Watch Trailer

Elementary [S01 : E09] Sinhala Subtitles | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මම Elementary කතා මාලාව බලන්න පටන් ගත්තේ ‘’නුවන් ගුණතිලක’’ සහෝ විසින් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි දෙන්න ගත්තයින් පස්සේ මම මේකට කොච්චරටම වහ වැටුනද කිව්වොත් ඉතිරි කොටස් වලට සබ් දෙන්නත් දැන් බාර ගත්තා.. මුලින්ම නුවන් ගුණතිලක සහෝට ස්තුතියි කියලම පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ඒකයි.. මේ කත…

මුලින්ම කියන්න ඕනේ මම Elementary කතා මාලාව බලන්න පටන් ගත්තේ ‘’නුවන් ගුණතිලක’’ සහෝ විසින් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි දෙන්න ගත්තයින් පස්සේ මම මේකට කොච්චරටම වහ වැටුනද කිව්වොත් ඉතිරි කොටස් වලට සබ් දෙන්නත් දැන් බාර ගත්තා.. මුලින්ම නුවන් ගුණතිලක සහෝට ස්තුතියි කියලම පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ඒකයි..

මේ කතාව ගෙතෙන්නෙ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ඝාතනය වීමකින්, මේ ඝාතකයා සෙවීම පහසු කරුණක් වුනත් මෙහි ඇති සැඟවුන කතාව හෙලිකරගන්න ලෙහෙසි වෙන්නේ නැහැ.. මේ අතර වොට්සන්ගේ පැරණි මිතුරෙක් කතාවට එකතුවෙනවා.. ඔහු හා වොට්සන් අතර තියෙන බැඳීම අතීතයට දිව යනවා. එය කතාවට අමතර රසයක් එකතු කරනවා කියලයි මට හිතෙන්නේ.

මෙම කතාවේ තිබෙන අනිත් විශේෂම දේ තමයි අපි හිතන් ඉන්න විදිහට “ෂර්ලොක් හෝම්ස්” තද හිතක් තියෙන කෙනෙක් නෙමේ කියලා පෙනීයාම. මේ කතාවේ අවසන් මිනිත්තු කිහිපයෙදී ඔය ගොල්ලන්ට තේරෙයි හෝම්ස් කොතරම් මහන්සි වෙනවද කියල වරදක් නොකරපු අහිංසක මිනිසෙක්ව ඒ වරදෙන් ගලවා ගැනීමට සහ කිසිදු පිළිසරණක් නැතිව ඇමරිකාවෙන් පිටුවහල් වීමට නියමිත කාන්තාවකට සහ එයාගේ දරුවට උදව් කරන ආකාරය.

මම හිතනවා මේ කතාව ගැන කරපු විස්තරේ ඇති කියලා. මොකද ඉතින් මේ කතා මාලාවට කැමති අය මේක බලන්නේ මගේ නිර්දේශය කියවලා නෙමේනේ අනික නිර්දේශ කියවලා බලන්න ඕන කතාවකුත් නෙමේ මේක.

පොඩි රහසක් කියන්නම් ඊලඟ කතාවේ උපසිරසි ඔය ගොල්ලන්ට ළඟදීම ලැබෙයි මොකද මේ ලිපිය ලියන කොටත් එක ඉවරකරලයි තියෙන්නේ..
නැවතත් හමුවෙමු!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,155 downloadsDownload Elementary.S01E09.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/buddhitha-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/03/08

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බුද්ධිත ප්‍රනාන්දු

Subtitles

4,155 downloadsDownload Subtitles96 KB

62 comments

  1. dineth

    patta pattatattatatatata

  2. lasidu

    ලොවෙත් නැත මේක දෙනකම් උන්නේ පට්ට මචං

  3. chami

    jaya weywa !!!!

  4. eraNga

    ලොවෙත් නෑ මැක්සා හොදේ

  5. quik

    thanks

  6. mihin ලංකා

    අනිවා බානවා සබ් එක වීඩියෝ තියෙනවා සබ් දෙනකම් උන්නේ

  7. wow

    wow.,,, maru :)

  8. dj

    පට්ට පට්ට මචං

  9. chamara

    thanks lot for compete this grate tv show

  10. Isuru

    elaneeeee

  11. tharanga

    නියමයි සහෝ මේක පට්ට

  12. elakiri

    එල එල එලම කිරි මචෝ

  13. ccnp

    Thanks

  14. waruna

    maxxxaaa hode digatama subs denna

  15. pradeep

    thanks

  16. venu

    niyamama story akak

  17. was

    ජයෙන් ජයම වේවා සහෝට
    මේක දිගටම කරගෙන යන්න

  18. uda

    හහ් කාලෙකට පස්සෙ බුද්ධිත මලය ආපහු වැඩ අල්ලලා තියෙන්නේ...
    මොනව වුණත් මොන හේතුවක් නිසාවත් වැඩේ මග නතර වෙන්ඩ නොදී කරගෙන යන්ඩ භාරගත්තු එකට ස්තුතිය! කාලෙකට පස්සෙ කළ එකක් වුණත් හොදටම ඇති.

    මම මේ කමෙන්ටිය දාන්නෙ ඔයාගෙ මේ වැඩේ අගය කරන්ඩයි. අනර්ගයි මලයෝ. සයිට් එක වෙනුවෙන් ආපහු එක්වීම අගය කරනවා. ඉවරයක් දකිනාකම්ම මේකට සබ් දෙන්න. ජය!

  19. kalinga

    නියමම වැඩක් කොල්ලා මේක නවත්වන්නේ නැතිව ආයේ දිගටම දෙන එක.. ජය

  20. rusuru | රුසිරු

    ජයෙන් ජයම වේවා ඔන්න මාත් ගනන්වා

  21. Dina

    පට්ට පට පට බුද්දියෝ.. බොහොම පින්..

  22. akila

    thnx lot :)

  23. dilshan

    ela.

  24. g-a-n-d-u

    ජයම වේවා :)

  25. Sanjaya

    මම හිතුවෙ 8 වෙනි කොටසින් පස්සේ මේ කතා මාලාවේ උපසි‍රැස දෙන එක නැවැත්තුවා කියලා කොහොම උනත් දැන් ඒක හරි. දිගටම මේ වැඩ කර ගෙන යන්න ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා......................

    All The Best.................

  26. LAKCHAN

    thanxxxxxx degatama sub dantoooooooooo

  27. chandana

    ela

  28. හර්ෂ

    මම හිතාගෙන හිටියේ ඉතුරු episodes ටික සුබ නැතුව බලන්න වෙඉ කියල.. බොහොම ස්තුති සහෝ..

  29. Rashmika

    ela ele.........meka denkn idye...niymi bro...ikmnt anit episodes tikt denna hode...

  30. manoj

    ස්තුතියි බුද්ධිත ප්‍රනාන්දු !!

  31. Eranda

    Denakan egili gana gana hitiye machan...lesatama jaya (Y)

  32. “චූටී මල්ලි”

    ela ela anik tikath ikmanata denna ehenam

  33. ravi70

    jayen jaya ituru tikath ikmantama onaaaaaa

  34. Tharindu

    එල එල මචෝ සබ් එක දෙනකන් ඉදියේ බන්
    බොහොම ස්තුතියි මචෝ
    අනේ ඉතිරිටිකට ඉක්මනට සබ් දාල දීපන් බන්

    ජයවේවා !

  35. me

    Thanks

  36. tikiri

    machan.....patta wedak niyamai......ayeth pissu wetenava mekata thx machan

  37. shani

    thanks for sub. sinhala sub denakam innna baruwa english walinma baluwa. dan apahu sinhalen balanawa.

  38. mudiya / මුදියා

    නියමයි බුද්ධිත.මාත් මේකට පිස්සු වැටිල ඉන්නෙ.නියමයි ඔයා මේක කරන්න පටන් ගත්තු එක.නුවන් සහෝටත් කලින් කොටස් වලට අපේ ස්තූතිය.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!

  39. sha

    onna baawa elama tama ahenam.. නැවතත් හමුවෙමු!!

  40. abcdishan

    Thanks

  41. LAKCHAN

    patta 10 lagadema dandoooooooooooo

  42. saha

    thnx mchoooooooooooo

  43. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිත සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් ආපහු වැඩට බැහැලා වගේ. මෙන්න බානවා. :P :P

  44. nirosha

    digatama sub dimata sahota shaktiya lagewa.

  45. Damiiii

    ela. digatama sub danna meka balanne nethuwa paluwen hitiye. thanks

  46. Sahan

    fatta fata fata bro.. thnxzz a lot....

  47. lakmal

    mokadda ban mechchara kal kale

  48. Isuru

    Thanks for Nuwan. Good Luck to Buddhika.

  49. Isuru Sandaruwan

    ai parakku machoooo,aulak na thnx thx,vadath ekka sub dana eka amarui ne!ela kiri vadak,anikath ikmanatama danna labeva

  50. Gayan Sampath

    thanks Buddika..meka denakam balan hitiye....

Load more comments