ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා. එයාගේ දුවව පැහැරගෙන. ඉතින් ඔය සිද්ධිය තමා මේකේ කතාව. හැමදාම වගේ ශර්ලොක් මේක් එයාගෙ අර ශබ්ද කෝෂවලත් නැති අමුතු වචන, අහලත් නැති හිතාගන්නත්…

ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා. එයාගේ දුවව පැහැරගෙන. ඉතින් ඔය සිද්ධිය තමා මේකේ කතාව. හැමදාම වගේ ශර්ලොක් මේක් එයාගෙ අර ශබ්ද කෝෂවලත් නැති අමුතු වචන, අහලත් නැති හිතාගන්නත් බැරි තර්ක විතර්ක යොදාගෙන වැඩේ හීමීට ලෙහනවා.
ඉතින් කට්ටිය මේකත් බලන්න. ඊළඟ කොටසත් හැකි ඉක්මනින් දෙන්නම්. මට මේ දවස්වල ටිකක් අසනීපයි. වීකියනම් දන්නවා. මේ කොටසෙදි මම සබ් දානකොට ටිකක් එහෙමෙහේ කලා අපේ කට්ටියට තේරුම් ගන්න ලේසිවෙන්නත් එක්ක. කොකටත් ඔයාලා පහළින් කොමෙන්ටුවක් දාලම යන්නකෝ…!
අහ්… ලොකුම දේ මේකෙදී අපේ ශර්ලොක් එයාගේ තාත්තට කතාකරනවානේ. ඒ මදිවට මිනිහෙක්ගෙන් කපපු ඇඟිල්ලකුත් රස බලනවනේ. තව දෙයක් මතක තියාගන්න කාවවත් විශ්වාස කරන්න එපා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,861 downloadsDownload Elementary.S01E15.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/තරිදු-මධුසංඛ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/04
Subtitles by
තරිදු මධුසංඛ
Subtitles
76 comments
yasomal
quik
thanks
tharanga
පට්ට පට්ට මච්න් මේක දෙනකම් උන්නේ අනිත් කොටසුත් ඉක්මනට දෙන්න
hh
jaya wewa ikmanin suwaya pathanwa!
wow
wow... maru :D
amilatk
jayen jaya!!!!
mihin ලංකා
මැක්සා... ඔන්න මාත් බානවා 16 ත් ඉක්මනටම ඕනේ.මචෝ
zumo man
elazzz thnxzzz
chamath cafe
නියමයි තරිදු ඔහොම යන්
upali
ela ela ela ela
rusuru | රුසිරු
සුපිරි මචං මේ කොටස එනකම් උන්නේ.අනිත් ඒවත් ඉක්මනට දෙන්න ලැබේවා!
pubudu
thx saho
dj
ලොවෙත් නෑ මචං
wall e
මමත් ගන්නවා. දිගටම ඔහොම යමු
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
shann
බොහොම තුති
ganidu
තැන්ක්ස් වේවා!
Eranga
thank you!!!!!!!!!!!
ශාන් විමුක්ති [වීමා] 〠
එල එල
වචන එහෙ මෙහෙ කලාට මොකෑ බන් කතාව ඒ විදියට ලෙසටම තියේනම් ;)
සබට ඔබට බොහොම තුති සහෝ
ජය!Kasun
Elaz macho... thanks very much
IsuruD
Thnx bro
keep it up
ishu
මේක දෙනකන් බලන් උන්නේ. බොහොම ස්තුතියී යාළු.. :D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sahan
fatta fata fata bro.. tnx a lot....
dananjaya prabath
අසනීප වෙලාවෙ වුනත් අපි වෙනුවෙන් උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි.
wish u get well soon!!!!!!!!!!!Rashmika
thanks lot saho..anit tikt ikmnt denna!!
me
Thanks
කවිඳු ලක්මාල්
නියමයි මචන්. ඉක්මනටම 16 ත් දීපන්.
tikiri
niyamai tharindu...lassana katavak....mama harima aaasai mekata.godakma sinhala sub thiyana nisa.....godak pin oyata
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Uvais
තෑන්ක්ස් මචං අනිත් ටිකත් එනකන් මඟ බලාගෙන ඉන්නවා
shani
thanks for sinhala sub
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි තරිඳු සහෝ. මමත් බාගත්තා. අනිත් එකටත් ඉක්මනට ඕන හොඳේ. ජයවේවා!!!
හර්ෂ
බොහොම ස්තුති මචන් :)
Asintha
The adventures of Sherlock Holmes tele drama ekka naththe y ?
chamal
i got all episodes up to now it is fine job machan superb TV show ape TV karayta harendawath baa
Dhanushka
anith tikath ikmanata denna... api balagena innawa...
isuru tharanga
thanks bro
ච මලල”
ela
වරුණ
thanksm machan......
රාම් රාජ්
ස්තූතියි.
Chathu
thax machan.. ituru tikath ikkmanata denna.. api balagena innawa...... :D
kalpa
kooo bn... episode 16 ??? ikmnata deepanko..plzz
Chathu
machan ituru tikath......... :D
kalpa
:( adooo 16 koo bn??? kohmda bn mechhara kal oka nobala ine?? efaa wenwa bn... :( :( :( :(
chiran
puluvannam sherlock (2010) TV series ekatath sub denawada???????????
Cool
Machanz ithurutikath sub demu neda .......!!!!! :D
Chathu
Machan තරිදු ituru tikakatath sub demu needa? :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


pattta thnxz