Watch Trailer

Elementary [S01 : E08] Sinhala Subtitles | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්…

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.

අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක හරහාම තමයි. එතනදි හෝම්ස්ට වැටහෙනවා මෙතනදි මතුපිටින් පෙනෙන දේට වඩා මේ බෝම්බයේ ඉලක්කකරුවන් වෙනමම පිරිසක් කියලා.ඒ අනුව තම නිරීක්ෂන හැකියාව තුලින් ඔහුට හැකිවෙනවා මේ බෝම්බයේ නියම සැලසුම්කරු සහ ඉලක්කය හදුනාගන්න. එසේ මෙම පරීක්ෂනය සිදුකරන අතරතුර ඔහුට තවත් එලි නොවූ මිනීමැරුමක සුලමුලත් සොයා ගැනීමට හැකිවෙනවා.

ඒ අතරතුර වොට්සන්ට හෝම්ස්ගෙ සහායකයා ලෙස රැදීසිටීමට ඇති කාලය ක්‍රමයෙන් අවසන් වෙනවා, ඇය උත්සාහා ගන්නේ හෝම්ස්ට ස්තිර අනුග්‍රාහකයෙක් ලබාදෙන්නනා ඇය ඒ සඳහා නොයෙක් යෝජනා ඔහු වෙත ඉදිරිපත් කරනවා. ඒ නිසාම දෙදෙනා අතර මත් ගැටුම් පවා ඇතිවෙනවා.මේ සියලු සිද්ධීන් මැද්දෙ හෝම්ස් මේ පරීක්ෂනය විසදන ආකාරය බලන්නනම් ඔයාලට මේ කතාව සම්පූර්නයෙන්ම බලන්න වෙනවා.

ඉතින් එහෙනම් මේ උපසිරැසි බාගත කරපු අයටයි, ප්‍රතිචාර දක්වපු අයටයි ස්තූති කරමින් මම නවතිනවා, ඔබ සියලු දෙනාටම ජය!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,497 downloadsDownload Elementary.S01E08.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන් ගුණතිලක

Subtitles

4,497 downloadsDownload Subtitles86 KB

71 comments

  1. samith

    pattattata machan

  2. isuru

    thnxxxxxx

  3. notisamanalaya

    එළම කිරි.. තෑන්ක් සහෝ...

  4. nuwa

    ela :)

  5. jayantha

    baiscope.lk patta

  6. tharu

    එළ.. :) එළ.. :) එළ.. :) එළ.. :) එළ.. :)

  7. chamath

    thanks bro

  8. lk

    thnxxxxxx

  9. sama

    ela machan

  10. deshan

    elaz...machan..me dan ei,dan ei kiyala balan iddi mai awe...thanx...ah...keep it up...

  11. me

    Thanks

  12. Gayan

    ela ela thanx bro

  13. quik

    thanks

  14. tharanga

    නියමයි මචං මේක එනකම් උන්නේ පට්ට

  15. elakiri

    එල එල මචං

  16. abcdishan

    මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් ...... Thanks

  17. abcdishan

    මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් .................

  18. Isuru

    jaya wewa thxxx

  19. “චූටී මල්ලි”

    ela kollo ela

  20. Sahan

    maxxza vadak kollo... thnxzzz a lot.....

  21. nuwan

    niyamai thawath aluth ekaka deela..thanksss..

  22. N.Warnajith

    Grate Series Thanks for sub titles

  23. lakmal

    enakan unne thanks

  24. Tharindu

    ela saho..... maru ahhhhhhhh

  25. Eranda

    niyamayi machn mamath bawoo :) :) :)

  26. ruwan

    neyamae machanla.. degatama daanna.. aala aeee

  27. Tharindu

    ela niyamai jaya wewa

  28. dilan

    thanks

  29. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  30. shani

    thanks

  31. mudiya / මුදියා

    මරු මරු නුවන්.ඔන්න බානවා.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  32. Gayan Sampath

    ela ela machooo.......
    thanks
    jaya wewa......!!!!

  33. Tharindu

    Thanks macho balagena ediye denakan
    ane macho ekmanata anith tikath dipan
    JAYAWEWA !

  34. රාම් රාජ්

    ස්තූතියි නුවන්.මේක වටින කථාවක්.

  35. sameera

    නියමයි සහෝ

  36. gayan

    aththatama watina kathawak meka thanks bro ikmanatama anith kotas tikath denna

  37. Uraj Deemantha

    මේ Series එකේ බෑම නැවතිලා ඉන්නේ රවුටරේට කෙල වෙලා නිසා..... ඩොංගලේ ඩේටා ලිමිට් එක ටිකයිනේ..... :(

  38. sameera

    sub download karama open karanna ba error ekak enwa

  39. දිනිඳු සම්පත්

    බාගෙන බැලුවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා! මේකෙ තව කොටස් කීයක් තියෙනවද?

  40. රොයිලි

    බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. :P :P

  41. පමුදිත

    thx brother . . .. we are ready for the next one also . . . . . .

  42. Sandun

    me torrent eka wada nane

  43. chamara

    thanks machoo waiting for next ..

  44. mayura

    ko...................download wenne nena...

  45. ruwan

    Bro. Elaga Ekath Ikmanata dennako

  46. Thilina

    ne Machan Ma Links Weda nena.........Help

  47. nadeeshan

    මචං ඉතිරි ටිකත් ඉක්මනට දීපන්කෝ....

  48. mayura

    sorry...........can't download movie. why is that ?

  49. Thilina

    sorry………..can’t download movie. why is that ? Ane Help Karanna Ikmaninma Plssssssssssssssss

  50. Isuru

    Great work. Keep going.
    Thanx.

Load more comments