Watch Trailer

Homeland [2×9 – Two Hats ] (18+) | අල්ලන සෙල්ලම්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි තව දැන් මුළු කතා මාලාවේ කොටස් අටක් බලලා ඉවරයිනේ. අද කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් හතරයි. දැන් මේ නවවෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. කතාව පටන් ගන්නේ බ්‍රෝඩිට හොඳටම හිරවෙච්ච තැනකින්. එක පැත්තකින් දුව ඉදිරියේ ඔහු අසරණයි. ඒ මදිවට ජෙසිකාගෙන් නිවනක් නෑ. අනික් පැත්තෙන් ඔහු දැන්…

හොඳයි තව දැන් මුළු කතා මාලාවේ කොටස් අටක් බලලා ඉවරයිනේ. අද කොටසත් එක්ක තව තියෙන්නේ කොටස් හතරයි. දැන් මේ නවවෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

කතාව පටන් ගන්නේ බ්‍රෝඩිට හොඳටම හිරවෙච්ච තැනකින්. එක පැත්තකින් දුව ඉදිරියේ ඔහු අසරණයි. ඒ මදිවට ජෙසිකාගෙන් නිවනක් නෑ. අනික් පැත්තෙන් ඔහු දැන් ද්විත්ව ඒජන්තයෙක්. ඉතින් මේ අවුල් අස්සේ බ්‍රෝඩි යනවා රොයාව හම්බවෙන්න. මේ අවුල් නිසා ඒ හමුවත් අනාගන්නවා. ඒ ඔහු තස්ත්‍රවාදීන්ට උදව් කරන්නෙ නෑ කියලා කියමින්. ඊට පස්සේ මේ සේරම් අවුල් වෙච්ච නිසාකැරී තීරණය කරනවා කට්ටියටම හොරෙන් බ්‍රෝඩ්ව තානායමකට අරන් ගිහින් ආපහු බ්‍රෝඩිව නියමිත මාර්ගයට ගන්නවා.

මේ අතර ඩේනා තම මවට කියනවා බ්‍රෝඩි පොලිසියට යෑම වළක්වනු ලැබුවේ පිස්සන් කොටුවේ යැයි කියූ කැරී විසින් බව. ඇය තවත් බ්‍රෝඩිව සැකකරන්න පටන් ගන්නවා.

මේ අතර රොයා විසින් බ්‍රෝඩිව පාළු පැත්තකට රැගෙන යනවා. ඔවුන් පසු පස CIA සංවිධානය ලුහුබැන්දත් අවසානයේ ඒ සියල්ලන්ගේම ඇස් වසා බ්‍රෝඩිව හෙලිකොප්ටරයකින් පැහැර ගන්නවා. අවසානයේ ඔහු ඉදිරිපිටට බලාපොරොත්තු නොවූවෙකු පැමිණෙනවා. ඒ තමා අබු නසීර්. මෙපමණ කලක් ලෝකයට වහන්වී සිටි මේ තස්ත්‍රවාදී නායකයා වෙස් වළාගෙන දැන් ඇමරිකාවටම ඇවිල්ලා.

හොඳයි අපි අද දවසේ මේ කොටසෙන් බලමු දැන් පැහැරගෙන ගිය බ්‍රෝඩි ට මොකක්ද වෙන්නේ කියලා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,093 downloadsDownload HMELND.2x09.Sinhalasubs.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,093 downloadsDownload Subtitles79 KB

33 comments

  1. yasas

    එලස් පට්ට්ට

  2. geeth

    Thankssss

  3. එරංග

    නියමයි එනකම් උන්නේ

  4. was

    පට්ටම රොය්ලී මචෝ

  5. kurulla

    ela ela

  6. Isuru

    patta patta pata pata

  7. “චූටී මල්ලි”

    elane

  8. chami

    ohoma demu maxxxxxaaaa

  9. quik

    thanks

  10. ලිට්ල් ජෝන්

    කොටස් තුනකටම ස්තුතීයි කියන්නත් බැරි උනා ස්තූතියි යාලුවා

  11. laka007

    athi yantham 9 weni kotasa awa :)

  12. rkkasun

    පට්ටම රොය්ලී අයියේ

  13. Amila

    10 kotasa ada rewenakota denna hode
    Thanksssssssssss

  14. ravi70

    ayye jayak ma weeeewa anik tikath ikmanta denna,,,

  15. upul

    ‍බොහොම ස්තූතියි

  16. samith

    thnxz boss

  17. Uraj Deemantha

    18+ ඒවා දාලා, මේ රොයිලියා අපිව නරක් කරනෝ.... :P

  18. vernie

    අම්මේ ඇති යන්තම් මම හිතුවේ රොයිලි තරහා වෙලා කියලා

  19. me

    Thanks රොයිලි !!!
    //"කට්ටියටම හොරෙන් බ්‍රෝඩ්ව තානායමකට අරන් ගිහින් ආපහු බ්‍රෝඩිව නියමිත මාර්ගයට ගන්නවා."//
    මම හරි කැමතී මේ නියමිත මාර්ගයට ගන්න විදිහට. අනේ කවුරුහරි ගෑල්ලමෙක් මාවත් නියමිත මාර්ගයට ගන්නකො.... :-)

  20. dev

    ela ela....saho
    gindara kata set eka.bohoma stuti.... .

  21. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  22. awantha

    අනේ මචං උඹනං දෙයියකේ නෙවෙයි දේවාලයක් මචං.... ස්තුතියි මචං...

  23. රාම් රාජ්

    ම්ම්ම් මේ පාරනම් හොද කොටස් තියෙනවා වගේ.තනියෙන් බලන්න ඕන.

  24. දිනිඳු සම්පත්

    මේකත් බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න. බොහොම ස්තූතියි රොයිලි සහෝ

  25. abcdishan

    පට්ටම පට්ට ජයම වේවා

  26. Raw

    Loweth ne..................(v)

  27. Achintha sameera

    රොයිලි ප්රනාන්දු bohoma sthuthi sub ekata...

  28. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  30. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  31. kriSh

    maara thenakon ne episode 8 nathara unee..onna api bagannawaa,,godak sthuthii Royle ayyee

  32. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  33. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..