Watch Trailer

Spartacus: Vengeance [S02 – E06] (18+) | තෝරාගනු ලැබූ මග…[සිංහල උපසිරැසි සමඟ]

හය වෙනි කොටස සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. කොපමණ වැඩ තිබුනත් මේ වැඩේ අත්නොහරින පොරොන්දුවක් දීල තියෙන්නේ මම මුල ඉඳන්ම. ඒ නිසා වැඩ රාජකාරි අතරේ මේ වෙනුවෙන් හැකි විලසින් කාලයක් සොයා ගෙන ඔබට ඉක්මණින්ම ලබා දෙන්නයි මගේ උත්සාහය. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු. පස්වෙනි කොටසේදී දැක ගන්න ඇති සුළ…

Spartacus Vengeanceහය වෙනි කොටස සමඟින් එකතු වෙන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. කොපමණ වැඩ තිබුනත් මේ වැඩේ අත්නොහරින පොරොන්දුවක් දීල තියෙන්නේ මම මුල ඉඳන්ම. ඒ නිසා වැඩ රාජකාරි අතරේ මේ වෙනුවෙන් හැකි විලසින් කාලයක් සොයා ගෙන ඔබට ඉක්මණින්ම ලබා දෙන්නයි මගේ උත්සාහය. එහෙනම් ඉක්මනටම කතාව ගැන බලමු.

පස්වෙනි කොටසේදී දැක ගන්න ඇති සුළු පිරිසක් ගිහින් “කැපුවා” නගරයම එකම මලගමක් කරලා තමන්ගේ සහෝදර කඩු මල්ලවයන් බේරා ගත් හැටි. ඒ එක්කම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු මල්ලවපිටියට යට වෙලා අළු වෙලා ගියා. “ගායස්” කියන්නෙත් කලින් හිටපු “බැටියාටස්” වගේම කෙනෙක් කියලා කලින් කොටසේදී දැක ගන්න ඇති. ඒ ඔහුගේ මාමණ්ඩිය මල්ලවපිටියට අළු වෙන්න ඉඩහැරීම මගින්. ඒ වගේම “ඉලිතියා” පොදී බැඳන් හිටපු බලාපොරොත්තුව ඒ අළු අතරටම යට උනා. ඒ වගේම කලින් “කැපුවා” වල වීරයා වී සිටි “ගැනිකස්” කරලියට පැමිණියා. ඒ සිරකරුවන් මරා දැමීමට. එහිදී ඔහුට සිද්ධ උනා “ස්පාර්ටකස්” ඇතුළු පිරිසට එකතු වෙලා එතනින් අනෙක් සහෝදරයන් සමඟ දිවි ගලවා ගන්න.

එසේ අවසන් වූ කතාව අද ඇරඹෙන්නේ “ස්පාර්ටකස්” ලැබූ ජයග්‍රහණයත් ඒ වගේම “ගාය්ස්” ඇතුළු රෝම නායකයන් සහ “කැපුවා” වැසියන් ලැබූ අන්ත පරාජයේ මිහිරි අමිහිරි මතක සටහන් සමඟින්. අද දැක ගන්න පුළුවන් වේවි, “ගැනිකස්” සහ “ඔනෙමෙයස්” දෙදෙනාගේ තත්වය සහ ඔවුන්ගේ අදහස මේ “ස්පාර්ටකස්” ගෙන යන යුද්ධය වෙනුවෙන් ඒ වගේම “ලුක්‍රෙශියා” ඇති කල සර්පයා එහෙම නැතිනම් “අශුර්” දෂ්ඨ කර තමන්ගේම ක්‍රමයක් සොයා යන ඉඟියකුත් දකින්න තිබෙනවා.

එහෙනම් ඔයාලට බාරයි සේරම ගැටළු විසඳ ගන්න. එහෙනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

21,483 downloadsDownload Spartacus.S02E06.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

21,483 downloadsDownload Subtitles34 KB

75 comments

  1. ositha

    thanks hugakma

  2. pubudu

    elakiri kolloo

  3. lasidu

    පට්ට මචං බොහෝ පින්

  4. elakiri

    එළකිරි මචං :)

  5. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  6. wow

    wow... maru :D

  7. tharanga

    නියම වැඩක් මචං ඉතුරුවත් ඉක්මනට දෙන්න බලන්න....

  8. Bandula

    maxxxa machan bohoma pin

  9. quik

    thanks

  10. upali

    ela ela ela

  11. ප්‍රශන්න

    අම්මෝ.. අයිය දැන් මරුනේ.. මේක දානකම්ම හිටියේ.. මම බානවෝ..........

  12. Kasun

    elakiri.. thanks ikmanatama dunnata...

  13. Isuru

    thaks ayye

  14. mihin ලංකා

    ජයම වේවා !!!!! බාන්න දැම්ම!!!!!!

  15. ccnp

    Thanks

  16. vee

    patta pathuru kathawa thxzzzz

  17. shann

    මාත් සබ් එක ගත්ත එහෙනම් ඔන්න. ජය! හසන්ත

  18. katha kolla

    well done machoo..... ohomma dipan..kalayak balan innwa kiyanne waha kaduru wage..thanks for sub :D

  19. chamara

    thanks lot bro

  20. nalin

    ela ela bro...... thankzzzzzzzz...........

  21. ns

    thanx...

  22. Sudath

    මමයී පලවෙනියා.......ස්තුති......

  23. nadika

    tnx tnx mcho...

  24. LAKCHAN

    නියම වැඩක් මචං ඉතුරුවත් ඉක්මනට දෙන්න ..................

  25. pradeep nilanga

    thanxxxxx

  26. “චූටී මල්ලි”

    දහසක් වැඩ රාජකාරි අස්සේ
    අප වෙනුවෙන් මෙවැනි නිමැවුමක් තිළින කල
    ඔබට සදා ජය....

  27. saliya

    thanks saho

  28. Sisira Hegoda

    Thanks

  29. Janaka

    excellent work my friend...

  30. ravi70

    kathawa nam anna enna maxxxxxxa wenawa..obata jayen jayakma weeeeeeewa

  31. ශාන් විමුක්ති [වීමා] 〠

    දහසක් වැඩකටයුතු අතරේ මේ කරන කැපකිරීමට බොහොම පිං හසන්ත අයියා... :D
    ජයෙන් ජය වේවා!!!

  32. anuradha

    thanks machan......!

  33. waruni

    I really liked this series and always waiting for the next episode to watch soon. You are doing a very good job . So thank you very much and wishing you all the very best.

  34. malperera

    thanks ikmaninma dunnata jaya wewa.

  35. isuraj

    mathath asai sub ekak karala danna eth mata hitha ganna ba mechchara ikmanata kohoma sub denawada kiyala sirawatama thanks hasantha iya oya thamai dan super star vela inne :D

  36. dewaka

    ela ela macho

  37. Rohitha

    Thanks

  38. shani

    thanks

  39. නිරෝෂ්

    ස්තුතියි (y)

  40. harsha

    අහා නියමායි නියමායි ඔහොම යමු ඔහෙම යමු

  41. dilan samindaka

    i love u bro.thx lot..nice work

  42. kani

    ela kiri ,ohoma yamu machan................

  43. indika

    පට්ටම සීරිස් එකක් එක දිගටම බැලුවා එකක්වත් අතාරින්ෙේ නැතුව දිගටම කරෙෙන යන් ෙොෙෙන්ටු ෙොදැම්ට අවුලක් නෑෙේ අපි හොෙෙන්ෙේ බාන්ෙේ

  44. sisira

    tnks dear.......

  45. HIRU,,,,,

    Elakiri Putha,,,,Thnx,,,,,,,

  46. dhanushka

    ela ela.tawa 4 i

  47. RAVEEN MAX

    THANX BROTHER...

  48. දිෂාන්

    boma sthuthii Saho.. jaya weva

  49. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  50. දිනිඳු සම්පත්

    නියමයි, නියමයි.. බොහොම ස්තූතියි හසන්ත සහෝ.. බොහොම ස්තූතියි

Load more comments