිට ආරාධනා කිරීමට උපදේශිකාව ගේ යටි අදහසක් තිබෙන බවකුත්.
ඒත් පහුගිය කොටසේ විශේෂයෙන්ම දෙයක් නරඹන්නන් හට අනාවරණය වෙනවා. එනම් බ්‍රෝඩි තස්ත්‍රවාදීන් හා සම්බන්ධකම් පවත්වන බවට හෝ පැවැත්වූ බවට ඉඟි පළවුණා. ටොම් වෝකර්ව දන්නා නොදන්න පුද්ගලයෙක් හමුවීමර බ්‍රෝඩි ගොස් ඔහු හට බැණ වදිනවා. වෝකර්ව තමා මැරූ බවට මෙපමණ කලක් සිතා ගෙන සිටීමට සැලැස්වීම ගැන. ඒ වගේම තමා සියලු දෙයින් අයින් වෙන බව දැනුම් දෙන ලෙස පවසා ඔහු යන්නට යනවා.
අද කොටසෙන් අපි බලමු බ්‍රෝඩි, අබු නසීර්ගේ අණ ඉටුකරන තස්ත්‍රවාදියෙක්ද, බ්‍රෝඩි හමුවීමට ගිය එම පුද්ගලයා කවුද හා අහිංසකයින් දෙදෙනෙක් ඝාතනය වූ මුස්ලිම් පල්ලියේ අයිතිකාරයා හංගන රහස කුමක්ද යන්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. හොඳට බලන්න. තව කොටස් තුනයි. ඒ නිසා එක තත්පරයක්වත් මඟ ඇර ගන්න එපා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,053 downloadsDownload HMELND.S1E9.Sinhalasubs.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
41 comments
Heshan
raveckrox
thnkz sana
Krish
Niyama wedak....
keep up the good works...d2dinu
ජයවේවා!
Pasindu Jayanada
මරු මරු. අද මම 1
gihan
Thanks macho
chamara
Maxxaaa hodey
gihan
පට්ට මචො සුපිර්ම මෙක
eranga
ජය වේවා
damith
Maru
hhk
Thnxxxxxxx
tharanga
සුපිරි කතාවක් බොහොම පින්
lasidu
බොහොම පින්
ccnp
Thanks
chamath cafe
පට්ට ටි වී සීසන් එක
quik
thanks
hiru
patta royili 10 uude weddi wath labeyida very well done keep it up
Amila
Thanks machoooooo
KJ119
Godak Pin........
samaith4
පට්ට
“චූටී මල්ලි”
supiri machan digatama denna
vernie
maru maru maroo................
dev
ela ela...katawa tikak amutu seen ekakata yanne,,
mona unat sub dala meka dunnata (mahansiyen) bohoma stuti..me
Thanks
Sampath
Thanks machooo....!!!!
NPDJs
jaya wewaaaaaaaaaaaaaaa
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.කතා ඔක්කොම ටික බාගෙන සබ් ටිකත් බාගෙන ඉන්නවා ආසාවෙන් බලන්න.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!
ගයාන් තාරක
ස්තූතියි රොයිලි අයියේ.. එලම තමා.. අනික්වත් ඉක්මනටම දෙන්න.. බයිස්කෝප් එකට ජයවේවා..
රාම් රාජ්
රොයිලි කමෙන්ට්ස් අඩු උනාට ගනන් ගන්න එපා කට්ටියට මේක අල්ලලා ගිහින් තියෙන්නේ.
Prasanna
නියමයි
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍chamila
Meka gatta thanks...
Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks yaluwe
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Tharaka Lahiru
tnx
Udara Damith B/K
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Advertisement


Thanks රොයිලි...!