ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්…

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්.
අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක හරහාම තමයි. එතනදි හෝම්ස්ට වැටහෙනවා මෙතනදි මතුපිටින් පෙනෙන දේට වඩා මේ බෝම්බයේ ඉලක්කකරුවන් වෙනමම පිරිසක් කියලා.ඒ අනුව තම නිරීක්ෂන හැකියාව තුලින් ඔහුට හැකිවෙනවා මේ බෝම්බයේ නියම සැලසුම්කරු සහ ඉලක්කය හදුනාගන්න. එසේ මෙම පරීක්ෂනය සිදුකරන අතරතුර ඔහුට තවත් එලි නොවූ මිනීමැරුමක සුලමුලත් සොයා ගැනීමට හැකිවෙනවා.
ඒ අතරතුර වොට්සන්ට හෝම්ස්ගෙ සහායකයා ලෙස රැදීසිටීමට ඇති කාලය ක්‍රමයෙන් අවසන් වෙනවා, ඇය උත්සාහා ගන්නේ හෝම්ස්ට ස්තිර අනුග්‍රාහකයෙක් ලබාදෙන්නනා ඇය ඒ සඳහා නොයෙක් යෝජනා ඔහු වෙත ඉදිරිපත් කරනවා. ඒ නිසාම දෙදෙනා අතර මත් ගැටුම් පවා ඇතිවෙනවා.මේ සියලු සිද්ධීන් මැද්දෙ හෝම්ස් මේ පරීක්ෂනය විසදන ආකාරය බලන්නනම් ඔයාලට මේ කතාව සම්පූර්නයෙන්ම බලන්න වෙනවා.
ඉතින් එහෙනම් මේ උපසිරැසි බාගත කරපු අයටයි, ප්‍රතිචාර දක්වපු අයටයි ස්තූති කරමින් මම නවතිනවා, ඔබ සියලු දෙනාටම ජය!!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,497 downloadsDownload Elementary.S01E08.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ගුණතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/12/03
Subtitles by
නුවන් ගුණතිලක
Subtitles
71 comments
samith
isuru
thnxxxxxx
notisamanalaya
එළම කිරි.. තෑන්ක් සහෝ...
nuwa
ela :)
jayantha
baiscope.lk patta
tharu
එළ.. :) එළ.. :) එළ.. :) එළ.. :) එළ.. :)
chamath
thanks bro
lk
thnxxxxxx
sama
ela machan
deshan
elaz...machan..me dan ei,dan ei kiyala balan iddi mai awe...thanx...ah...keep it up...
me
Thanks
Gayan
ela ela thanx bro
quik
thanks
tharanga
නියමයි මචං මේක එනකම් උන්නේ පට්ට
elakiri
එල එල මචං
abcdishan
මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් ...... Thanks
abcdishan
මෙක මගෙ පලවෙනි කමෙන්ට් එක.මරු මචන් .................
Isuru
jaya wewa thxxx
“චූටී මල්ලි”
ela kollo ela
Sahan
maxxza vadak kollo... thnxzzz a lot.....
nuwan
niyamai thawath aluth ekaka deela..thanksss..
N.Warnajith
Grate Series Thanks for sub titles
lakmal
enakan unne thanks
Tharindu
ela saho..... maru ahhhhhhhh
Eranda
niyamayi machn mamath bawoo :) :) :)
ruwan
neyamae machanla.. degatama daanna.. aala aeee
Tharindu
ela niyamai jaya wewa
dilan
thanks
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍shani
thanks
mudiya / මුදියා
මරු මරු නුවන්.ඔන්න බානවා.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!
Gayan Sampath
ela ela machooo.......
thanks
jaya wewa......!!!!Tharindu
Thanks macho balagena ediye denakan
ane macho ekmanata anith tikath dipan
JAYAWEWA !රාම් රාජ්
ස්තූතියි නුවන්.මේක වටින කථාවක්.
sameera
නියමයි සහෝ
gayan
aththatama watina kathawak meka thanks bro ikmanatama anith kotas tikath denna
Uraj Deemantha
මේ Series එකේ බෑම නැවතිලා ඉන්නේ රවුටරේට කෙල වෙලා නිසා..... ඩොංගලේ ඩේටා ලිමිට් එක ටිකයිනේ..... :(
sameera
sub download karama open karanna ba error ekak enwa
දිනිඳු සම්පත්
බාගෙන බැලුවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා! මේකෙ තව කොටස් කීයක් තියෙනවද?
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. :P :P
පමුදිත
thx brother . . .. we are ready for the next one also . . . . . .
Sandun
me torrent eka wada nane
chamara
thanks machoo waiting for next ..
mayura
ko...................download wenne nena...
ruwan
Bro. Elaga Ekath Ikmanata dennako
Thilina
ne Machan Ma Links Weda nena.........Help
nadeeshan
මචං ඉතිරි ටිකත් ඉක්මනට දීපන්කෝ....
mayura
sorry...........can't download movie. why is that ?
Thilina
sorry………..can’t download movie. why is that ? Ane Help Karanna Ikmaninma Plssssssssssssssss
Isuru
Great work. Keep going.
Thanx.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


pattattata machan