Watch Trailer

Elementary [S01 : E13] Sinhala Subtitles | සියදිවි හානිකරගැනීමක් [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න ගොඩක් පරක්කු වුනත් 13 කොටස ගෙනාව. පරක්කු වුනේ පොඩි අවුලක් නිසා. කලින් සබ් දාපු බුද්ධික සහෝට විභාග නිසා නතරවෙලා තිබුණ වැඩේ මට දුන්නේ අපේ විකියා. මම ඉස්සෙල්ලාම කලේ 14 කොටසේ සබ් දාන එක. ඉතින් මේකෙත් බාගයකට වඩා දාලා අතරමග නතරකරලා තිබ්බ නිසා ඉතිරි ටිකත් මමම දැම්මා. ෂර්ලොක් හෝම්ස් මේ පාර සම්බන්ධ වෙන…

ඕන්න ගොඩක් පරක්කු වුනත් 13 කොටස ගෙනාව. පරක්කු වුනේ පොඩි අවුලක් නිසා. කලින් සබ් දාපු බුද්ධික සහෝට විභාග නිසා නතරවෙලා තිබුණ වැඩේ මට දුන්නේ අපේ විකියා. මම ඉස්සෙල්ලාම කලේ 14 කොටසේ සබ් දාන එක. ඉතින් මේකෙත් බාගයකට වඩා දාලා අතරමග නතරකරලා තිබ්බ නිසා ඉතිරි ටිකත් මමම දැම්මා.

ෂර්ලොක් හෝම්ස් මේ පාර සම්බන්ධ වෙන්නේ රජය හා පැටළුණු ගනුදෙනුවකට. මේකෙදි ඔහු තමන් වගේම නව න්‍යායයන් ඉදිරිපත් කරන කෙනෙක් ගැන හොයාගෙන යනවා. ඔහුගේ හෝඩුවාවන් හඹා යන හෝම්ස්ට කිසිදු ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. ඒ ගමන ෂර්ලොක් තීරණය කරනවා ඔහු ගැන හොයා බලන්න. ඔහු තමන්ගේ නිවස තුළම මිය ගිහින්. මේක සියදිවි හානිකරගැනීමක් බව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව හිතුවට ඒක එහෙම නෙවෙන පාටයි. හෝම්ස් ට හම්බෙන හෝඩුවාවන්ට අනුව ඉව වැටෙන්නේ රහස් හමුදා මෙහෙයුමක් හා සම්බන්ධ මොකක්දෝ ගනුදෙනුවක් මෙතන මතුපිටින් පෙනෙන දේට අස්සෙන් තියෙනවා. මොකක්ද ඒ? මුළු ඇමෙරිකාවේම ආරක්ෂාවට තර්ජනයක් වන ආරක්ෂක හිඩැසක් ගැන වාර්තාවක් හා ඈදුණු ක්‍රීඩාවක්! හරි අමුතුයි වගේ නේද? අමුතුයි තමා…. අමුතුම අමුතුයි.

මේක ජනවාරි 31 විකාශය වුනේ. මැයි 2 තම දැනට අන්තිමට විකාශය වුන කොටස ඒ 21 වන එක. ඒ වෙනකන් කොටස් මම ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. බයිස්කෝප් එක්කම ඉන්න.

ආහ්, කියන්න බැරිවුණා. මේකට අපේ ධනංජය සහෝත් උදවු වුණා පරිවර්ථන සහයෙන් ඉක්මනට දෙන්න ඕනේ නිසා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,848 downloadsDownload Elementary.S01E13.zip136 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සහ “තරිදු මධුසංඛ” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,848 downloadsDownload Subtitles136 KB

58 comments

  1. shann

    පට්ට මචං

  2. ශාන් විමුක්ති [වීමා] 〠

    අප්පද බොල මෙන්න මේක ඇවිල්ල
    උබට ගොඩක් පිං බන් මේ කරපු වැඩේට
    මම සේරම බාගෙන බලන් උන්න විකිය කිව්ව විදියට සබ් ටික එනකම්
    එල බන් එල
    උපසිරසියට ගොඩාක් ස්තුතියි මචෝ, ජයෙන් ජය වේවා, අනික් ඒවත් ගේන්න හොදේ ;)

  3. උදාර

    අනේ මචං දිගටම දෙන්න හොදේ.... මේක පට්ට කතාව සබ් නැතිව ත්රෙන්නේ නෑ ඒකයි. අලුතෙන් එකතු උන සහොටත් පින්!

  4. nadika

    tnx tnx. pattama serias 1 mcho

  5. chandana

    thanks maxxxa wadak machan :D

  6. nadika

    meka digatama dipan mchooooooo

  7. Isuru

    digatama denna hode.. jaya

  8. wow

    wow,,, maru :D

  9. tharanga

    සුපිරි කතාව මේක :) අලුතෙන් එකතු උන සහෝ මේක දිගටම දෙවි කියලා බලාපොරොත්තු වෙනවා,, සුභ ගමන්!

  10. chami

    thnxxxxxxxxxxxxxx

  11. nirosha

    ane deyyo baluwa wage.appe dakagan na tibunu asawa.
    ennathi nisa barima thana 13 weni kotasa download wenna dala 90% giye na menna avila .loka pudumayak

  12. upali

    ela ela ela

  13. kalinga

    සහෝට කරන සැලකීමක් විදියට කමෙන්ට් එකක් වගේම ෂෙයාර් පාරක් ෆේස් බුක් එකේ දාලම යමු නේ. බොහොම පින්

  14. hh

    denakm unne.. thx lot bro

  15. Anushka

    එල අයියේ තැන්ක්ස් බාන්න දැම්මා
    දිගටම දෙන්න හොදේ ගොඩක් පිං බන් මේ කරපු වැඩේට

  16. mihin ලංකා

    පට්ට පතුරු හොදේ

  17. zumo man

    elazzz thnxzzz

  18. dj

    සුපිරි කතාවක් මචෝ ..... දිගටම ඉවරයක්‌ වෙනක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා :)

  19. ccnp

    Thanks

  20. Fernando

    good work... :)

  21. අසංක

    අනිත් ඒවාත් දිගටම දෙන්න ලැබේවා! ජය

  22. ishu

    හප්පේ කොයි කාලෙකට පස්සෙද,,, :D දෙනකන් බලන් උන්නේ
    බොහොම ස්තුතියී යාළු (Y)

  23. Dilan-

    bohoam pin dennatama

    tharidu saho digatama denna hode

  24. manoj

    Oh back again Thanks lot Bu & Tha

  25. Sidath

    wena awa apoo meyka iwara wenakm hoda kola wage dennoooo

  26. “චූටී මල්ලි”

    අම්මෝ පරක්කු වෙලා හරි මේක
    දෙන එකනම් වටිනවා බන්
    ලස්සන කතාව, මන් හිතුවෙ ඒකටත් බඩු තමා කියලා
    දැන් අවුලක් නෑ ඔයා ඉන්නවනෙ
    ඉක්මන්ටම දෙන්න එහෙනම් ඉතිරි ටිකත්
    සබට තෑන්ක්ස්
    ඔබට ජය........

  27. Tharindu

    දිරිගැන්වීම්වලට බොහෝම ස්තුතියි කට්ටියටම. ඉක්මනටම ඊළඟ එකත් ඔයාලට දෙන්නම්. ඒ ඔක්කොටම කලින් මම යතුරුපුවරුවක් ගත්තෝත් හොඳයි වගේ........

    ස්තූතියි.

  28. Heshan

    thanx a lot machoo

  29. Rashmika

    ඇත්තටම ගොඩාක් ස්තූතියි සහෝ..පරක්කු වුනාට අපි දන්නවා බයිස්කෝප් පොලු නොතියන බව..හැමෝටම පිං..දිගටම සබ් දෙන්න..

  30. chamara

    meke denakam balagena hitiya
    aniwar kawru hari wadeta athgahayi kiyala danna nisa balagena hitiya
    thanks lot bro

  31. DSA

    apoo machan meka denakan mara kalayakne balan itiye.. sirawatama mata nam epa una ban. mara asawen inne meka balnda.. kohoma unth dan hari dunnane ekata thnx. oyalath wada athine.. ekta kamak na ikmanata denda balnda.. supiri ha..jaya wewa

  32. Chathura

    Ammataudu... Ela Ela... Aye subs denna patan gattu eka nam loku deyak..

  33. dananjaya prabath

    අපි වෙනුවෙන් බොහොම ස්තුතියි මේ වැඩේ බාර ගත්තට.

  34. Kasun

    අයියෝ...මේක එනකම් බලන ඉඳල ඉඳල මාම සේරම ඩවුන්ලෝඩ් කළා....
    කමක් නෑ දැන් ඉඳං අපහු සබ් එක්ක බලනවා. :)
    බොහොම ස්තුති අපහු වැඩේ පටන් ගත්ත එකට

  35. me

    Thanks

  36. thusitha

    අනිත් TV series එක්ක බැලුවම මේ කතාමාලාවේ තියෙන වචන උච්චාරණය සහ වේගයත් එක්ක ,සිංහලෙන්ම අපිට බලන්න දෙන ඒක ගැන මම ගොඩක් සතුටු වෙනවා සහිදරවරුනි...ගොඩක් ස්තුතියි...!!!

  37. shani

    thanks.

  38. Heshan

    DUDE 14h diyanko
    thanx a lot mcn jaya wewa

  39. D.Chamara

    ane nyamai aniwarayan balanawa ethurowatha ekmanata denna jaya!

  40. පමුදිත

    Thx මචෝ . .. සෑහෙන දවසක් බලන් හිටිය . . .මේක එනකන් . . . එලකිරි . . . !

  41. Isuru

    බොහොම ස්තුතියි නැවතත් සබ් දෙන්න පටන්ගත්ත එකට.

    දිගටම දෙන්න.

    ජයවේවා!

  42. Sahan

    ane ammo... vatinava vatinava... godaaaaaak vatinava.. tnx a lot bro...

  43. හර්ෂ

    එළකිරි වැඩක් (y)
    බොහොම ස්තුතියි මචන්.. :)

  44. Chathu

    thax thax thaxxxxx ma thax machan......

  45. mudiya / මුදියා

    මෙන්න ආසම කතාවක් ආයත් ඇවිල්ල.පරක්කු වෙන කොට මට හිතුනෙ වැඩේ අත ඇරලද කියල.ඒත ඉතිං බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ කවදාවත් කරන වැඩක් අතර මග නවත්තන සෙට් එකක් නෙවෙයිනෙ.අපේ තරිඳු සහෝට පිං මේත භාර ගත්තට.කියල තියෙන විදිහට නම් එක දිගටම බලන්න පුළුවන් වගේ.නියමයි නියමයි.බුද්ධිත & ධනංජයටත් පිං හොඳේ.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

  46. දිනිඳු සම්පත්

    ඇයි කොල්ලනේ මේක දෙන්න මෙච්චර පරක්කු උනේ? මම ඉවසිල්ලක් නැතිව හිටියේ මේක දෙනකල්. ඔන්න ඊලඟ එකනම් මග බලන් ඉන්නවා..බොහොම ස්තූතියි දෙන්නටම..ජයවේවා!

  47. dilan

    thanks

  48. eranga

    thank you!!!!!!!!!!!!!!

  49. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිත හා තරිඳු සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. පිස්සු පුසා

    athi yantham. thanks bro

Load more comments