ඉස්සෙල්ම කියනන ඕනේ මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම. ගොඩක් කාලෙක ඉදන් සිංහල සබ් අරගෙන බලපු මට Elementary කතා මාලවෙ බලන්න ලැබුනේ අහම්බෙන්. ඉතින් එක දවසින් සබ් දාලා තිබුණ ඔක්කෝම ටික ගත්ත. මම ඒක බලලා ඊළඟ එක එනකන් බලන් ඉන්න බැරුව සිංහල නැතුව හරි බලනව කියලයි විකාශණවුන ඉතිරි කොටස් ටිකත් ගත්තේ. ඔයා අතරේ හිතු…

ඉස්සෙල්ම කියනන ඕනේ මේක මගේ පලමු උපසිරැසි ගැන්වීම. ගොඩක් කාලෙක ඉදන් සිංහල සබ් අරගෙන බලපු මට Elementary කතා මාලවෙ බලන්න ලැබුනේ අහම්බෙන්. ඉතින් එක දවසින් සබ් දාලා තිබුණ ඔක්කෝම ටික ගත්ත. මම ඒක බලලා ඊළඟ එක එනකන් බලන් ඉන්න බැරුව සිංහල නැතුව හරි බලනව කියලයි විකාශණවුන ඉතිරි කොටස් ටිකත් ගත්තේ. ඔයා අතරේ හිතුන මටත් සබ් දාන්න. විකීගෙන් අහපුවම කීවේ 13 බුද්ධික සහෝ දැනට කරන නිසා මට 14 කරන්න. ඉතින් ඔන්න වැඩේ කලා. ඒ අතරේ අසනීපවුන නිසා ටිකක් වැඩේ පරක්කුත් වුණා. කොහොමින් හරි ඔන්න මගේ පළමු වැඩේ ඔයාලට. ගුණ දොස්, විවේචන, මඩ, පොලු ඕනේ දෙයක් කියන්න, ගහන්න. ඒක හොඳයි වැරදි හදාගෙන ඉදිරියටම යන්න.
අද කතාව තමා “The Deductionist”. විකාශය වුනේ 2013 පෙබරවාරි 4 වෙනිදා. අද කතාව ගැන නම් මම කියන්න යන්නේ නෑ, මොකද මම චිත්‍රපටියක් ගැන වුනත් කෙනෙකුට බලන්න කලින් විස්තර කියන්නේ නෑ. Elementary එක්ක හිටපු ඔයාලා මේක ගැන හොඳින්ම දන්නවනේ. මේකත් කලින් ඒව වගේම මරු කතාවක්. ඉතින් ඊළඟ සබ් එකෙනුත් හමුවෙමු. මතක ඇතිව ඔයා පහළින් ගල්මුල්, ස්තූති ගහලා යන්න

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,738 downloadsDownload Elementary.S01E14.zip149 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/තරිදු-මධුසංඛ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/04
Subtitles by
තරිදු මධුසංඛ
Subtitles
53 comments
hh
dilan
Patta patttaaaa machooo
amila
Elakiri kollo
chami
Bohoma pin saho
isuru
Jayama wewa.........
sumdu
Ela ela ela
mudiya / මුදියා
නියමයිනෙ තරිඳු.මේකෙ සබ් එක ඉවර කරල තියෙන්නෙ කියල කලින් එකේදි කියනකොට මට හිතුන අද හෙටම දෙයි කියල.නියමයි නියමයි.අනිත් ඒවත් ඉක්මනින් දෙමු.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
mudiya / මුදියා
මල කෙලියයි.පළවෙනි සබ් එකනෙ.එහෙනම් ඒකටත් ඔන්න මගෙන් සුභ පැතුම්...!
notisamanalaya
පට්ට මචං ජය වේවා!
නිෂූ
කාලෙකින් මේකේ ලිවුවේ !
මාත් මේ කතාව දිගටම බලලා අන්තිම ටික නැතුව කළකිරිලා හිටියේ ! ඔන්න අායෙත් සිංහල සබ් හම්බවෙනවනේ ඉතින් බොහෝම ස්තුතියි ! වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා !Yashoda Hemal
Elazz ithuru tikath ikmanin demu neda apita balagena idala athi wela :/
danu
pattaaaa
mihin ලංකා
පට්ට පතුරු හොදේ දිගටම දෙන්න
fd
ඔබට ජය…
Kolla
tnx
D.Chamara
niyamaiii danakam bala gena hetya
කසුන්
පලමු උපසිරසියට උනුසුම් සුබපැතුම්....!!!!
දිනිඳු සම්පත්
අද රෑට බලන්න පුළුවන්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. අනිත් ඒවටත් ඉක්මනට ඕන හොඳේ. ජයවේවා!!
nadika
elakiri mcho
නවීන් ලක්ෂිත
පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ දිගටම කරගෙන යමු
katha kolla
thanks machooo.......
gal nm ba bn beer ekak gahamu :D
ela ela jaya wewa,හර්ෂ
බොහොම ස්තුති .. ඉක්මනටම ඉතුරු episods ටිකත් දෙන්න මචන්..
Rashmika
ela ela...1st sub ekma niyma storyk dila tiynne..thanks bro..ditma sub denna!!
chathuwa
එල එල පලවෙනි උපසිරසියට මගෙනුත් සුබ පැතුම්......වැඩේ දිගටම ඇදගෙන යන්...
thusitha
Gdak asawen balanawa Sinhala thiyenanisa... Godak sthuthiyi
hashan
ස්තූතියි......
ishaaaa
ela
IsuruD
දිගටම සබ් දෙන්න සහෝ
ශාන් විමුක්ති [වීමා] 〠
අඩෝව්..
මම බොට ගහනන්නෙ දෙකේ දෙකේ පොළු දෙකකින් මේ වගේම අනිතේවටත් දුන්නෙ නැත්තම් එහම හරිද ඩෝ... ;)
ජය මචෝ, එහෙමනම් බොලාගෙ 100%ක් කුළුදුල්ම උපසිරසිය මේක නේද ආහ්
උබ කලින් දීපු එක බුද්ධික සහෝගෙ ඉතුරු කොටහ නොවැ :P
එහෙමන් සාදරයෙන් පිළිගන්න ගමන් කෑදරෙන් උපසිරසිය අරගත්ත ඕං :D
ජය මචෝ!ප;ලි- ඇයි බොල මේ 150 කොපි දෙකක්ම දීල :P
me
Thanks
A.K
nice work guys keep up
Eranga
thank you!!!!!
තරිඳු මධුසංඛ
එතන එකක් 236ක් මචෝ.....
Hirantha
Ela Ela Yhanxxx
“චූටී මල්ලි”
එල එල
Prasad
patta patta. man hoya hoya hitiye meka. ithuru tikath danna. thaaaaaaaaaaaaaaaaaaaanx
laka007
tnx
nirosha
වැඩේ දිගටම කරගෙන යන්න ජයවේවා !
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilan
thanks
කවිඳු ලක්මාල්
ඔන්න මමත් මේක ගත්තා .මේ tv serios එක නම් ගිනි ගින්දර වගේ සුපිරියි.
prasad
elama thama balagena hitiye mokada thama naththe kiyala jaya wewa kiwwa thanks saho wade hoday
thusitha
thanks a lot
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Sameera Weerasinghe
thanx machan . meke ithuru tikatath sub dala denna puluwannam pin saho..
ගම්‍බට්‍ටා
දිගටම කරගෙන යන්‍න සහෝ... සුබ පැතුම් අපෙන්...
zeva
tnx machooooo me vidihatama digatama sub denna... wade goda....
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)vimukthi
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි...
මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි...
ජයම වේවා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanka ela ela