Watch Trailer

Elementary [S01 : E07] Sinhala Subtitles | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්. මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු…

ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්.

මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු ඝාතන මාලාවක යම් සමානකමක් තියෙනවා කියලා.ඒ ඝාතන මාලාව ගැන පරීක්ෂන පවත්වලා අපරාධකාරයව අත් අඩංගුවට අරගෙන තියෙන්නෙත් පරීක්ෂක ග්‍රෙග්සන්ම තමයි. හෝම්ස්ට මුලින්ම කරන්න වෙන්නෙ 1999 දි සිදු වුන මිනීමැරුම් එක්ක මේකෙ සම්බන්ධයක් තියෙනවා කියලා අනිත් අයට ඔප්පු කරලා පෙන්නන එක, ඉතින් ඊට පස්සෙ තමයි හෝම්ස්ට මේක ගැන පරීක්ෂන කරන්න පටන් ගන්න වෙන්නෙ.ඉතින් මේ පරීක්ෂනයත් හෝම්ස්ට සාර්ථකව අවසන් කරන්න පුලුවන් වෙයිද? මේ කතාව මේ විදියට යනකොට වොට්සන් ෂර්ලොක් ගැන හොයන එකත් නතර කරන්නෙ නෑ. එයත් හැකි සෑම උත්සාහයක්ම යොදවලා හෝම්ස් හෙලි නොකරන එයාගෙ ජීවිතේ පහුගිය කාලෙ ගැන හොයනවා. ඒ කෙසේ වෙතත් ඒ උත්සාහයෙ ප්‍රතිපලත් ඔයාලට මේ කතාවෙ අන්තිමට බලාගන්න පුලුවන් වෙයි.

ඉතින් මම හිතනවා මම මේ කතාව ගැන විස්තර කලා ඇති කියලා. ඉතුරු කොටස ඔයාලම බලලා අදහසක් ගන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම මේ උපසිරැසි බාගත කරලා සහයෝගය දුන්න අයටත් ප්‍රතිචාර දක්වලා සහයෝගය දක්වපු අයටත් මගේ ස්තූතිය පුද කර සිටිනවා ඒත් එක්කම මේ කතාවත් බලලා ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලමින්ම මම අදට සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,761 downloadsDownload Elementary.S01E07.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන් ගුණතිලක

Subtitles

4,761 downloadsDownload Subtitles79 KB

60 comments

  1. Isuru Sandaruwan

    ela machan again thznx ok......

  2. Nalinda

    Thanks Machn !!!!!!

  3. eranga

    Patta patta macho

  4. chamara

    Patta katawak meykanama

  5. damith

    ජය වේවා.සුපිරි

  6. gihan

    බොහොම පින් සහෝ.

  7. Tharindu

    supiri aaa

  8. Tharindu

    oyala me karana deta godaak pin apita den aluth movies beluweki

  9. g-a-n-d-u

    පට්ට බොහොම තුති

  10. lasidu

    තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න

  11. quik

    thanks

  12. mihin ලංකා

    නියමම කතාවක් නේ කොල්ලා මේක දිගටම දෙන්න අපි බලනවා..

  13. tharanga

    ලොවෙත් පට්ට මේක අනිවා ඉක්මනට අනිත් ඒවාත් දෙන්න

  14. ccnp

    Thanks

  15. Isuru

    THNKSSSSS BRO

  16. rusuru | රුසිරු

    පට්ට පට්ට බොහොම පින්

  17. prashakthi

    subtitles wada karanne nahane mage lap eke... ay ehema wenne??? srt file ekak wage thibunoth wada karanawa,, dan me episode eke deela thiyena suba wada karanneth na..

  18. Michel

    ela mcn thnx ah.... :)

  19. lakmal

    thanks machan

  20. Tharindu

    thanxxxxxxxxx a lot sahoooooo.........

  21. chamara

    thanks machoo meka nam maxxaa

  22. “චූටී මල්ලි”

    එල මචන් මේක නම් පට්ට කතාව ,
    නතර කරන්න එපා දිගටම දෙන්න

  23. Sahan

    maxxza vadak kolloo.... thnxzz a lot....

  24. රොෂීන් චාරුත ප්‍රනාන්දු

    sira..
    meka niyama kathawak

  25. Gayan Sampath

    ela machan
    thanks....

  26. mudiya / මුදියා

    මෙන්න බඩු දීල.එනකං බලන් හිටියෙ.පොඩි කොපිය දෙන එකට නම් පිං.දිගටම දෙන්න නුවන්.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  27. Damith

    Patta kathawa bn.. maxxa

  28. me

    Thanks

  29. sha

    ela machan ela..thanks kollo......me para ikmanatama dunnata.....digatama sub dagena yaman machan...jaya wewa..............

  30. anushka

    supiri vedak mchn!!!!!!!!

  31. chamara

    බොහොමත්ම ස්තූතියි.... බයිස්කෝප් හට ජයෙන් ජය.....

  32. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි නුවන්......

  33. nadeeshan

    thanx thanx kollo...mata meke una hadila tiyenne dan....

  34. දිනිඳු සම්පත්

    ඔන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව මාත් මේක බාගන්නවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා!!

  35. උදාන

    බොහොම ස්තුතියි!

  36. විමා (' - ')

    niyamai machoo
    awa kiyala msg 1a awata dan thama sub 1a gaththe
    ehenam patta thnx kiuwa :)

  37. Prasad

    Wade nam niyamai sook katha tika 1 idanma baluwa meke sub nam download ka baha tikak baluwoth hoday wage mokada download complet wenna jaya we..........wa

  38. Pasi

    tnx yalu

  39. Isuru

    Thanks bro

  40. Uraj Deemantha

    රවුටරේට කෙල වෙලා..... ඉතින් මේ දවස් වල Series බෑම නතර වෙලා තියෙන්නේ..... :(

  41. රාන් කුරුල්ලා

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. ජය වේවා!!!

  42. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  44. Sandun

    meke torrrnt eka ganna gyama error ekak enawane

  45. Heshan

    Bro anik ewath ikmanata denna balannako godaak pin obata

  46. LAKCHAN

    ko ban maka eturu teka apeta dan nateda ??????????????

  47. Gayan

    ජය වේවා.සුපිරි බොහොම පින් සහෝ. තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න

  48. Gayan

    ජය වේවා.සුපිරි . තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න බොහොම පින් සහෝ

  49. Nalaka

    Elementary - 1x08
    Elementary - 1x09
    Elementary - 1x10
    Elementary - 1x11
    Sub ඉක්මනට දියන්කෝ

  50. Chathu

    Elementary (2012) anith tiketh sub denawada? niyama katawak
    machan meka.. thax machan..

Load more comments