[box]අනෙ අම්මේ… ගිය පාර සෙල්ලම් ලෙල්ලම් වෙලා කට්ටියම අර කුම්භස්තල ප්‍රහාරකයගෙන් බේරුණේ අනූ නමයෙන්. තව ඩිංගෙන් මිනිහගේ අරමුණ ඉටු වෙලා මුළු ගැළවුම් කණ්ඩායමම ලෝකයෙන් තුරන් වෙලා යන්ඩත් ඉඩ තිබුණා. ඔබටත් මතක ඇති මේ ඝාතකයා යෙදෙව්වේ සූකෝ කුමරු බව. ඒ ඔහු තමන්ගේ මව් උරුමය ගැන දැනගන්නට කලියෙනුයි. ඔහු තමන්ට භ…
![]()
අනෙ අම්මේ… ගිය පාර සෙල්ලම් ලෙල්ලම් වෙලා කට්ටියම අර කුම්භස්තල ප්‍රහාරකයගෙන් බේරුණේ අනූ නමයෙන්. තව ඩිංගෙන් මිනිහගේ අරමුණ ඉටු වෙලා මුළු ගැළවුම් කණ්ඩායමම ලෝකයෙන් තුරන් වෙලා යන්ඩත් ඉඩ තිබුණා. ඔබටත් මතක ඇති මේ ඝාතකයා යෙදෙව්වේ සූකෝ කුමරු බව. ඒ ඔහු තමන්ගේ මව් උරුමය ගැන දැනගන්නට කලියෙනුයි. ඔහු තමන්ට භාරදුන් වැඩේ අකුරටම ඉටු කරන මිනිහෙක් නිසා දුටුව නේද ඝාතකයා මේ අයව තමන්ගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරපු හැටි. කොහොමවුණත් ඒ වැඩේ හරිනොගියැයින් අන්තිමේ කට්ටිය යන්තම් ගැළවුණා!
එහෙම ඔහුගෙන් ගැළවිලා යන මේ අය දැන් යන්නේ කඳුකර ප්‍රදේශයකට. මේක මහ අමුතු ගුප්ත පෙදෙසක්. ටෆ්ට අමුතු අමුතු දේවල් දැනෙනවා පොළොව අස්සෙන් ඇගේ දෙපතුළට. මිනිසුන්ගේ වැළපීමක්. මහ පොළව පත්ළෙන්. ඒක කොහොම වෙන්ඩද? පොළව යට කොහෙද මිනිස්සු? ඇරත් එහෙම හිටියත් ඒ අය නොසෙල්වී හිටිවනම හිටීවිද; මෙතන මොකක්ම නමුත් රහසක් නොමැතිනම්? ඒ අතරේ ඔවුනට අහන්නට ලැබෙන අද්භූත කතා නිසා මේ අයට මේ ගැන සොයා දැනගන්ඩ පුදුම තරමේ කුතුහලයකුත් තියෙනවා. එනිසා ඔවුන් තීරණය කරනවා කැලයේම රැය ගෙවන්නට. නමුත් ගම්මුන් කිසිවෙකුන්ගෙන්වත් මීටනම් අනුබලයක් ලැබෙන්නෑ.
මේ ගම්මු සඳ ඇති දාට කිසිම හේතුවකට කැලයට යන්නේ නෑ. මිනිසුන් අල්ලා බැඳගන්නා යද්දෙස්සියක් ගැන ඔවුන්ගේ සිත් තුළ පවතින ඉමහත් භීතිය තමා මීට හේතුව. ඒ බව දැන දැනත් අවතාර් ඇතුළු පිරිස කැලයේම රැය ගෙවන්නට සැරසෙද්දී කොහෙන්දෝ මන්දා එන මැහැල්ලක් ඔවුන්ගේ කඳවුරට එනවා. ඇය ජල ගෝත්‍රිකයෙක් බවයි පවසන්නේ. කටාරා හමුවීම ඇයට නිධානයක් වැනියි. මොකද තමන් ස්වෝත්සාහයෙන් කැපවීමෙන් ප්‍රගුණ කළ අමුතුම හැකියාවක් ඇයට පවරා දෙන්නටයි මේ මැහැල්ලගේ අදහස. මේ අමුතු හැකියාව නිසාම දිවි ගළවා ගත් තමන්ගෙන් පසුව, මෙය අභාවයට යා නොදී කිසිවෙකුට දායාද කර දීමයි ඇගේ එකම පරම අරමුණ. මේ නරුම හැකියාව කටාරාට ලබා දෙන්නට ගන්නා ඇගේ උත්සාහය කෙබඳු වේවිද? එය ප්‍රතික්ෂේප කරන කටාරාට එය ප්‍රගුණ කිරීමම හැර වෙන විකල්පයක් නොතිබේවිද? අවසානයේ කවුරුන් ජයගනීවිද?
ලිපිය: උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
1,659 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E08.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
31 comments
ganidu
upali
ela ela ela
quik
thanks
hh
meyka anakm unne digatama denna jayama wewa!
mudiya / මුදියා
ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දි මේ දීල තියෙන්නෙ සුපිරිම කාටූන් එක.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
wow
wow... maru :D
mahima
niyamiiiiii
kavada game of thorens season 3 eka episode 6 ekata sub denneSadun
ela ela
Ashan ravihansa
patta macho thankz
Isuru
pattttttaaaaaaaaaaaaaaaaa
Chamikara
එලම කිරි කොල්ලා නියමයි ඉතිරි සබ් ටිකත් පරක්කු නොකර දාන්න මන් ඔයාට සුභ පතනව!!!
geeth
Thanx. anith awath ikmanata denna.!
RT
poddak parakku una thamai...ekata kamak na.thanx hode
tharaka
THANKS BROTHER..........
Pasan
Thanks Friend....
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. අතඅරින්නෙ නැතුව දිගට සබ් දාමු. ජයවේවා!
ශාන් විමුක්ති [වීමා] 〠
එල කොල්ලෝ..
හැටට හැටේ දිගටම දෙමු ;)dev
niyamai niyamai...,
bohoma stuti saho.. .D.Chamara
thanakzzz ekmanata ethuro tikatha damu
shani
thanks
Janitha
Adoooooooooooooooooooo niyamay thanx machan
maga balan hituye enakam.
thanx bosstharu
ගොඩක් ස්තූති යාලූ.... ගිය සතිඅන්තෙ ඔයා සබ් අරන් ආවෙ නැත්තෙ ඇයි යාලූ.... මම ගොඩක් බලන් හිටියා.... මේ සතිඅන්තේ තව සබ් ගේනවා නේද අපට බලන්න....
Tharuka
patta patapata
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රාම් රාජ්
ස්තූතියි පුබුදු.සිංහල සබ්වලටත් ස්තූතියි.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
thisara
Thanks bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් වේවා!