Watch Trailer

Elementary [S01 : E15] Sinhala Subtitles | මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්‍රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා. එයාගේ දුවව පැහැරගෙන. ඉතින් ඔය සිද්ධිය තමා මේකේ කතාව. හැමදාම වගේ ශර්ලොක් මේක් එයාගෙ අර ශබ්ද කෝෂවලත් නැති අමුතු වචන, අහලත් නැති හිතාගන්නත්…

ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්‍රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා. එයාගේ දුවව පැහැරගෙන. ඉතින් ඔය සිද්ධිය තමා මේකේ කතාව. හැමදාම වගේ ශර්ලොක් මේක් එයාගෙ  අර ශබ්ද කෝෂවලත් නැති අමුතු වචන, අහලත් නැති හිතාගන්නත් බැරි තර්ක විතර්ක යොදාගෙන වැඩේ හීමීට ලෙහනවා.

ඉතින් කට්ටිය මේකත් බලන්න. ඊළඟ කොටසත් හැකි ඉක්මනින් දෙන්නම්. මට මේ දවස්වල ටිකක් අසනීපයි. වීකියනම් දන්නවා. මේ කොටසෙදි මම සබ් දානකොට ටිකක් එහෙමෙහේ කලා අපේ කට්ටියට තේරුම් ගන්න ලේසිවෙන්නත් එක්ක. කොකටත් ඔයාලා පහළින් කොමෙන්ටුවක් දාලම යන්නකෝ…!

අහ්… ලොකුම දේ මේකෙදී අපේ ශර්ලොක් එයාගේ තාත්තට කතාකරනවානේ. ඒ මදිවට මිනිහෙක්ගෙන් කපපු ඇඟිල්ලකුත් රස බලනවනේ. තව දෙයක් මතක තියාගන්න කාවවත් විශ්වාස කරන්න එපා…!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,861 downloadsDownload Elementary.S01E15.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/තරිදු-මධුසංඛ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/04

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිදු මධුසංඛ

Subtitles

3,861 downloadsDownload Subtitles116 KB

76 comments

  1. yasomal

    pattta thnxz

  2. quik

    thanks

  3. tharanga

    පට්ට පට්ට මච්න් මේක දෙනකම් උන්නේ අනිත් කොටසුත් ඉක්මනට දෙන්න

  4. hh

    jaya wewa ikmanin suwaya pathanwa!

  5. wow

    wow... maru :D

  6. amilatk

    jayen jaya!!!!

  7. mihin ලංකා

    මැක්සා... ඔන්න මාත් බානවා 16 ත් ඉක්මනටම ඕනේ.මචෝ

  8. zumo man

    elazzz thnxzzz

  9. chamath cafe

    නියමයි තරිදු ඔහොම යන්

  10. upali

    ela ela ela ela

  11. rusuru | රුසිරු

    සුපිරි මචං මේ කොටස එනකම් උන්නේ.අනිත් ඒවත් ඉක්මනට දෙන්න ලැබේවා!

  12. pubudu

    thx saho

  13. dj

    ලොවෙත් නෑ මචං

  14. wall e

    මමත් ගන්නවා. දිගටම ඔහොම යමු

  15. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  16. shann

    බොහොම තුති

  17. ganidu

    තැන්ක්ස් වේවා!

  18. Eranga

    thank you!!!!!!!!!!!

  19. ශාන් විමුක්ති [වීමා] 〠

    එල එල
    වචන එහෙ මෙහෙ කලාට මොකෑ බන් කතාව ඒ විදියට ලෙසටම තියේනම් ;)
    සබට ඔබට බොහොම තුති සහෝ
    ජය!

  20. Kasun

    Elaz macho... thanks very much

  21. IsuruD

    Thnx bro

    keep it up

  22. ishu

    මේක දෙනකන් බලන් උන්නේ. බොහොම ස්තුතියී යාළු.. :D

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  25. Sahan

    fatta fata fata bro.. tnx a lot....

  26. dananjaya prabath

    අසනීප වෙලාවෙ වුනත් අපි වෙනුවෙන් උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි.
    wish u get well soon!!!!!!!!!!!

  27. Rashmika

    thanks lot saho..anit tikt ikmnt denna!!

  28. me

    Thanks

  29. කවිඳු ලක්මාල්

    නියමයි මචන්. ඉක්මනටම 16 ත් දීපන්.

  30. tikiri

    niyamai tharindu...lassana katavak....mama harima aaasai mekata.godakma sinhala sub thiyana nisa.....godak pin oyata

  31. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Uvais

    තෑන්ක්ස් මචං අනිත් ටිකත් එනකන් මඟ බලාගෙන ඉන්නවා

  33. shani

    thanks for sinhala sub

  34. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි තරිඳු සහෝ. මමත් බාගත්තා. අනිත් එකටත් ඉක්මනට ඕන හොඳේ. ජයවේවා!!!

  35. හර්ෂ

    බොහොම ස්තුති මචන් :)

  36. Asintha

    The adventures of Sherlock Holmes tele drama ekka naththe y ?

  37. chamal

    i got all episodes up to now it is fine job machan superb TV show ape TV karayta harendawath baa

  38. Dhanushka

    anith tikath ikmanata denna... api balagena innawa...

  39. isuru tharanga

    thanks bro

  40. ච๥຅ මල๞ල๢”

    ela

  41. වරුණ

    thanksm machan......

  42. රාම් රාජ්

    ස්තූතියි.

  43. Chathu

    thax machan.. ituru tikath ikkmanata denna.. api balagena innawa...... :D

  44. kalpa

    kooo bn... episode 16 ??? ikmnata deepanko..plzz

  45. Chathu

    machan ituru tikath......... :D

  46. kalpa

    :( adooo 16 koo bn??? kohmda bn mechhara kal oka nobala ine?? efaa wenwa bn... :( :( :( :(

  47. chiran

    puluvannam sherlock (2010) TV series ekatath sub denawada???????????

  48. Cool

    Machanz ithurutikath sub demu neda .......!!!!! :D

  49. Chathu

    Machan තරිදු ituru tikakatath sub demu needa? :P

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments